හිමිකම් චෝදනාවට විරුද්ධවය පෙරට එන්න
ලබන සදුදා රටට එරෙහිව ඇමරිකාව ගෙනෙන මානව හිමිකම් චෝදනාවට විරුද්ධවය පෙරට එන්න
අපේ රට අද වෙනකොට යුද්ධය අවසන් වීම නිසා ලොකු සංවර්ධනයක් ඇති වෙලා
ඒක දරාගන්න බැරුව ඉන්න L.T.T.E සංවිධානය හා උන්ගේ සහචර ඇමරිකාව ප්‍රමුක රටවල් අපට විරුද්ධව තවත් යෝජනාවක් ස්විස්ටර් ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට සැරසෙනවා.
ඔවුන්ගේ ඒකායන අරමුණ වී තිබෙන්නේ අපේ රටට ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදු කර රට අරාජික භාවයට පත්කිරීමයි.මෙතෙක් කල් වෙනත් අදිසි බලවේගයන් යොදාගෙන අපේ රටට විරුද්ධව ගෙන ආ සියළුම යෝජනා පරාජය වු නිසා වෙස් මූණු ගලවා දමා ඇමරිකාව දැන් සටනට ඇමිණ ඇත.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය හායානක තත්වයකි මන්ද ඇමරිකාවේ මුදල් බලය හා කූට උපායන් අපි හොදටම දනිනා නිසාවෙනි..ලිබියා නායක ගඩාපි සහ ඉරාක නායක සදාම් මේ වන විටත් ඇමරිකානු කුමන්ත්‍රණ වලින් මාරා දාමා තිබේ.ඒ අදිසි හස්තය අපේ රාජ්‍ය නායකයාට සහ රටට ද අද ඔවුන් එල්ල කරමින් සිටිති.
මේ නිසා ඔබ කුමණ පක්ෂයක් කුමණ ආගමක කුමණ ජාතියක කෙනෙක් වුනත් රටට වෙනුවෙන් මේ අවස්ථාවේ ඉදිරියට එන්න පසුබට වෙන්න එපා.
ජනහිත කාමියා රට වෙනුවෙන් ලියයි.......
.උපුටා ගත්තේ http://www.aluthnews.com/

Last edited: