හිමිනමක් ඝාතනය කෙරේ
අකුරැස්ස ඉලූක්වත්ත ශ‍්‍රී ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පල්ලෙකුඹුරේ ධර්මකීර්ති සීලවංශ හිමියන් අබිරහස් ලෙස මියගොස් සිටියදී අද (11) සොයා ගැනුණා. ඒ, අකුරැස්ස පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුවයි.
දායක සභාවේ සාමාජිකයින් කළ පැමිණිල්ලකට අනුව මළ සිරුර සොයා ගැනුණා.
මෙය ඝාතනයක් විය හැකි බවටයි පොලිසිය සැකකරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.
neth
අකුරැස්සේ හිමිනමක් ඝාතනය කෙරේ