හිමිනම තෙවැනි සික පදය කඩා වීඩියෝවක් හදයි

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
හිමිනම තෙවැනි සික පදය කඩා වීඩියෝවක් හදයි

19 හැවිරිදි තරුණියක යොදාගෙන නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් තැනීයැයි කියන විහාරාධිපති හිමිනමක් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.
අඹු සැමි දර්ශනද වීඩියෝ පටයේ ඇතැයි ද, හිමිනම ස්වයංක්‍රීය වීඩියෝ කැමරාවකින් එය පටිගත කර ඇති බව පෙනේයැයි ද පොලිසිය පවසයි.
 

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,489
    3,900
    113
    Maligawatta
    2i7lt3q.jpg