හිමියනි වඩිනු මැන......

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
හිමියනි වඩිනු මැන......


p_TS005_f.jpg


හිමියනි වඩිනු මැන......

සුදන ගති වැලළිලා,
දුදන ගති මතුවෙලා,
බුදු සාදු කියාදුන්,
දහම් අමතක වෙලා.
මල් පිපුන පාර දිග,
කටු අකුල් මතු වෙලා,
ඇවිදගෙන යන්න බැහැ
පාර වල් බිහි වෙලා.
ගිරි දුර්ග - වන දුර්ග,
මග දෙපස අවුරලා,
මන් මුලා වි හිදි,
මිනිස් හිත තනි වෙලා.
හිමියනේ වඩිනු මැන,
මිනිස් ලොව දෙස බලා,
ඔබ නො‍යන මොහොතකදු,
සසර අපි තනි වෙලා.
 
  • Like
Reactions: nisha500

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මටත් ගොඩාක් වෙලාවට මෙ වගෙ සිතිවිලි හිතට එනවා.
උන් වහන්සෙ හිටියානම් අපිට ගොඩාක් ප්‍රශ්න වලට පිලිතුරු හොයාගන්න තිබ්බා. :)
ලස්සනයි.
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරිම ලස්සනයි..හොද නිර්මාණයක්..දිගටම ලියන්න...