Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිමි නැති පෙමකට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමි නැති පෙමකට...

මචන්ල මම Elakiri එකට නම් අලුත්.. ඒත් මේ Elakri එකේ ඉන්න බහුතරයක් ගොඩක් හිත හොද මචන්ල නිසා මගේ ජීවිතේ ගොඩක්ම හිතට දුකක් දැනුනු මේ කථාව කියන්න තීරණය කරා.. විසදුමක් බලාපොරොත්තුවෙන්…

මචන්ල මේක ආදර කථාවක් කීවොත් නම් නිවරැදී..

මේක ආරම්භ වෙන්නෙ මම ශිශ්යත්වෙ විභාගේ පාස්වෙලා නගරේ ස්කෝලයට ගියදවසෙ… මට මතකයි මම මුලින්ම ඉස්කෙල්ට බාරදෙන්න ගියෙ අපේ පවුලෙ හැමෝමත් එක්ක… ඒ යද්දි ළමයි බාරගන්න පෙලිමට එකතු වෙලා එන්න අතරෙ මට පිටිපස්සෙන් හිටියෙ මේ කථාවෙ මෙන්ම මගේ ජීවිතයේ සැනසුම බව මට එවලේ නම් මගේ තුන් හිතටවත් දැනුනේ නැහැ..

එයා මට පිටිපස්සෙ ඉන්න දැක්ක ඒ පළමු මොහොතෙම මට එයා ගැන ආදරයක් ඇති උනා.. ඒත් අපේ හිත් පුංචි , සබකෝලය වැඩී.. නිහඩව සිටිය එදා නව පාසැලට ඇතුලත් කරගැනීම සිදු උනා.. මගේ ඇතුලත්වීමේ අංකය ලඟට තියෙන ඊලඟ අංකය එයාට හම්බ උනා..

මුලින්ම මට හම්බ උනේ 6 වසර ඒ පන්තිය.. එයා මොන පන්තියකට වැටුනද කියලා මට මතකයක් නෑ.. කාලය ඔය විදියට අවුරුද්දක් ගෙවිලා ගිහින් 7 වසර පන්තිවලට ශේනිගත කිරීම සිදූඋනා..

අපේ පංතියෙ අලුත් පන්තිවල අලුත් ළමයි එක්ක ඒ සුපුරුදු මුනුණ ඉන්නව දැක්කහම අර මුලින් කී අතීතය ආයෙ මගෙ සිහියට එන්න උනා..

ඒ කාලේ ඉදල මම ගොඩක් නිහඩ චරිතයක්.. ඒත් එයා එහෙම නැති බව මට කාලයත් එක්ක තෙරුණා.. ඒත් මගේ හිතේ එයා ගැන තියෙන ආදරය තවත් වැඩි උනා මිසක් අඩු උනේ නම් නෑ..

එයා හරිම ලස්සනයි.. ඒ දෙවල් එක්කම අපේ පන්තියෙ පිරිමි ලමයින්ගෙ ආකර්ෂනයත් වැඩී… ඉතින් එයා එක්ක පිරිමි ළමයි වැඩිය දොඩමලු වෙද්දි මම ඒව දරාගත්තෙ ගොඩක් හිතේ වේදනාවෙන්..

කාලය ගෙවිල යන්න බෝහෝම ඉක්මනින්.. ඔය හැම දෙයක් එක්කම 8, 9 , 10 , 11 වසර වල් ගෙවිල ගියා.. 11 වසර තමයි මගෙ අවාසනාවන්ත වර්ෂය කියල තමයි මම සලකන්නෙ..

මොකද මොන මගෙ කරුමෙට මගේ O \L කෙල උනා..එයා O\L ගොඩදාගෙන A\L Bio තෝරාගත්තා….ඒත් එක්කම මම O\L නැවත සැරයක් කරන්න පටන් ගත්තා..ඒත් ස්කෝලෙ පැත්තෙ යන්න බැරි උනා… ඒ අතරෙ මට කොම්පියුටර් ක්ෂෙට්ත්රයේ රැකියාවක් හම්බ උනා..

කාලයත් එක්ක එයාගෙන් ඇත් උනත් මට එයාව අමතක කරන්න නම් බැරි උනා… ඔය අතරෙ දවසක් මම එයාව බලන්න ස්කෝලෙ ගාවට ගියා… දැක්ක දෙයින් මගේ ලොකේ කැරකෙන්න පටන් ගත්තා..එයා තව කොල්ලෙක් එක්ක..

මට මහා පරාජිත භවක් දැනුනා..   ඒත් මට පරාජය හුරුයි...මම මේ ගැන යාලුවොත් එක්ක කියපුවහම කීවෙ ඒ ආදරය වැඩි ආයුෂ නෑ.. ඉවසපන් කියල..

ඔහොම කාලය ගෙවිල යද්දි මම එයාව හම්බ වෙන්න 8 පාරක් යනවා.. 3 පාරක් ස්කෝලෙ ගාවට… 2 පාරක් එයාගෙ ටියුෂන් ක්ලාස් එක ගාවට.. ආයෙ 3න් පාරක් එයා බස් එකට නගින තැනට.. ඒත් ඒ හැම තැනදිම මම පරාදයි.. , පරක්කුයි…

ඒත් ඒ හැම තැනදිම එයා හිටියෙ එක එක කොල්ලොත් එක්ක.. හැබැයි මම දන්නවා එයා නරක එක්කෙනෙක් නෙමෙයි…

ඔය විදිහට කාලය ගෙවිල යද්දි මම 9 වෙනි පාරට එයාව හමබවෙන්නෙ එයාගේ මූනටම… තනියම.. මම එයාට අපේ පාසැල් අතීතය මතක් කරල , පොඩ්ඩක් කථාවට අල්ලගෙන එයාගේ ෆෝන් නම්මරය ඉල්ල ගත්තා…

එයාට එක්කෙනෙක් ඉන්නව කියල තමයි මට ආරංචිය… ඒත් මචන්ල මේ ආදරය මම අවුරුදු 10ක් විතර හිතේ තියාගේන හිටපු ආදරය්ක්...

මචන්ල මට දැන් මොකද කරන්නෙ කියල හිතා ගන්න බෑ.. මම මේ ඔක්කොම එයාට කියන එක හොදයිද , නැද්ද කියලා හිතාගන්න බෑ…

මේව ගැන අත්දැකීම් තියෙන මේ එකේ එකේ සොහොයුරන්ගෙ උපදෙස් බලාගෙන තමයි මචන්ල මම මේක පොස්ට් කරේ..

මචන්ල , මෙකට හොද උපදෙසක් දෙන්න පුලුවන් එක්කෙන්ක් ඉන්නව නම් ගොඩක් පින්..

[QUOTE="කර්ම, post: 16083973, member: 477476"] [b]හිමි නැති පෙමකට...[/b] [SIZE="5"]මචන්ල මම Elakiri එකට නම් අලුත්.. ඒත් මේ Elakri එකේ ඉන්න බහුතරයක් ගොඩක් හිත හොද මචන්ල නිසා මගේ ජීවිතේ ගොඩක්ම හිතට දුකක් දැනුනු මේ කථාව කියන්න තීරණය කරා.. විසදුමක් බලාපොරොත්තුවෙන්… :( [COLOR="Red"]මචන්ල මේක ආදර කථාවක් කීවොත් නම් නිවරැදී.. [/COLOR]:love: මේක ආරම්භ වෙන්නෙ මම ශිශ්යත්වෙ විභාගේ පාස්වෙලා නගරේ ස්කෝලයට ගියදවසෙ… මට මතකයි මම මුලින්ම ඉස්කෙල්ට බාරදෙන්න ගියෙ අපේ පවුලෙ හැමෝමත් එක්ක… ඒ යද්දි ළමයි බාරගන්න පෙලිමට එකතු වෙලා එන්න අතරෙ මට පිටිපස්සෙන් හිටියෙ මේ කථාවෙ මෙන්ම මගේ ජීවිතයේ සැනසුම බව මට එවලේ නම් මගේ තුන් හිතටවත් දැනුනේ නැහැ.. එයා මට පිටිපස්සෙ ඉන්න දැක්ක ඒ පළමු මොහොතෙම මට එයා ගැන ආදරයක් ඇති උනා.. ඒත් අපේ හිත් පුංචි , සබකෝලය වැඩී.. නිහඩව සිටිය එදා නව පාසැලට ඇතුලත් කරගැනීම සිදු උනා.. මගේ ඇතුලත්වීමේ අංකය ලඟට තියෙන ඊලඟ අංකය එයාට හම්බ උනා.. මුලින්ම මට හම්බ උනේ 6 වසර ඒ පන්තිය.. එයා මොන පන්තියකට වැටුනද කියලා මට මතකයක් නෑ.. කාලය ඔය විදියට අවුරුද්දක් ගෙවිලා ගිහින් 7 වසර පන්තිවලට ශේනිගත කිරීම සිදූඋනා.. අපේ පංතියෙ අලුත් පන්තිවල අලුත් ළමයි එක්ක ඒ සුපුරුදු මුනුණ ඉන්නව දැක්කහම අර මුලින් කී අතීතය ආයෙ මගෙ සිහියට එන්න උනා.. :) ඒ කාලේ ඉදල මම ගොඩක් නිහඩ චරිතයක්.. ඒත් එයා එහෙම නැති බව මට කාලයත් එක්ක තෙරුණා.. ඒත් මගේ හිතේ එයා ගැන තියෙන ආදරය තවත් වැඩි උනා මිසක් අඩු උනේ නම් නෑ.. එයා හරිම ලස්සනයි.. ඒ දෙවල් එක්කම අපේ පන්තියෙ පිරිමි ලමයින්ගෙ ආකර්ෂනයත් වැඩී… ඉතින් එයා එක්ක පිරිමි ළමයි වැඩිය දොඩමලු වෙද්දි මම ඒව දරාගත්තෙ ගොඩක් හිතේ වේදනාවෙන්.. කාලය ගෙවිල යන්න බෝහෝම ඉක්මනින්.. ඔය හැම දෙයක් එක්කම 8, 9 , 10 , 11 වසර වල් ගෙවිල ගියා.. 11 වසර තමයි මගෙ අවාසනාවන්ත වර්ෂය කියල තමයි මම සලකන්නෙ.. :oo::oo: මොකද මොන මගෙ කරුමෙට මගේ O \L කෙල උනා..එයා O\L ගොඩදාගෙන A\L Bio තෝරාගත්තා….ඒත් එක්කම මම O\L නැවත සැරයක් කරන්න පටන් ගත්තා..ඒත් ස්කෝලෙ පැත්තෙ යන්න බැරි උනා… ඒ අතරෙ මට කොම්පියුටර් ක්ෂෙට්ත්රයේ රැකියාවක් හම්බ උනා.. කාලයත් එක්ක එයාගෙන් ඇත් උනත් මට එයාව අමතක කරන්න නම් බැරි උනා… ඔය අතරෙ දවසක් මම එයාව බලන්න ස්කෝලෙ ගාවට ගියා… දැක්ක දෙයින් මගේ ලොකේ කැරකෙන්න පටන් ගත්තා..එයා තව කොල්ලෙක් එක්ක.. මට මහා පරාජිත භවක් දැනුනා.. :( :( ඒත් මට පරාජය හුරුයි...මම මේ ගැන යාලුවොත් එක්ක කියපුවහම කීවෙ ඒ ආදරය වැඩි ආයුෂ නෑ.. ඉවසපන් කියල.. ඔහොම කාලය ගෙවිල යද්දි මම එයාව හම්බ වෙන්න 8 පාරක් යනවා.. 3 පාරක් ස්කෝලෙ ගාවට… 2 පාරක් එයාගෙ ටියුෂන් ක්ලාස් එක ගාවට.. ආයෙ 3න් පාරක් එයා බස් එකට නගින තැනට.. ඒත් ඒ හැම තැනදිම මම පරාදයි.. , පරක්කුයි… :( :( :( ඒත් ඒ හැම තැනදිම එයා හිටියෙ එක එක කොල්ලොත් එක්ක.. හැබැයි මම දන්නවා එයා නරක එක්කෙනෙක් නෙමෙයි… :) ඔය විදිහට කාලය ගෙවිල යද්දි මම 9 වෙනි පාරට එයාව හමබවෙන්නෙ එයාගේ මූනටම… තනියම.. මම එයාට අපේ පාසැල් අතීතය මතක් කරල , පොඩ්ඩක් කථාවට අල්ලගෙන එයාගේ [COLOR="Red"]ෆෝන් නම්මරය ඉල්ල ගත්තා[/COLOR]… :) එයාට එක්කෙනෙක් ඉන්නව කියල තමයි මට ආරංචිය… ඒත් මචන්ල මේ ආදරය මම අවුරුදු 10ක් විතර හිතේ තියාගේන හිටපු ආදරය්ක්... මචන්ල මට දැන් මොකද කරන්නෙ කියල හිතා ගන්න බෑ.. මම මේ ඔක්කොම එයාට කියන එක හොදයිද , නැද්ද කියලා හිතාගන්න බෑ… :confused::confused::confused: මේව ගැන අත්දැකීම් තියෙන මේ එකේ එකේ සොහොයුරන්ගෙ උපදෙස් බලාගෙන තමයි මචන්ල මම මේක පොස්ට් කරේ.. [COLOR="Red"]මචන්ල , මෙකට හොද උපදෙසක් දෙන්න පුලුවන් එක්කෙන්ක් ඉන්නව නම් ගොඩක් පින්..[/COLOR] :confused::confused::confused::confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom