හිමි නැති පෙමකට...

කර්ම

Member
Jun 16, 2013
21
2
3
Sri Lanka
හිමි නැති පෙමකට...

මචන්ල මම Elakiri එකට නම් අලුත්.. ඒත් මේ Elakri එකේ ඉන්න බහුතරයක් ගොඩක් හිත හොද මචන්ල නිසා මගේ ජීවිතේ ගොඩක්ම හිතට දුකක් දැනුනු මේ කථාව කියන්න තීරණය කරා.. විසදුමක් බලාපොරොත්තුවෙන්… :(

මචන්ල මේක ආදර කථාවක් කීවොත් නම් නිවරැදී.. :love:

මේක ආරම්භ වෙන්නෙ මම ශිශ්‍යත්වෙ විභාගේ පාස්වෙලා නගරේ ස්කෝලයට ගියදවසෙ… මට මතකයි මම මුලින්ම ඉස්කෙල්ට බාරදෙන්න ගියෙ අපේ පවුලෙ හැමෝමත් එක්ක… ඒ යද්දි ළමයි බාරගන්න පෙලිමට එකතු වෙලා එන්න අතරෙ මට පිටිපස්සෙන් හිටියෙ මේ කථාවෙ මෙන්ම මගේ ජීවිතයේ සැනසුම බව මට එවලේ නම් මගේ තුන් හිතටවත් දැනුනේ නැහැ..

එයා මට පිටිපස්සෙ ඉන්න දැක්ක ඒ පළමු මොහොතෙම මට එයා ගැන ආදරයක් ඇති උනා.. ඒත් අපේ හිත් පුංචි , සබකෝලය වැඩී.. නිහඩව සිටිය එදා නව පාසැලට ඇතුලත් කරගැනීම සිදු උනා.. මගේ ඇතුලත්වීමේ අංකය ලඟට තියෙන ඊලඟ අංකය එයාට හම්බ උනා..

මුලින්ම මට හම්බ උනේ 6 වසර ඒ පන්තිය.. එයා මොන පන්තියකට වැටුනද කියලා මට මතකයක් නෑ.. කාලය ඔය විදියට අවුරුද්දක් ගෙවිලා ගිහින් 7 වසර පන්තිවලට ශේනිගත කිරීම සිදූඋනා..
අපේ පංතියෙ අලුත් පන්තිවල අලුත් ළමයි එක්ක ඒ සුපුරුදු මුනුණ ඉන්නව දැක්කහම අර මුලින් කී අතීතය ආයෙ මගෙ සිහියට එන්න උනා.. :)

ඒ කාලේ ඉදල මම ගොඩක් නිහඩ චරිතයක්.. ඒත් එයා එහෙම නැති බව මට කාලයත් එක්ක තෙරුණා.. ඒත් මගේ හිතේ එයා ගැන තියෙන ආදරය තවත් වැඩි උනා මිසක් අඩු උනේ නම් නෑ..

එයා හරිම ලස්සනයි.. ඒ දෙවල් එක්කම අපේ පන්තියෙ පිරිමි ලමයින්ගෙ ආකර්ෂනයත් වැඩී… ඉතින් එයා එක්ක පිරිමි ළමයි වැඩිය දොඩමලු වෙද්දි මම ඒව දරාගත්තෙ ගොඩක් හිතේ වේදනාවෙන්..

කාලය ගෙවිල යන්න බෝහෝම ඉක්මනින්.. ඔය හැම දෙයක් එක්කම 8, 9 , 10 , 11 වසර වල් ගෙවිල ගියා.. 11 වසර තමයි මගෙ අවාසනාවන්ත වර්ෂය කියල තමයි මම සලකන්නෙ.. :oo::oo:

මොකද මොන මගෙ කරුමෙට මගේ O \L කෙල උනා..එයා O\L ගොඩදාගෙන A\L Bio තෝරාගත්තා….ඒත් එක්කම මම O\L නැවත සැරයක් කරන්න පටන් ගත්තා..ඒත් ස්කෝලෙ පැත්තෙ යන්න බැරි උනා… ඒ අතරෙ මට කොම්පියුටර් ක්ෂෙට්ත්‍රයේ රැකියාවක් හම්බ උනා..

කාලයත් එක්ක එයාගෙන් ඇත් උනත් මට එයාව අමතක කරන්න නම් බැරි උනා… ඔය අතරෙ දවසක් මම එයාව බලන්න ස්කෝලෙ ගාවට ගියා… දැක්ක දෙයින් මගේ ලොකේ කැරකෙන්න පටන් ගත්තා..එයා තව කොල්ලෙක් එක්ක..
මට මහා පරාජිත භවක් දැනුනා.. :( :( ඒත් මට පරාජය හුරුයි...මම මේ ගැන යාලුවොත් එක්ක කියපුවහම කීවෙ ඒ ආදරය වැඩි ආයුෂ නෑ.. ඉවසපන් කියල..

ඔහොම කාලය ගෙවිල යද්දි මම එයාව හම්බ වෙන්න 8 පාරක් යනවා.. 3 පාරක් ස්කෝලෙ ගාවට… 2 පාරක් එයාගෙ ටියුෂන් ක්ලාස් එක ගාවට.. ආයෙ 3න් පාරක් එයා බස් එකට නගින තැනට.. ඒත් ඒ හැම තැනදිම මම පරාදයි.. , පරක්කුයි…
:( :( :(

ඒත් ඒ හැම තැනදිම එයා හිටියෙ එක එක කොල්ලොත් එක්ක.. හැබැයි මම දන්නවා එයා නරක එක්කෙනෙක් නෙමෙයි… :)

ඔය විදිහට කාලය ගෙවිල යද්දි මම 9 වෙනි පාරට එයාව හමබවෙන්නෙ එයාගේ මූනටම… තනියම.. මම එයාට අපේ පාසැල් අතීතය මතක් කරල , පොඩ්ඩක් කථාවට අල්ලගෙන එයාගේ ෆෝන් නම්මරය ඉල්ල ගත්තා:)

එයාට එක්කෙනෙක් ඉන්නව කියල තමයි මට ආරංචිය… ඒත් මචන්ල මේ ආදරය මම අවුරුදු 10ක් විතර හිතේ තියාගේන හිටපු ආදරය්ක්...

මචන්ල මට දැන් මොකද කරන්නෙ කියල හිතා ගන්න බෑ.. මම මේ ඔක්කොම එයාට කියන එක හොදයිද , නැද්ද කියලා හිතාගන්න බෑ… :confused::confused::confused:

මේව ගැන අත්දැකීම් තියෙන මේ එකේ එකේ සොහොයුරන්ගෙ උපදෙස් බලාගෙන තමයි මචන්ල මම මේක පොස්ට් කරේ..

මචන්ල , මෙකට හොද උපදෙසක් දෙන්න පුලුවන් එක්කෙන්ක් ඉන්නව නම් ගොඩක් පින්..

:confused::confused::confused::confused:
 
Last edited:
  • Like
Reactions: kondaelakiri

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් මට පේන් හැටියට් නම් උබ ඔය කෙල්ල දිහා බලන්නෙ බාහිර ස්වරෑපයෙන් විතරයි ,,,,උබ තාම හරියට කෙල්ල ගැන හරියට දන්නෙත් නෑ වගේ උබ් කියල තියන ඒවගෙ හැටියට ......අනික උබ සමහර විට පරක්ක් වැඩි ඇති ......මොකක් උනත් ඕන්වට වඩා බලාපොරොත්තු හදාගන්න එපා මචන් ......හීන මාලිගා හදන්න කලින් ඇත්ත තත්වෙ මොකක්ද කියල බලාගෙන ඉදපන් ...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පැදුරෙ ඉන්න මිනිහෙක් කවදාවත් බිමට වැටෙන්නේ නෑ. ඒත උඹ අමාරුවෙන් හරි ඇඳකට නැග්ගොත් බිම වැටෙන්න තියෙන ඉඩ වැඩියි කියල මතක තියා ගනින්. සමහර විට උඹ හැම වෙලාවෙම පැරදුනා නොවෙන්න පුළුවන්. ඒත් උඹ මේ වෙලාවේ හැගීම් වලට ඉඩ දුන්නොත් මුළු ජීවිතේම පරදින්න පුළුවන්. මම නම් කියන්නේ ඕක අතෑරපන්. නැත්නම් දවසක උඹට ඔය කෙල්ල නිසා ජීවිතේ එපා වෙයි.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අඩෝ උබේ ඔය කතාවෙන් ෆිල්ම් එකක් ගැහුවා නම් ashiqui වලට වඩා hit වෙයි. අවුරුදු 10ක් ගිහිල්ලත් උබේ හිත වෙනස් වෙලා නැද්ද. පිස්සු හැදෙනවා බං
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එ කෙල්ල දැන් යාලු මාත් එකක් මම අනාත කලාට ප‍ස්සේ උබට කැමති වෙයි බය නැතිව හිටපන් :yes:
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    මටත් උබ කියන කතාවට සමාන ආදරයක් තමයි තිබ්බෙ.ඒකි හොදටම ඉගනගත්ත.මමත් මගෙ උපරිම
    power පෙන්නුව මචෝ..අවුරුදු 9ට පස්සෙ ඒකි කැමති උනා.හැබැයි පුතෝ එකෙක් එක්කවත් යාලු
    උනේ නෑ ඒකි..මම තමයි 1st ලව් එක.........දැන් අපි ආදරෙන් සිටින්නෙමු....:P
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    මචන් මට පේන් හැටියට් නම් උබ ඔය කෙල්ල දිහා බලන්නෙ බාහිර ස්වරෑපයෙන් විතරයි ,,,,උබ තාම හරියට කෙල්ල ගැන හරියට දන්නෙත් නෑ වගේ උබ් කියල තියන ඒවගෙ හැටියට ......අනික උබ සමහර විට පරක්ක් වැඩි ඇති ......මොකක් උනත් ඕන්වට වඩා බලාපොරොත්තු හදාගන්න එපා මචන් ......හීන මාලිගා හදන්න කලින් ඇත්ත තත්වෙ මොකක්ද කියල බලාගෙන ඉදපන් ...

    ගොඩක් ස්තුතී මචන් රිප්ලයි කරාට.. මචන් මම උබ කියන දේ පිළිගන්නවා.. මම මචන් මේ අවුරුදු 10ට වෙන කෙල්ලො ගැන හොයන්න ගියෙ නැති එකත් වරදක් තමයි බන්...මචන් මම පුලුවන් හරම් එයා ගැන හෙවුවා.. ආරංචි උනේ නම් එක්කෙනෙක් ඉන්නව කියල තමයි බන්..
    :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචෝ උපදෙස් දෙන්න තරම් මම මහලොකු පොරක් නොවෙමි.නමුත් එක දෙයක් කියන්නම්.මගෙත් තියෙනවා ඔයිට වෙනස් ආදර කතාවක්.අවුරුදු 4 & 1/2 එකම එක කෙල්ලෙක් වෙනුවෙන් හිතින් බලාගෙන ආදරය කල අතීතයක්.නමුත් මචෝ අපි මේ ලෝකෙට තනියම ආවා වගේම කවදා හරි මේ ලෝකෙන් යන්නෙත් තනියම.ජීවිතේ කෙලවුනු දාක තමුන්ට ඉන්නේ තමුන්ගේ දෙමව්පියන් විතරයි.කෙල්ලෙක් ලස්සන උනු පලියට කොහොමද බං එකට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ.?කොල්ලෙක් උනහම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ හැදියාව,උගත්කම,තැනට සුදුසු නුවණින් ක්‍රියාකිරීම වගේම තමුන්ව හදපු වඩපු දෙමව්පියන්ව ආදරයෙන් බලාගන්න පුලුවන්ද කියන එකයි මම හිතන විදිහට නම්.පිට ඕපේට කෙල්ලෙක්ට ‍රැවටෙන්න එපා බං.පොත්ත සුදු ගෑණු ගොඩකට ඉක්මනට තරහා යන ගතිගුණ පට්ට චොර චරිත.එහෙමවත් එකක් තමයි ගතිගුණ වලින් හොඳ.අනික කොල්ලො ගොඩකගේ උණුසුම හොයාගෙන යන කෙල්ලෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන්ද කියන එකත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.මම නම් කියන්නේ අත ඇරලා දාපං මචෝ.මොකද දෙයක් නැතිවෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියලා කියමනකුත් තියෙනවනේ.ඔය කෙල්ල හොඳයි කියලා උඹ කියලා තියෙනවා කොල්ලෝ ගොඩක් එක්ක කතා කලාට.වෙන්න පුලුවන් ඒ උනත් මටනම් හිතෙන්නේ හොඳ චරිතයක් නෙමෙයි කියලා.මොකද ආදරය කියන රෙදිකඩින් වහගත්තු ඇස් දෙකෙන් පේන්නේ සුන්දර ලෝකයක් විතරයි.කෙල්ලො නිසා තමුන්ව උස්මහත් කල අසරණ දෙමව්පියන්ට දුක් දෙන්න එපා බං.ඒ මිනිස්සු උඹෙන් ජීවිතේ ගැන ලොකු හීනයක් දකිනවා.ඒ හීනේ හැබෑකරපන් ඔක්කොටම කලියෙන් ඒ යන ගමනෙදි සුදුසු කෙනා ලැබෙයි.මමත් කෙල්ලෙක්ට හිතින් ලව් කර කර හිටියා බං අවුරුදු 4 & 1/2 පුරාවට උඹ වගේම ඒ වෙන කිසිම කෙල්ලෙක් ගැන හිතන්නෙවත් නැතිව.අපරාදේ ඒ කාලේ.චීත්තයකට උඹේ තියෙන ආත්ම ශක්තිය වට්ටන්න දෙන්න එපා.උඹේ අසරණ දෙමව් පියන් උඹෙන් දකින් හීන බොඳ කරවන්නත් එපා.තෙරුවන් සරණයි.(මට ලොකු අත්දැකීමක් නැහැ වයස 24 ක් විතරයි.ඒත් මගේ පුංචි මොලේට වැටහෙන දේ කිව්වේ)
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    පැදුරෙ ඉන්න මිනිහෙක් කවදාවත් බිමට වැටෙන්නේ නෑ. ඒත උඹ අමාරුවෙන් හරි ඇඳකට නැග්ගොත් බිම වැටෙන්න තියෙන ඉඩ වැඩියි කියල මතක තියා ගනින්. සමහර විට උඹ හැම වෙලාවෙම පැරදුනා නොවෙන්න පුළුවන්. ඒත් උඹ මේ වෙලාවේ හැගීම් වලට ඉඩ දුන්නොත් මුළු ජීවිතේම පරදින්න පුළුවන්. මම නම් කියන්නේ ඕක අතෑරපන්. නැත්නම් දවසක උඹට ඔය කෙල්ල නිසා ජීවිතේ එපා වෙයි.

    ඔව් බන්… උබ කියන එකෙත් ඇත්තක් තියෙනව.. ඒත් මචෝ මම එයා වෙනුවෙන් අවුරුදු 10 ක් බලගෙන හිටියා.. ගොඩක් දුක් වින්දා.. මේක මචන් මගේ අතට ආපු වෙලාව නිසා මට මොනවත් හිතාගන්න බෑ බන්.. :( :(
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    අඩෝ උබේ ඔය කතාවෙන් ෆිල්ම් එකක් ගැහුවා නම් ashiqui වලට වඩා hit වෙයි. අවුරුදු 10ක් ගිහිල්ලත් උබේ හිත වෙනස් වෙලා නැද්ද. පිස්සු හැදෙනවා බං

    :P
     
    SuperDrone

    Banned
    Dec 27, 2013
    48
    3
    0
    කර්ම;16084122 said:
    ඔව් බන්… උබ කියන එකෙත් ඇත්තක් තියෙනව.. ඒත් මචෝ මම එයා වෙනුවෙන් අවුරුදු 10 ක් බලගෙන හිටියා.. ගොඩක් දුක් වින්දා.. මේක මචන් මගේ අතට ආපු වෙලාව නිසා මට මොනවත් හිතාගන්න බෑ බන්.. :( :(
    ඔය අවුරුදු 10ට කී දෙනෙක් ඕකට බස්සන්න ඇද්ද බන්
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    මටත් උබ කියන කතාවට සමාන ආදරයක් තමයි තිබ්බෙ.ඒකි හොදටම ඉගනගත්ත.මමත් මගෙ උපරිම
    power පෙන්නුව මචෝ..අවුරුදු 9ට පස්සෙ ඒකි කැමති උනා.හැබැයි පුතෝ එකෙක් එක්කවත් යාලු
    උනේ නෑ ඒකි..මම තමයි 1st ලව් එක.........දැන් අපි ආදරෙන් සිටින්නෙමු....:P

    මේ ජීවිතේ මචන් මම පාර්ථානා කරෙත් ඔය වගේම සුන්දර කථාවක් තියෙන ආදරය්ක් මට හිමි වෙන්න කියලා… දැන මට නැති උනත් එහෙම කථාවක් තියෙන එක්කෙක් හරි ඉන්න එක ගැන මට එක හිතින් සතුටුයි මචෝ... :) :)
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    මචෝ උපදෙස් දෙන්න තරම් මම මහලොකු පොරක් නොවෙමි.නමුත් එක දෙයක් කියන්නම්.මගෙත් තියෙනවා ඔයිට වෙනස් ආදර කතාවක්.අවුරුදු 4 & 1/2 එකම එක කෙල්ලෙක් වෙනුවෙන් හිතින් බලාගෙන ආදරය කල අතීතයක්.නමුත් මචෝ අපි මේ ලෝකෙට තනියම ආවා වගේම කවදා හරි මේ ලෝකෙන් යන්නෙත් තනියම.ජීවිතේ කෙලවුනු දාක තමුන්ට ඉන්නේ තමුන්ගේ දෙමව්පියන් විතරයි.කෙල්ලෙක් ලස්සන උනු පලියට කොහොමද බං එකට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ.?කොල්ලෙක් උනහම කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ හැදියාව,උගත්කම,තැනට සුදුසු නුවණින් ක්‍රියාකිරීම වගේම තමුන්ව හදපු වඩපු දෙමව්පියන්ව ආදරයෙන් බලාගන්න පුලුවන්ද කියන එකයි මම හිතන විදිහට නම්.පිට ඕපේට කෙල්ලෙක්ට ‍රැවටෙන්න එපා බං.පොත්ත සුදු ගෑණු ගොඩකට ඉක්මනට තරහා යන ගතිගුණ පට්ට චොර චරිත.එහෙමවත් එකක් තමයි ගතිගුණ වලින් හොඳ.අනික කොල්ලො ගොඩකගේ උණුසුම හොයාගෙන යන කෙල්ලෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන්න පුලුවන්ද කියන එකත් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.මම නම් කියන්නේ අත ඇරලා දාපං මචෝ.මොකද දෙයක් නැතිවෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියලා කියමනකුත් තියෙනවනේ.ඔය කෙල්ල හොඳයි කියලා උඹ කියලා තියෙනවා කොල්ලෝ ගොඩක් එක්ක කතා කලාට.වෙන්න පුලුවන් ඒ උනත් මටනම් හිතෙන්නේ හොඳ චරිතයක් නෙමෙයි කියලා.මොකද ආදරය කියන රෙදිකඩින් වහගත්තු ඇස් දෙකෙන් පේන්නේ සුන්දර ලෝකයක් විතරයි.කෙල්ලො නිසා තමුන්ව උස්මහත් කල අසරණ දෙමව්පියන්ට දුක් දෙන්න එපා බං.ඒ මිනිස්සු උඹෙන් ජීවිතේ ගැන ලොකු හීනයක් දකිනවා.ඒ හීනේ හැබෑකරපන් ඔක්කොටම කලියෙන් ඒ යන ගමනෙදි සුදුසු කෙනා ලැබෙයි.මමත් කෙල්ලෙක්ට හිතින් ලව් කර කර හිටියා බං අවුරුදු 4 & 1/2 පුරාවට උඹ වගේම ඒ වෙන කිසිම කෙල්ලෙක් ගැන හිතන්නෙවත් නැතිව.අපරාදේ ඒ කාලේ.චීත්තයකට උඹේ තියෙන ආත්ම ශක්තිය වට්ටන්න දෙන්න එපා.උඹේ අසරණ දෙමව් පියන් උඹෙන් දකින් හීන බොඳ කරවන්නත් එපා.තෙරුවන් සරණයි.(මට ලොකු අත්දැකීමක් නැහැ වයස 24 ක් විතරයි.ඒත් මගේ පුංචි මොලේට වැටහෙන දේ කිව්වේ)

    මචෝ.. මම මගේ කථාව Elakiri එකට දැම්ම එකේ වටිනාකම තෙරෙන්නෙ උබේ කථාවත් එක්ක තමයි මචන්...:)
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මට උබේ දුක තේරෙනවා බන්...එත් ඔය කෙල්ල උබට හරි යන්නේ නැහැ බන්...උබේ කතාවෙන්ම එක මට තේරුනා...කොහොමත් එකී යාලු නම් අනුන්ගේ කුරුළු කුඩුවක් කඩලා දාන්න එපා බන්...

    උබ හොද කෙල්ලෙක් ලැබේවි තාම උබට අවුරුදු 20ක් වත් නැනේ බන්...ඔන්න ඔහේ හිත හදාගෙන ඉදපන්....

    ලව් කරලා කෙල්ලෙක් දා ගත්ත වගේ නෙවි බන් දාලා ගියාම තියෙන දුක....:baffled:
    අවුරුදු 06ක් ලව් කරලා කෙල්ල දාලා ගියා බන්..තාම විදවනවා :sorry:
    එකී ලස්සනට වෙන කොල්ලෙක් බදිනවා ලබන මාසේ...සමහර විට මටත් එවාවි weeding card එකක් :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මචන් මට පේන් හැටියට් නම් උබ ඔය කෙල්ල දිහා බලන්නෙ බාහිර ස්වරෑපයෙන් විතරයි ,,,,උබ තාම හරියට කෙල්ල ගැන හරියට දන්නෙත් නෑ වගේ උබ් කියල තියන ඒවගෙ හැටියට ......අනික උබ සමහර විට පරක්ක් වැඩි ඇති ......මොකක් උනත් ඕන්වට වඩා බලාපොරොත්තු හදාගන්න එපා මචන් ......හීන මාලිගා හදන්න කලින් ඇත්ත තත්වෙ මොකක්ද කියල බලාගෙන ඉදපන් ...

    hmm hariyata danne nathuwa heena maliga hada gnna hoda na.anthimata apitamai awl ynne :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උබ කරපු එකම වැරැද්ද තමයි අවුරුදු 10 ක් බලාසිටීම. කෙල්ලෙක් වෙනුවෙන් අවුරුද්දක් විතර බලාගෙන හිටියට කමක් නෑ මචන්. අවුරුදු 10 ක් කියන්නේ මචන් ලේසි පහසු කාලයක්ද? ඒකි දන්නෙත් නෑ උබ ඒකිට බොක්කෙන් ලව් කියලා. මට හිතෙන්නේ උබ දැන් පරක්කු වැඩි. ඒත් මචන් මම නම් කියන්නේ උබ කොන්ද කෙලින් තියාගෙන කෙලින්ම කෙල්ලගෙන් අහපන් උබට කැමතිද කියලා. ඒත් මම නම් හිතන්නේ නෑ හොද උත්තරයක් ලැබෙයි කියලා. මේකත් මතක තියා ගනින් මචන්!! කෙල්ලෙක්ට වෙනස් වෙන්න විනාඩියක්වත් යන්නේ නැති බව. උබ දන්නේ නැති ටිකේ කෙල්ල කොච්චර වෙනස් වෙලාද කියලා ඒකිවත් දන්නේ නැතිව ඇති.

    BTW GOOD luck !!!