හිම මත ලිස්සායාමෙන් ලංකාවට රන් පදක්කමක්.
ඉතිහාසයේ පළමු වතාවට හිම මත ලිස්සායාමේ ඉසව්වෙන් ශී්ර ලංකාවට රන් පදක්කමක්.
ඉන්දියාවේ හිමාලයේ අවුලි හි පැවති පළමු දකුණු ආසියානු සීත සෘතු කී්රඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශී්ර ලංකාවේ අනීටා කුමුදුනී සමත් වුණා. ඇය මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ හිම මත ලිස්සා යෑමේ කාන්තා තරග ඉසව්වට සහභාගීවෙමින්. මෙරට කී්රඩා ඉතිහාසයේ හිම මත ලිස්සා යාමේ තරග ඉසව්වකින් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා. ශී්ර ලංකාවේ උපත ලද අනීටා කුමුදුනී මේ වනවිට ස්විස්ටර්ලන්තයේ පදිංචිකාරිණියක් වන අතර, ඇය ශී්ර ලංකාවේ රාජ්ය නොවන සංවිධානයකද සේවය කර තිබෙනවා.