හිම වැටෙන රටවල් වල නොදක්න පැති

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    හීටර් නැතුව පුක හෝදහන් නොදන්න භාෂා වලිනුත් කුණුහරප කියවෙනවා
    ලංකාවේ පුරුද්දට සරමයි බාට දෙකයි දාගෙන එලියට බැහැපන්
    අටදෙකේ ඉදන් ගල්වෙනවා,
    පාරේ සමහර තැන්වල ice මිදිලා (frost) ලිස්සනවා
    වාහන ටයර් මාරුකරගන්න ඕන ආණ්ඩුවෙන් කියන කාලේදී නැත්නං දඩ ගහනවා
    (යකඩ කට්ට දාපු Snow ටයර් දාන්න ඕන නැත්නං ලිස්සනවා)
    පාර පුරා ගල්කුඩු, ලුණු ඉහල එපාවෙනවා
    (හිම මිදෙන එක අඩු කරන්න සහ වාහන වලට grip එක දෙන්න),
    waterproof shoes දැම්මේ නැත්නං office ගිහින් දවසම කකුල් තෙත් කරන් ඉන්න ඕන (සපත්තුව උඩට වැටෙන හිම කකුලේ රස්නෙට දියවෙලා ඇතුලට බහිනවා)
    හදිස්සියට shoes ගලවන්න බෑ shoes ගලවන එක මහා නරක පුරුද්දක් විදිහට සුද්දෝ සලකන්නේ,
    දවසේ වැඩි කාලයක් කරුවලයි

    තව තියෙනවා බන් පස්සේ මතක් උන වෙලාවට type කරන්නන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland

    Don't bring a knife to a gun fight :lol:

    Mala perethayo wage lankawe jiwath una purudda atha arapan ethakota awulak na
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Ehe samahara unta oya ira eliya neti eka daraganna amaru nisa depression ena seen tiyenawalu.

    Don't bring a knife to a gun fight :lol:

    Mala perethayo wage lankawe jiwath una purudda atha arapan ethakota awulak na
    Mokakda machan mala peretayo wage innawa kiyane?
    ------ Post added on Jul 27, 2021 at 9:18 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හීටර් නැතුව පුක හෝදහන් නොදන්න භාෂා වලිනුත් කුණුහරප කියවෙනවා
    ලංකාවේ පුරුද්දට සරමයි බාට දෙකයි දාගෙන එලියට බැහැපන්
    අටදෙකේ ඉදන් ගල්වෙනවා,
    පාරේ සමහර තැන්වල ice මිදිලා (frost) ලිස්සනවා
    වාහන ටයර් මාරුකරගන්න ඕන ආණ්ඩුවෙන් කියන කාලේදී නැත්නං දඩ ගහනවා
    (යකඩ කට්ට දාපු Snow ටයර් දාන්න ඕන නැත්නං ලිස්සනවා)
    පාර පුරා ගල්කුඩු, ලුණු ඉහල එපාවෙනවා
    (හිම මිදෙන එක අඩු කරන්න සහ වාහන වලට grip එක දෙන්න),
    waterproof shoes දැම්මේ නැත්නං office ගිහින් දවසම කකුල් තෙත් කරන් ඉන්න ඕන (සපත්තුව උඩට වැටෙන හිම කකුලේ රස්නෙට දියවෙලා ඇතුලට බහිනවා)
    හදිස්සියට shoes ගලවන්න බෑ shoes ගලවන එක මහා නරක පුරුද්දක් විදිහට සුද්දෝ සලකන්නේ,
    දවසේ වැඩි කාලයක් කරුවලයි

    තව තියෙනවා බන් පස්සේ මතක් උන වෙලාවට type කරන්නන්
    Ela ela mthk unaama daanna bro
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනේ අම්මපල්ල උබලගේ සිංහල දැනුම. හිමේ , හිමවත කියල කියන්නේ මහා කැලේට බන්
    අම්මටසිරි. මාත් ඒක තමයි බැලුවේ හිමාලේ කොහෙද මා වී කියලා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Don't bring a knife to a gun fight :lol:

    Mala perethayo wage lankawe jiwath una purudda atha arapan ethakota awulak na
    මට නං මේ ලංකාවේ හුළඟත් සැපයි බන්

    මට පොඩ්ඩ ඇත්නම් සෙම හැදිලා මැද කනේ බැලාන්ස් නැතිවෙනවා. ඔය වගේ රටකට ගියාට අවුලක් නැති වෙයි ද?
    මට හැමදාම සෙම බන් ලංකාවේ ඉන්නැද්දි
    එත් එහෙට ගිහින් හිටපු කාලෙටම සෙම හැදුනේ නෑ
    පට්ට dry සීතල නිසා
    dust එකත් නෑ
    ------ Post added on Jul 27, 2021 at 9:36 PM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    මට නං මේ ලංකාවේ හුළඟත් සැපයි බන්

    මට හැමදාම සෙම බන් ලංකාවේ ඉන්නැද්දි
    එත් එහෙට ගිහින් හිටපු කාලෙටම සෙම හැදුනේ නෑ
    පට්ට dry සීතල නිසා
    dust එකත් නෑ
    ------ Post added on Jul 27, 2021 at 9:36 PM
    බ්ලූමැන්ඩල් සුලග :yes: :love:
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    මට නං මේ ලංකාවේ හුළඟත් සැපයි බන්

    මට හැමදාම සෙම බන් ලංකාවේ ඉන්නැද්දි
    එත් එහෙට ගිහින් හිටපු කාලෙටම සෙම හැදුනේ නෑ
    පට්ට dry සීතල නිසා
    dust එකත් නෑ
    ------ Post added on Jul 27, 2021 at 9:36 PM
    තැන්ක්ස් බොක්ක.. Much relieving... :love2: සීතලට නෙමේද සෙම හැදෙන්නේ එතකොට?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    තැන්ක්ස් බොක්ක.. Much relieving... :love2: සීතලට නෙමේද සෙම හැදෙන්නේ එතකොට?
    සෙම හැදෙන්නෙ dust හින්ද වෙන්න ඇති බන්
    ඒ රටවල dust එක නං අඩුයි සීතල හින්දවෙන්න ඇති
     
    • Like
    Reactions: sami_boy

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ ලංකාවෙ උන්ට ඔක්කොම නිකන් ලැබිලා තියන නිසා අගයක් නැත්තෙ.