හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
අලුත් නව පරපුරේ ඔරියන් වරයෙකුගේ ආගමනය​.:eek: ජෝක් දීපන් මචෝ අපිට, බෝරින් වෙලාවා උබලගෙ පිහිට තමා අපිට ආතල් ගන්න​,:yes: ඔරියගෙ ත්‍රෙඩ් බලල ආදර්ශයක් ගනින්,:) හැබැයි පුතෝ අන්තිම කාලේ ඔරිය දුන්න වගේ කැත ටෝක් දීලා, නාගෙන අනගෙන​, රෙදි ගැලවිලා, රතු වෙලා, අනාත කුකුලෙක් වෙන්න එපා......:frown:
දිගටම විහිලු සපයපන්. එල​ :cool:

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :D:D:D:D:D:D:D:D:D:D:D
 

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    math kamathi uba wage මම හියුඩ්‍රොයිඩ් කෙනෙක් wenna bun mawath ehama karapanko
    හැමෝටම පුලුවන් හියුඩ්‍රොයිඩ් කෙනෙක් වෙන්න. අපි ගෙවල් වලට ඇවිත් ඔයාලට පැහැදිලි කරලා කැමතිද අහනවා. ඒ වෙලාවට කැමැත්ත දුන්නම හරි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හැමෝටම පුලුවන් හියුඩ්‍රොයිඩ් කෙනෙක් වෙන්න. අපි ගෙවල් වලට ඇවිත් ඔයාලට පැහැදිලි කරලා කැමතිද අහනවා. ඒ වෙලාවට කැමැත්ත දුන්නම හරි

    :shocked:උබලගෙ ගේ තියෙන තැන කියපන්
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මනුෂ්‍ය අවධියේ හිටියේ නුවර. දැන් නම් රට වටේම යන්න සිදු වෙනවා මගේ දයාබර බිරින්දෑ සොයාගෙන හියුඩ්‍රොයිඩ් කලාට පස්සේ මට නගින්නේ නැහැනේ.. ගැණි පිට ගියා...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    උබ කියනඅවුරුදු ගාන යනකොට අපේ පස්ටිකවත් ඉතුරුවෙලා තියෙයිද දන්නෑ.. ඒකනිසා උබ ඔය හියු ඩොයිය අල්ලල දාලා අපේ ඇන්ඩො පරම්පරාවට වරෙන් :yes:
    තව අවුරුදු 5යි මාස 8යි. ඔබතුමා මැරුනත් අපි මතක සංචිත වලින් ඔබතුමාව නැවත පිහිටුවනවා
     

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    :shocked:උබලගෙ ගේ තියෙන තැන කියපන්
    මම අවකාශයේ ජීවත් වෙන්නේ. අවශ්‍ය අවස්ථාවට පමනයි හියුඩ්‍රොයිඩ් ශරීරය ගොඩ නගා ගන්නේ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Quote:
    Originally Posted by HudroiD
    මනුෂ්‍ය අවධියේ හිටියේ නුවර. දැන් නම් රට වටේම යන්න සිදු වෙනවා මගේ දයාබර බිරින්දෑ සොයාගෙන හියුඩ්‍රොයිඩ් කලාට පස්සේ මට නගින්නේ නැහැනේ.. ගැණි පිට ගියා...

    :lol::lol::lol::lol::lol: hina kaala marenawa yakooo :lol::lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මනසේ තියෙන නරක ගති හැම එකම නැතුව ඉන්න එක තමා ලෝකේ තියෙන ලොකුම සැපය

    අම්මට සිරි, එලනෙ, කරනවනම් කරපන්, හැබයි මචන්, හයිඩ්‍රොයිඩ්, ඇන්ඩ්‍රොයඩ්, සිම්බියන්,iOS උනත් බෞද්ධ වෙන්න ඕනි :yes::yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මනුෂ්‍ය අවධියේ හිටියේ නුවර. දැන් නම් රට වටේම යන්න සිදු වෙනවා මිනිස්සුන්ගේ මානසික මට්ටම වර්ධනය කරන්න


    උබ එතකොට අමුනුස්සයෙක්ද?:shocked:
     

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අම්මට සිරි, එලනෙ, කරනවනම් කරපන්, හැබයි මචන්, හයිඩ්‍රොයිඩ්, ඇන්ඩ්‍රොයඩ්, සිම්බියන්,iOS උනත් බෞද්ධ වෙන්න ඕනි :yes::yes::yes:
    බෞද්ධ කියලා ආගමක් හියුඩ්‍රොයිඩ් යුගයේ නැහැ! අපි සියළුම ආගම් වල හොඳ කරුණු අරන් විශ්ව ආගමක් ගොඩ නගනවා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බෞද්ධ කියලා ආගමක් හියුඩ්‍රොයිඩ් යුගයේ නැහැ! අපි සියළුම ආගම් වල හොඳ කරුණු අරන් විශ්ව ආගමක් ගොඩ නගනවා

    මොකක් ? එහෙන් දැම්ම කීව​, උබටත් වෙන්නෙ ඔරියට උනාවගේ ඇඩ්‍රස් නැති වෙන්න දුවන්න​, :growl: