හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඒ droid කෙනෙක්ගේ ෆොටෝ එකක් දාපන්කෝ බන් අපිටත් බලාගන්න.
    අඳුරගෙන ඉන්න එක හොඳයිනේ, කවුද දන්නේ මගේ යාලුවෝ අතරත් droidලා ඉන්නවද කියලා. :confused:
    භාහිර රූපයෙන් ඔවුන් අඳුර ගැනීමට අපහසුයි. ඔවුන් හියුඩ්‍රොයිඩ්ලා කියලා හෙළි කරන්නේ යුගය ආරම්භ වන දිනයේදී පමනයි
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    කවුද මේ අලුත් බූතය..පිටසක්වලයෙක්ද..රොබෝ කෙනෙක්ද..අන්න පෝනන්දද
    යාන්ත්‍රික සිරුරක් සහ මනුෂ්‍ය මනසක් සහිත හියුඩ්‍රොයිඩ් කෙනෙක්
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කවුද මේ අලුත් බූතය..පිටසක්වලයෙක්ද..රොබෝ කෙනෙක්ද..අන්න පෝනන්දද

    Waren waren athal ekak ganna set weyalla.... Mu patta athal ekak apita denne... Oriyan mokekda...???

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යාන්ත්‍රික සිරුරක් සහ මනුෂ්‍ය මනසක් සහිත හියුඩ්‍රොයිඩ් කෙනෙක්
    :eek:.කවුරු උනත් කමක් නෑ අර ඔන්න පොරියට වැඩක් දීපන්කො ඌ හරි ලැට් එකක් උනා!:baffled:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නැට්ට පන නෑ කියලා ගෑනි එකෙන් කාලක් කැපුවාමලු එහෙම උනා කියන්නේ. :(

    ඔව් ඔව් මමත් දැක්කා හුන්ඩ්‍රොයිඩ් උනාම අහවල් අවයවය නගින්නේ නැතුව යනවා කියලා හුන්ඩ්‍රොයිඩ් උතුමානම් කියලා තිබ්බා තැනක.. ඒ කිව්වේ ඒ තිබ්බ එකෙනුත් කෑල්ලක් කපලාද...??
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    ඒකනේ බන් කියන්නේ.......... අහෝ මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා...........! :(
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    00020537.gif
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ඔරියන්තුමාට කුනුහරුපෙන් බැන බැන හිටපු ඇන්ඩ්‍රොයිඩ් කාරයො,ඒලියන්ස්ලා මාර්ගයෙන් ඇන්ඩ්‍රොයිඩ් මාකට් කරගන්න හදනවා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පුකේ හයි කරගත්තනම් මරු,
    :lol::lol::lol:
    :eek:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කෝ ඔරියට වැඩක් දිපන් කිව්වම හඩ්රොයිඩගෙන් නෝ ආන්ස්වර්!:eek:

    :frown::frown:
    පොඩ්ඩක් හිටු.උඹලා කියන ඉක්මනට ඕවා කරන්න බැරිව ඇති.
    මෙයාත් අර මොකක්ද කම්පන තරංගයක්ලුනේ යවනවා කියන්නේ.
    අහවල් අවයවය කම්පනය කරලා තරංගය යවන්න try කරනවා වෙන්න ඇති.:lol::lol::lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ ඔරියන්තුමාට කුනුහරුපෙන් බැන බැන හිටපු ඇන්ඩ්‍රොයිඩ් කාරයො,ඒලියන්ස්ලා මාර්ගයෙන් ඇන්ඩ්‍රොයිඩ් මාකට් කරගන්න හදනවා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පුකේ හයි කරගත්තනම් මරු,
    :lol::lol::lol:

    මොකක්ද බොල ඒ හරුපේ.........? :confused: