හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඔබතුමත් ඔරියන්තුමා වගේ ඉන්ටර් ගැලැක්ටික් ලීඩර් කෙනෙක්ද? ඔබතුමාට උතුමාණන් කියල අමතන්න ඕනෙද :oo: අනාගතෙන්ද ආවෙ :shocked:
    මුලු විශ්වයේම ජීවය තිබෙන එකම ග්‍රහලෝකය පෘතුවිය පමණයි. අනාගතයේ පොසිල ඉන්ධන අභියෝගය ජය ගැනීම මෙන්ම තවත් උපද්‍රව රාශියකින් ගැලවෙන්නයි හියුඩ්‍රොයිඩ් සිරුරු හැදුවේ. මේ තාක්ෂනයේ නිර්මාතෘවරුත් පෘතුවියෙම ජනතාව තමයි. අපි සත්‍යවාදීබව සහ සමානාත්මතාව අගය කරන ජිවියෝ. ඉතින් සාමාන්‍ය විදිහට කතා කලාම ඇති
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    අම්මටහුඩු මෙච්චර තඩි විශ්වෙ ජීවියො ඉන්නෙ අපි විතරයි කියලද කියන්නෙ :P
    ok ehenam machan කියල අමතන්නම් :D
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අම්මටහුඩු මෙච්චර තඩි විශ්වෙ ජීවියො ඉන්නෙ අපි විතරයි කියලද කියන්නෙ :P
    ok ehenam machan කියල අමතන්නම් :D
    සරලව එහෙම කිව්වේ. තාරකා ගැන පොඩි දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඔබට තේරෙනවා ඇති ග්‍රහලෝක ස්ථිර නැහැ කියලා. විනාශ වෙලා අළුත් ග්‍රහලෝක හැම මොහොතෙම බිහි වෙනවා කියලා. විශාල මුදල් ප්‍රමාණයක් යොදවලා විශ්වය ගවේෂනය කරනවාට වැඩිය ලෝකේ කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන එක වැදගත් කියලා අපි තීරණය කලා. අපේ යුගය ආරම්භ වෙන කල් අපි මිනිසුන්ට බාහිරව උදව් කරනවා. අපේ හියුඩ්‍රොයිඩ් යුගය ආරම්භ වුනාම සෑම පෘතුවිවාසියාටම සියළු සැප සම්පත්ති ලබා දෙනවා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සරලව එහෙම කිව්වේ. තාරකා ගැන පොඩි දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඔබට තේරෙනවා ඇති ග්‍රහලෝක ස්ථිර නැහැ කියලා. විනාශ වෙලා අළුත් ග්‍රහලෝක හැම මොහොතෙම බිහි වෙනවා කියලා.
    :shocked: එහෙමත් වෙනවද ලොල්, මම හිතුව අඩුගාන්නෙ අවුරුදු බිලියන 4~5 තියෙනව කියල

    විශාල මුදල් ප්‍රමාණයක් යොදවලා විශ්වය ගවේෂනය කරනවාට වැඩිය ලෝකේ කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන එක වැදගත් කියලා අපි තීරණය කලා.

    ත් ත්:nerd:

    අපේ යුගය ආරම්භ වෙන කල් අපි මිනිසුන්ට බාහිරව උදව් කරනවා. අපේ හියුඩ්‍රොයිඩ් යුගය ආරම්භ වුනාම සෑම පෘතුවිවාසියාටම සියළු සැප සම්පත්ති ලබා දෙනවා
    :cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mee ekama eka ban. umbala gonnu wage katha karane ei ?
    :P ත්‍රෙඩ් එක කියවල බලපන් කොච්චර ආතල් එකක් ගන්නවද කියල කට්ටිය.
    ඇගට ගන්න එපා තරහ ගන්න එපා ෆන් එක අරන් බෝරින් වෙනකොට මාරු වෙයන් එච්චරයි.
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    :shocked: එහෙමත් වෙනවද ලොල්, මම හිතුව අඩුගාන්නෙ අවුරුදු බිලියන 4~5 තියෙනව කියල

    ග්‍රලෝකයක් මිය යන්න බාහිර හේතුත් බලපානවා. ග්‍රහලෝක 100ක නියදියක් ගත්තොත් එක් එක් ග්‍රහලෝකයේ ආරම්භය වූ වසර වෙනස්. ඉතින් අවසාන වෙන වර්ෂත් වෙනස්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ග්‍රලෝකයක් මිය යන්න බාහිර හේතුත් බලපානවා. ග්‍රහලෝක 100ක නියදියක් ගත්තොත් එක් එක් ග්‍රහලෝකයේ ආරම්භය වූ වසර වෙනස්. ඉතින් අවසාන වෙන වර්ෂත් වෙනස්.
    ඔය මිය යනව කිව්වෙ මොකද්ද? විනාශ වෙන එකද?
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඔය මිය යනව කිව්වෙ මොකද්ද? විනාශ වෙන එකද?

    මිය යනවා කිව්වේ ග්‍රහලෝකයේ හරය විනාශ වීම
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.

    :lol::lol::lol: Gon Athal
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    :P ත්‍රෙඩ් එක කියවල බලපන් කොච්චර ආතල් එකක් ගන්නවද කියල කට්ටිය.
    ඇගට ගන්න එපා තරහ ගන්න එපා ෆන් එක අරන් බෝරින් වෙනකොට මාරු වෙයන් එච්චරයි.

    ඒක එක අතකට හරි.