හියුමන් රයිට්ස් වොච් (pissu uttala)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හියුමන් රයිට්ස් වොච් (pissu uttala)


    ශ්‍රී ලංකාවේ නව පාලනය මෙන්ම පසුගිය පාලනයද දැඩි ලෙස විවේචනයට ලක්කරමින් අන්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය නවතම වාර්තාව නිකුත් කර ඇත. පසුගිය ජනවාරි 14 වැනිදා නිකුත් කළ 2020 වර්ෂයට අදාළ නවතම වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් වෙන්කර ඇති පිටු 02 කින් යුත් කොටස ඔවුන් සිය වෙබ් අඩවිය ඔස්සේ හඳුන්වා දී ඇත්තේ ‘මිනිවළෙන් මානව හිමිකම් රැගෙන ඒම – නව පරිපාලනය විසින් සිවිල් ක්‍රියාකාරිකයන්ට, මාධ්‍යවෙත හා යුක්තිය ඉල්ලා සිටින වින්දිතයන්ට තර්ජනය කරමින් සිටියි’ යනුවෙනි.

    ශ්‍රී ලංකාව පිළිබඳ පසුගිය වසර ගණනාවකදීම ආයහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන හියුමන් රයිට්ස් වොච් ආයතනය, මෙවර වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2019 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එරට මානව හිමිකම් ආරක්ෂා කිරීම බරපතළ අනතුරකට මුහුණ පා ඇති බවයි. එමෙන්ම නව අගමැතිවරයා වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂගෙ 2005 – 2015 පාලන සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ යුද අපරාධ සිදුවූ බවද මෙම වාර්තාවේ සඳහන්ව ඇත.
    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රහාරයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ නිවාස සහ ව්‍යාපාරවලට හානිවී ඇතැයි ද එම වාර්තා කියයි.

    දේශපාලන රැකවරණ ඉල්ලා සිටිමින් පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටි 1000ක් පමණ වූ මුස්ලිම් ජනයාද රටතුළදී අතවරයට ලක්වූ බව පවසයි. එහි සඳහන් කර ඇති මානව හිමිකම් සුරැකීමට එරෙහි චෝදනා අතරට හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා පත්කිරීමද පෙන්වා දී තිබේ. ඔහු පසුගිය යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට චෝදනා ලැබූවකු බවට මෙම වාර්තාවෙන් සඳහන් කරයි. එසේම 2006 වර්ෂයේදී ත්‍රිකුණාමලයේදී සිදු කළ වෙඩි තැබීමකින් සිසුන් පිරිසක් ඝාතනය කිරීමේ චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් 13 දෙනකු 2019 ජූලි මාසයේදී ශ්‍රී ලංකා අධිකරණය විසින් නිදහස් කිරීම ආදී සිදුවීම් ගණනාවක්ද ශ්‍රී ලංකාවට එරෙහිව මානවහිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වාර්තාවේ සටහන් කර ඇත.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,022
    113
    New York based. That tells you a lot. This report came out just a day after the President told the US that the MCC will be signed only if the people of the country like it. HRW is just another organization that prepares background for political attacks on countries.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thn lets tell the world fuck HRW
    leave sl for its citizens machan

    that is the problem. the very ideology that helped found international institutions like UN doesn't permit this :sorry: this isn't even seen as an option :no: nationalism is the ultimate sin in that ideology.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    that is the problem. the very ideology that helped found international institutions like UN doesn't permit this :sorry: this isn't even seen as an option :no: nationalism is the ultimate sin in that ideology.

    True.. I remember there was a mention about violence against muslims too as an aftermath to the Easter bombing.:oo:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අැමරිකාවට ඔය මොන පකක්වත් නෑ..

    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
    :yes:
    avatar562642_19.gif
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,022
    113
    that is the problem. the very ideology that helped found international institutions like UN doesn't permit this :sorry: this isn't even seen as an option :no: nationalism is the ultimate sin in that ideology.
    Not always. Nationalism is welcome depending on whose side the country concerned stands. If it stands with America then that's nationalism. If not, that's human rights violation.
    Long ago the Greek poet Hesiod said that in a corrupt society the law is "might is right."