Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරගෙදර ජීවිතේ ...1...පැතුම් කර්නර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Welcome to M2" - අක්මාල් බායි මාව පිළිගන්න ඉස්සරහට ආවා. අතට අත දීලා අනිත් අයව හඳුන්වා දුන්නා.

" මම සිංහල කතා කලාට පකිස්තානයේ, අර ඉන්නේ ඛාන්, එයත් පකිස්තානයේ, එහා පැත්තේ අමිල් එයා මාලදිවයිනේ, මේ ඉන්නේ ඩඩා, මැදිවියේ වූ මුස්ලිම් පෙනුමක් තිබු හැඩි දැඩි පිරිමියෙකු ඔහු මා හට පෙන්වූයේ ය.

ඩඩා යැයි එහි හැඳින්වු මේ මැදිවියේ මෝරා ගිය මිනිසා මද සිනාවක් පාමින් මා දෙස බලා සිටියේ ය. ඔහුගේ හිස කෙස් තවමත් කළුය. එහෙත් මුහුණ පුරා වැවුණු රැව්ල සුදු වෙන්නම ඉදී ගොසිනි. ඒ රැවුල අනුරාධපුරයේ නුවර වැවේ මද සුළඟින් නැගෙන රෑලි මෙන් උස පහත් වී තිබුන ද ඒවා ඒකාකාරීව පහතට පීරා තිබිණ. දොරින් උඩ සවි කර තිබූ ටීවී එකේ රිමෝට් එක ඔහු අතේ ය. මේ කුටියේ ගෞරවය දිනා ගත් වැඩිහිටියා ඔහු බව මට වැටහිණ. ඒ නිසාම පියෙක් මෙන් යන අදහස ඇතිව කවුරුත් ඔහුට ඩඩා යැයි ඇමතූහ.

තවත් තරුණයන් 6 දෙනෙක් එහි වූයේ ය. ඔවුහූ ශ්‍රී ලාංකික තරුණයෝ ය. දෙදෙනෙකුගේ කොණ්ඩා ඉතා දිගට වවා තිබිණ. මුහුණ පුරා රැවුල ඇත්තෝ කිහිපදෙනෙකි.

මේ සියල්ලෝ ඒ කුඩා කුටියේ බිම එලා ගත් පැදුරු කම්බාල් මත දිග හැර ගත් ගත් ඇඳරෙදි උඩ හාන්සි වී සිටියෝය. එක් අයෙකුට අඩි දෙකක පළලින් ද අඩි 6ක දිගකින්ද යුක්ත ඉඩක් බිමින් වෙන් කර ගැනීමට ඒ කුටිය ප්‍රමාණවත් වීම වාසනාවක් යැයි මට සිතිණ. ඔවුන් සතු සීමිත ඉඩ බෙදා ගැනීමට පැමිණි අලුත් අමුත්තා ගැන වැඩි කැමැත්තක් ඔවුන් තුල නොවූවා විය හැකිය. එහෙත්, යකඩ දොරින් ඇතුලට වසා දැමූ පසු අපි සියල්ලෝම එකම සිර කරුවෝය. උස පහත් කම් නැති සමානයෝ ය. කූඩුවෙන් එළියේ වූ මුදලට, බලයට, ධනයට ඇති ගෞරවය ඇතුලේ නැතුවා සේය. ජාතිය, ආගම , වර්ගය කුමක් දැයි අනෙකාට එතරම් වැඩක් නැති බව තේරුම් යෑමට මට වැඩි කාලයක් ගත නොවිණි.

සිරකුටියේ කෙළවරක මුල්ලේ ඉහළින් බුදු පහනක තවමත් දැල්වෙන බුදු පහනද ඒ එළියෙන් ආසනයේ පූජා කර ඇති වතු සුද්ද මල් පේළිය ද මට පෙනෙයි. අන්තිම චුට්ට පිච්චෙන හඳුන්කූරෙන් නික්මෙන සුවඳ කුටිය සිර කුටියක් බව මොහොතකට අමතක කරවුයේන් මා එහි වූ කුඩා ඉඩක බිම වාඩිවූයේ ගිමන් හැරීමට ය. තමා සතු වූ කාපට් එකක් දිග හැර ගත් ඩඩා දෙවියන් ඇමදීම ආරම්භ කලේ කුරානයද ලඟට ගනිමිනි. ඒ දෙසට දිග හැරී තිබූ මාගේ කකුල් දෙකේ දිශාව වෙනස් කල මා, එරමිනියා ගොතා ගත්තෙමි.

වේෆර්ස් බිස්කට් කීපයක් සමග ප්ලේන්ටියක් කුටිය තුලදීම තැනු ඔවුන් මා හට සංග්‍රහ කලේ සියල්ලෝම භුක්ති විඳින හැන්දාවේ තේ එක හිමින් උරන ගමන් ය. ඔවුන් තොරතෝංචියක් නැතිව අරගලයේ තතු විමසයි. තේ උගුරෙන් උගුරට දිග කතාවකට ඉන්ධන ලැබෙයි. හිතේ වූ පීඩනය බිඳ ගෙන ගැලපුන වචන එක් කොට ඔවුන්ට අරගලයේ තතු පහදා දුන්නෙමි.

කුටියේ කොණක වූ වැසිකිළියත් එහි වූ පයිප්පයත් පෙන්වා මා හට නා ගැනීමට අක්මාල් බායි කියා සිටිය නිසා, එහි ගොස් නා පිරිසිදු වී මල්ලේ ඔබා රැගෙන ආ ඇඳුම් මාරු කර ගත්තෙමි. වෙලාව රාත්‍රී නවයාමාර වී තිබිණ.

" පෝලීම්, පෝලිම්" - එළියෙන් යමෙකු කෑ ගසමින් පැමිණෙයි. සිර කුටියේ වූ සියල්ලෝ නැගිට සිටියේන් මාත් එයට සූදානම් වූයේමි. දොරින් එබුනු බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු අප කුටිය තුල කී දෙනෙක් සිටී දැයි ගණන් කර ගත්තේ ය. අක්මාල් බායි ඔවුන්ට ඒ ගණන් කිරීම වෙනුවෙන් උදව් කලේ ය. "එකොළහයි" - ඔවුන් එය සටහන් කොට පිටව ගියේ බිත්තියේ ආවා තිබූ පුංචි කඩදාසි තීරුවකට අත්සනක් දමමිනි.

ඒත් එක්කම සිර කුටිය කඩි ගුලක් මෙන් ඇවිස්සින. සියල්ලෝම ඔවු නොවුන් නිදා සිටි කොට්ට පැදුරු අකුලා ගත්තේ ය. වැසිකිළියේ බිත්තියක එල්ලා තිබූ කොස්ස රැගෙන ආ එකෙකු වේගයෙන් මුළු සිර කුටියම අතුගා දැමුවේ ය. අකුළා ගත් කොට්ටා පැදුරු ඉතා සංයමයෙන් ඉරඛෝ නැතුව එකිනෙකා එලා ගත්තේ අනතුරුව ය. මේ නිර්මාණය වන්නේ නිදා ගන්නා යහන් බව මට තේරුම් ගියේ ය. අලුතින් පැමිණි මා හට වැඩි ඉඩක් නොවුයෙන් මා හට ඉඩක් වෙන්වූයේ වැසිකිළිය ආසන්නයේමය. පැදුරක් නවා, ඒ උඩට රෙද්දක් දමා, කොට්ටයක් සමග පහසු මටත් යහනක් නිර්මාණය කර දීමට අක්මල් බායි කටයුතු කලේ ය.

මෙගා බෝතයක් කපා එහි කළු රෙදි දමා ආලෝකය ආවරණය කල හැකි කොපුවක් වැනි උපකරණයෙන් කුටියේ විදුලි බල්බය ආවරණය කෙරූ අතර ඇතිවූ මන්දාලෝකී තත්ත්වය විඩා බර මගේ දෙනෙත් වේගයෙන් නින්දට බර කෙරුවේය. අනෙක් ඈයො වැසිකිළිය පාවිච්චි කරන විට ඉඳහිට විසි වී ආ වතුර බිංදු මාගේ කකුල් වලට වැටී තෙත්බර කලත්, දින දෙක තුනක් යහමින් නොලැබුණ නින්දේ බර ප්‍රභල වී තිබිණ.

මා සියල්ල මොහොතකට අමතක කල යුතුය. ශක්තිමත්ව මෙයට මුහුණ දිය යුතුය. හිත මෙන්ම ගත ද එයට සූදානම් කර ගත යුතුය. කුටියෙන් එළියේ වූ මිදුල සෙවණ කරන ගසක් සුළඟට වැනෙන සේයාවක් දොරේ කූරු අස්සෙන් අඩවන් දෙනෙතට මට පෙනෙයි. මා නින්දට යන විට එළිය පේනෙවාට කැමතිය. හමා ආ සීතල සුළඟ ද සෙලවුනු ගසේ සිළිසිලිය ද දෙවන ඉනිමේ ශබ්දයෙන් ආ මානසික ආතතිය මග හැරියේන්, නිදි සුව මාගේ දෑස් පියන් අලවා දැමුවේ ය.

[QUOTE="leeroxxroxx, post: 28048421, member: 419938"] "Welcome to M2" - අක්මාල් බායි මාව පිළිගන්න ඉස්සරහට ආවා. අතට අත දීලා අනිත් අයව හඳුන්වා දුන්නා. " මම සිංහල කතා කලාට පකිස්තානයේ, අර ඉන්නේ ඛාන්, එයත් පකිස්තානයේ, එහා පැත්තේ අමිල් එයා මාලදිවයිනේ, මේ ඉන්නේ ඩඩා, මැදිවියේ වූ මුස්ලිම් පෙනුමක් තිබු හැඩි දැඩි පිරිමියෙකු ඔහු මා හට පෙන්වූයේ ය. ඩඩා යැයි එහි හැඳින්වු මේ මැදිවියේ මෝරා ගිය මිනිසා මද සිනාවක් පාමින් මා දෙස බලා සිටියේ ය. ඔහුගේ හිස කෙස් තවමත් කළුය. එහෙත් මුහුණ පුරා වැවුණු රැව්ල සුදු වෙන්නම ඉදී ගොසිනි. ඒ රැවුල අනුරාධපුරයේ නුවර වැවේ මද සුළඟින් නැගෙන රෑලි මෙන් උස පහත් වී තිබුන ද ඒවා ඒකාකාරීව පහතට පීරා තිබිණ. දොරින් උඩ සවි කර තිබූ ටීවී එකේ රිමෝට් එක ඔහු අතේ ය. මේ කුටියේ ගෞරවය දිනා ගත් වැඩිහිටියා ඔහු බව මට වැටහිණ. ඒ නිසාම පියෙක් මෙන් යන අදහස ඇතිව කවුරුත් ඔහුට ඩඩා යැයි ඇමතූහ. තවත් තරුණයන් 6 දෙනෙක් එහි වූයේ ය. ඔවුහූ ශ්‍රී ලාංකික තරුණයෝ ය. දෙදෙනෙකුගේ කොණ්ඩා ඉතා දිගට වවා තිබිණ. මුහුණ පුරා රැවුල ඇත්තෝ කිහිපදෙනෙකි. මේ සියල්ලෝ ඒ කුඩා කුටියේ බිම එලා ගත් පැදුරු කම්බාල් මත දිග හැර ගත් ගත් ඇඳරෙදි උඩ හාන්සි වී සිටියෝය. එක් අයෙකුට අඩි දෙකක පළලින් ද අඩි 6ක දිගකින්ද යුක්ත ඉඩක් බිමින් වෙන් කර ගැනීමට ඒ කුටිය ප්‍රමාණවත් වීම වාසනාවක් යැයි මට සිතිණ. ඔවුන් සතු සීමිත ඉඩ බෙදා ගැනීමට පැමිණි අලුත් අමුත්තා ගැන වැඩි කැමැත්තක් ඔවුන් තුල නොවූවා විය හැකිය. එහෙත්, යකඩ දොරින් ඇතුලට වසා දැමූ පසු අපි සියල්ලෝම එකම සිර කරුවෝය. උස පහත් කම් නැති සමානයෝ ය. කූඩුවෙන් එළියේ වූ මුදලට, බලයට, ධනයට ඇති ගෞරවය ඇතුලේ නැතුවා සේය. ජාතිය, ආගම , වර්ගය කුමක් දැයි අනෙකාට එතරම් වැඩක් නැති බව තේරුම් යෑමට මට වැඩි කාලයක් ගත නොවිණි. සිරකුටියේ කෙළවරක මුල්ලේ ඉහළින් බුදු පහනක තවමත් දැල්වෙන බුදු පහනද ඒ එළියෙන් ආසනයේ පූජා කර ඇති වතු සුද්ද මල් පේළිය ද මට පෙනෙයි. අන්තිම චුට්ට පිච්චෙන හඳුන්කූරෙන් නික්මෙන සුවඳ කුටිය සිර කුටියක් බව මොහොතකට අමතක කරවුයේන් මා එහි වූ කුඩා ඉඩක බිම වාඩිවූයේ ගිමන් හැරීමට ය. තමා සතු වූ කාපට් එකක් දිග හැර ගත් ඩඩා දෙවියන් ඇමදීම ආරම්භ කලේ කුරානයද ලඟට ගනිමිනි. ඒ දෙසට දිග හැරී තිබූ මාගේ කකුල් දෙකේ දිශාව වෙනස් කල මා, එරමිනියා ගොතා ගත්තෙමි. වේෆර්ස් බිස්කට් කීපයක් සමග ප්ලේන්ටියක් කුටිය තුලදීම තැනු ඔවුන් මා හට සංග්‍රහ කලේ සියල්ලෝම භුක්ති විඳින හැන්දාවේ තේ එක හිමින් උරන ගමන් ය. ඔවුන් තොරතෝංචියක් නැතිව අරගලයේ තතු විමසයි. තේ උගුරෙන් උගුරට දිග කතාවකට ඉන්ධන ලැබෙයි. හිතේ වූ පීඩනය බිඳ ගෙන ගැලපුන වචන එක් කොට ඔවුන්ට අරගලයේ තතු පහදා දුන්නෙමි. කුටියේ කොණක වූ වැසිකිළියත් එහි වූ පයිප්පයත් පෙන්වා මා හට නා ගැනීමට අක්මාල් බායි කියා සිටිය නිසා, එහි ගොස් නා පිරිසිදු වී මල්ලේ ඔබා රැගෙන ආ ඇඳුම් මාරු කර ගත්තෙමි. වෙලාව රාත්‍රී නවයාමාර වී තිබිණ. " පෝලීම්, පෝලිම්" - එළියෙන් යමෙකු කෑ ගසමින් පැමිණෙයි. සිර කුටියේ වූ සියල්ලෝ නැගිට සිටියේන් මාත් එයට සූදානම් වූයේමි. දොරින් එබුනු බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු අප කුටිය තුල කී දෙනෙක් සිටී දැයි ගණන් කර ගත්තේ ය. අක්මාල් බායි ඔවුන්ට ඒ ගණන් කිරීම වෙනුවෙන් උදව් කලේ ය. "එකොළහයි" - ඔවුන් එය සටහන් කොට පිටව ගියේ බිත්තියේ ආවා තිබූ පුංචි කඩදාසි තීරුවකට අත්සනක් දමමිනි. ඒත් එක්කම සිර කුටිය කඩි ගුලක් මෙන් ඇවිස්සින. සියල්ලෝම ඔවු නොවුන් නිදා සිටි කොට්ට පැදුරු අකුලා ගත්තේ ය. වැසිකිළියේ බිත්තියක එල්ලා තිබූ කොස්ස රැගෙන ආ එකෙකු වේගයෙන් මුළු සිර කුටියම අතුගා දැමුවේ ය. අකුළා ගත් කොට්ටා පැදුරු ඉතා සංයමයෙන් ඉරඛෝ නැතුව එකිනෙකා එලා ගත්තේ අනතුරුව ය. මේ නිර්මාණය වන්නේ නිදා ගන්නා යහන් බව මට තේරුම් ගියේ ය. අලුතින් පැමිණි මා හට වැඩි ඉඩක් නොවුයෙන් මා හට ඉඩක් වෙන්වූයේ වැසිකිළිය ආසන්නයේමය. පැදුරක් නවා, ඒ උඩට රෙද්දක් දමා, කොට්ටයක් සමග පහසු මටත් යහනක් නිර්මාණය කර දීමට අක්මල් බායි කටයුතු කලේ ය. මෙගා බෝතයක් කපා එහි කළු රෙදි දමා ආලෝකය ආවරණය කල හැකි කොපුවක් වැනි උපකරණයෙන් කුටියේ විදුලි බල්බය ආවරණය කෙරූ අතර ඇතිවූ මන්දාලෝකී තත්ත්වය විඩා බර මගේ දෙනෙත් වේගයෙන් නින්දට බර කෙරුවේය. අනෙක් ඈයො වැසිකිළිය පාවිච්චි කරන විට ඉඳහිට විසි වී ආ වතුර බිංදු මාගේ කකුල් වලට වැටී තෙත්බර කලත්, දින දෙක තුනක් යහමින් නොලැබුණ නින්දේ බර ප්‍රභල වී තිබිණ. මා සියල්ල මොහොතකට අමතක කල යුතුය. ශක්තිමත්ව මෙයට මුහුණ දිය යුතුය. හිත මෙන්ම ගත ද එයට සූදානම් කර ගත යුතුය. කුටියෙන් එළියේ වූ මිදුල සෙවණ කරන ගසක් සුළඟට වැනෙන සේයාවක් දොරේ කූරු අස්සෙන් අඩවන් දෙනෙතට මට පෙනෙයි. මා නින්දට යන විට එළිය පේනෙවාට කැමතිය. හමා ආ සීතල සුළඟ ද සෙලවුනු ගසේ සිළිසිලිය ද දෙවන ඉනිමේ ශබ්දයෙන් ආ මානසික ආතතිය මග හැරියේන්, නිදි සුව මාගේ දෑස් පියන් අලවා දැමුවේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom