ehe naaya yanwa kiyala .... na issara ape gedara heerassagala thibbe. mam podi kale. thaththata bike ekak thibbe. cd125kpallame eddi watune
දැන් එහෙ නෙවේද ඉන්නේ බන් ? එහෙ ඔය කියන තරම් කේස් ද බන්
ehe naaya yanwa kiyala .... na issara ape gedara heerassagala thibbe. mam podi kale. thaththata bike ekak thibbe. cd125kpallame eddi watune
natural disasters apita kiyala enne nane ban. herassagala hanthana wage ewa unat kalekadi lokuwata yanna puluwan noyannath puluwan itin
.
man me lagadi herassagalin land ekak balala slope eka nisa adahasa ata ara gatta
දැන් එහෙ නෙවේද ඉන්නේ බන් ? එහෙ ඔය කියන තරම් කේස් ද බන්

na...dan dodamwela ne inne
naya yana case ekak nan danne na. habai kandha thamai chater. dan godak mathaka na ehe. batta kaale ehen awe



ඇල්ලක් නම් ඉතින් හරි යන්නේ නෑ නේ බන්. ගාර්ඩන් එකක් හදා ගන්න තියෙන්න ඕනේ නේ බන්. පර්ච් එක කියද බන් ??

.perch eka 1.5ta ganda puluwan ban. ekata yanda parawal 2k tiyenawa. udin access tiyena eka slope eka wadi wage. palleha para ethana gedarin denne ne, eka devalop karanawanam un dennamlu.

මන් ඉන්නෙත් ඔය පැත්තේ තමයි. හිරස්සගල අව්ලක් නෑ. සුදුහුම්පොළ පැත්තක් නම් අනතුරු අගවල තිබ්බ අර පේරාදෙණිය නාය ගිය දවස් වල.

150,000ට ද බන් ඒ කිවේ ? ලක්ෂ 4 වගේ යන්නේ නැද්ද බන් ?![]()
හිරෑස්සගල පැත්ත නාය යන්න පුළුවන් කියන්නේ ඇත්තද ??? අනාගතයේ දි ?දන්නා කෙනෙක් කියන්න