හිරිවට්ටන්න විදින බෙහෙත මොකක්කද
මේකයි සීන් එක ඔපරේෂන් වලදි හිරි වට්ටන්න විදින බෙහෙත මොකක්ද කොදු ඇට පේලීයේ කෙලවර සාමන්‍යෙයන් ඇට 1ක් 5ක් අතර උඩින් විදින්නේ ස්නායූ ගොන්නටද කොහෙද විදින්නේ එතකොට ඇගෙන් පහල දැනෙන් නෑ කිසි දෙයක්
අන්න ඒ බෙහෙත නිසා එන අවුල් මොනාද ඇයි සිහි නැති නොකර ඔකම විදින්නේ සමහරේ ඒවගෙදි කෝම උනත් ඒක පට්ට සයිඩ් ඉෆෙක්ට් ගොඩක් තියන කේස් එකක් වගේ
ටහුකන්ඩ මට විද්දා කකුල හදනකොට දැන් ටොයිලට් යන්න ඒම අමාරැයි ඔයි
මහා බඩ වැල ඇබරිලා හිර වෙලා වගේ ඇතුලෙන් ටොයිලට් ගියාට කොච්චර තැටබුවත් යන්නේ චුට්ටයි ඔයි
බඩේ තියනවා දැනෙනවා විරේක පෙති බිච්චා එතකොට හැමදාම මේ මගුල බොන්න වෙයිද
වතුර බොනවා බන් දවසට ලෝක අමාරැවෙන් ලීටර්5 කට ආසන්න ඒත් හරි යන්නෑ
එක්කෝ මගේ බඩ වේලිලා පට්ට යන්න නැත්තම් ඔය බඩ වැල ඇඹරිලා හිර වෙලා 
බඩ යන්න බීපූ දවසේ පතරංග බෙටි 4ක් ගිහින් ඉගාවට බඩ ගියේ ඔයි ටහිකෙන ප්‍රශ්නේ විරෙක බෙහෙත් නම් ඇති