හිරුගේ ලොවේදී.. 🎶

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    පොඩි කාලේ ඉදන් මියුසික් පිස්සුව තිබුනට හිතන් හිටියේ සංගීතය කියන්නේ මිනිස්සු උපතේ ඉදන් ගේන දෙයක් වගේ ගොබ්බ අදහසක්.. පස්සේ තමයි තේරුනේ ඕන දෙයක් වගේ මේකත් ඉගෙනගන්න පුළුවන් කියලා

    දැන් අවුරුදු 2.5 විතර ගහන්න අරන් (music ගැන කිසිම idea එකක් තිබ්බේ නෑ ඒ වෙනකන්) ලොක්ඩවුන් කාලේ පටන් ගත්තේ

    මුල කාලේ නම් දවසට පැය 3,4 ප්ලේ කලා දැන්නම් දවසට විනාඩි 30ක් වගේ. වැදගත් දේ දවසට පොඩ්ඩ වෙලාවක් හරි ගිටාර් එක අතට ගන්නවා. ගිටාර් ප්ලෙයින් නම් දැන් යම්කිසි මට්ටමක තියනවා කියලා හිතනවා. සිංදු කියන එක තමා අමාරු මගේ කෂඩ වොය්ස් එකෙන් :D

    Thanks bro

    Thanks bro. Will do ❤️
    ------ Post added on Mar 13, 2023 at 10:19 AM
    You have a good voice, bro, and I've enjoyed the song.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සිංදු කියන එක තමා අමාරු මගේ කෂඩ වොය්ස් එකෙන් :D

    ------ Post added on Mar 13, 2023 at 10:19 AM
    මචං ඔයාගේ වොයිස් එක කොහෙද බං කසඩ ? ලස්සන වොයිස් එකක් තියනවා නේ ඔයාට.ක්ලැරන්ස් මහත්තයත් මුලින් සිංදු කිව්වෙ නැ,එයත් ලොකුවට මුලින් හිතුවේ නැ එයාගේ වොයිස් එකෙන් මෙච්චර වැඩක් කරන්න පුලුවන් වෙයි කියලා,එක නිසයි මුල් කාලේ හදපු ඔක්කොම ගීත ඇනස්ලි මහත්තයාම සින්ග් කලේ..ක්ලැරන්ස් කොච්චර නිහතමානි මනුස්සයෙක්ද කියනවා නම් එයාගේ පලවෙනි සිංදුව දිලිප පොඩි පුතු record කරන්න කලින් ඇනස්ලිට කියලා තියනවා මම එහෙනන් එක සිංදුවක් දැන් කරන්න යන්නෙ අවුලක් නැ නේ කියලා...මචං ඔයාට දිගු ගමනක් යන්න මම සුභපතනවා !!! දිගටම කරන්න මචං...මම මේ වගේ සිංදු අහන්නෙ කාමරේ වොල් ලයිට් එකක් තියනවා රෑට දාන/එක නිතරම ඩිම් වෙවි තියෙන්නෙ,මම මෙහෙම ගීත අහන්නෙ රෑට එක දිහා බලාගන,චිත්ත රූප ගොඩක් මැවෙනවා...:love::cool:
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443

    බොහොම ස්තූතියි මචං ❤️
    ගොඩක් වටිනවා ඔයාගේ අදහස් සහ දිරිමත් කිරීම..

    මමත් එහෙම තමයි. සමහර වෙලාවට හිතාගන්න බැරි දේවල් මනසේ මැවෙනවා මේ වගේ සිංදු එහෙම අහද්දී. මම මේ කාලයට අයිති නෑ වගේ හිතෙනවා

    Ane meeee ubata mona guitar da... 😋

    @Nucleardeath ela machan... 👌
    Thanks bro ❤️
    ------ Post added on Mar 18, 2023 at 7:06 PM

    මරු බන්. මාත් ආසයි guitar එක ඉගෙනගන්න. ❤️ box guitar එකක් කීයක් වගේ වෙනවද?
    හොදට පාවිච්චි කරපු යමහා ගිටාර් එකක් හොයාගන්න පුළුවන් 35කට වගේ. සල්ලි සල්ලි කියලෙ බලන්න එපා ජීවිතේ කරපු හොදම investment එක වෙන්න පුළුවන්..
    ------ Post added on Mar 18, 2023 at 7:08 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ සුපිරි මචන්. හොදට තියනව.. වොයිස් එක නියමයි. තව එකක් දාපන් වෙලාවක කරලා..
     
    • Love
    Reactions: Nucleardeath

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ado patta ban
    math me dawas wala guitar eka purudu wenawa. me sinduwa ahuwama hiruge lowedi ekama purudu wenna asa hithuna
    Try karapan machan. Maru sinduwak beginner kenekuta. Poddak amaru chord ekakata thiyenne B major witharai

    guitar eka mokdda play karana?

    Sinduwak kiyana gaman guitar play karaddi thaale homben yanawa bn. Eka hada ganna hari amarui :sorry:

    chord changes thawa practice karapan machan. Chord changes hithan nethuwa play karana level ekata hadaganna one sing karanna

    බම්ප්
    Thnx machan

    අඩෝ සුපිරි මචන්. හොදට තියනව.. වොයිස් එක නියමයි. තව එකක් දාපන් වෙලාවක කරලා..
    ade thnx machan ❤️ voice eka gena echchara pehedeemak ne mata.

    lagadima thawa ekak danawa
     
    • Love
    Reactions: sakilla

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Noice Ok GIF by America's Got Talent

    Nice 👍
     
    • Like
    Reactions: Nucleardeath

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    Try karapan machan. Maru sinduwak beginner kenekuta. Poddak amaru chord ekakata thiyenne B major witharai

    guitar eka mokdda play karana?

    chord changes thawa practice karapan machan. Chord changes hithan nethuwa play karana level ekata hadaganna one sing karanna

    Thnx machan

    ade thnx machan ❤️ voice eka gena echchara pehedeemak ne mata.

    lagadima thawa ekak danawa

    F310 ekak machan. Yaluwekge ekak aduwata hambuna.
    B eka thamai amaru. C ekata fingers tika gannath podi delay ekak thiyenawa.
     
    • Like
    Reactions: Nucleardeath