හිරුගේ_උතුර_දකුණ මාරු වෙයි

signshop

Well-known member
  • May 30, 2011
    12,248
    9,060
    113
    Dubai
    හිරුගේ_උතුර_දකුණ මාරු වෙයි

    හිරුගේ උතුර දකුණ මාරු වෙයි

    දිරි මාස කිහිපය තුළදී සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය මාරු වන බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියා සිටියි.

    මෙම සිදුවීම වසර 11කට වරක් සිදුවන සූර්ය චක්‍රයේ උච්චතම අවස්ථාව බවත් නාසා පර්යේෂකයන් කියා සිටියි.

    ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සූර්ය භෞතික විද්‍යාඥයෙකු (solar physicist) වන ෆිල් ෂේරර් පවසා ඇත්තේ මෙම සිදුවීමේදී සූර්යයාගේ උතුරු හා දක්ෂිණ ධ්‍රැවයන් වල ප්‍රබලත්වය අඩුවී නැතිවී ගොස් යළිත් ධ්‍රැවයන් මාරු වී ඇති වන බවයි.

    ඉදිරි මාස 3ක් 4ක් අතර සිදුවන මෙම සූර්ය ධ්‍රැව මාරුව හේතුවෙන් සූර්යාගේ සමකයේ සිට කිලෝමීටර බිලියන ගණනක් ඈතට විහිදෙන විද්‍යුත් තරංග ධාරාවේ (current sheet) රැළි හැඩයන් ඇති වන බවත් එය සමස්ථ සූර්යග්‍රහ මණ්ඩලයටම බලපෑම් ඇති කරන බවත් විදෙස් වාර්තා වල දැක්වේ.
    :eek:

    මේ සම්බන්ධයෙන් නාසා ආයතනය විසින් පසුගිය 05 දා නිකුත් කළ වීඩියෝව පහත දැක්වේ.



    Source: Mirror
     
    Last edited:
    • Like
    Reactions: Hasantha125

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    eek4wd.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕන එකක් මෙහෙ නැගනහිරින් පායලා බටහිරින් බැහැලා යනව නම්
    එච්චරයි ඕක මාරු උනොත් නම් මොන අටමගලයක් වෙයි ද
    දන්නේ නෑ...
    (ආණ්ඩුව උනත් පෙරලෙයි..)
    :lol::lol::lol: