good story.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 20, 2020 #41 good story. Reactions: The Kingslayer, NRTG and kinkon
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Nov 20, 2020 #42 mama dekka ara ashanonline eke video eka supiri ban me wage open minded teachers la normal school walath class walath innawa nam kochchara hodada
mama dekka ara ashanonline eke video eka supiri ban me wage open minded teachers la normal school walath class walath innawa nam kochchara hodada
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Nov 20, 2020 #43 ඔය ළමයට හරියන්නේ ඒ ළමයා කවුද කියලා දන්න ඒ ළමයට ආදරේ කරන ගුරුවරු සහ ළමයි ඉන්න පාසලක්. මේ ඉස්කෝලේ 13 වසරටම තියනවා නං මම හිතන්නේ මේක තමයි එයාට තියන හොඳම පාසල කියලා. අනිත් ඒවාට ගිහින් එක එක දේවල් සිද්ද උනාට පස්සේ මානසිකව පවා වැටෙන්න පුළුවන්. Reactions: OrangeHat
ඔය ළමයට හරියන්නේ ඒ ළමයා කවුද කියලා දන්න ඒ ළමයට ආදරේ කරන ගුරුවරු සහ ළමයි ඉන්න පාසලක්. මේ ඉස්කෝලේ 13 වසරටම තියනවා නං මම හිතන්නේ මේක තමයි එයාට තියන හොඳම පාසල කියලා. අනිත් ඒවාට ගිහින් එක එක දේවල් සිද්ද උනාට පස්සේ මානසිකව පවා වැටෙන්න පුළුවන්.
SpinXO Well-known member Jul 6, 2015 4,243 5,084 113 Loading... Nov 20, 2020 #44 කෙට්ටු වුණත් ලස්සන කෙල්ල. Natural beauty. හිනා වෙනකොට ලස්සනයි. වෙන කට්ටියත් ලකුණු දාගන්න හදනවා වගේ. @charitha2011 වැරදි තැන Profile link එක දැම්මෙ. දැන් ඕකට කිරියෙ නාකි කුකුල්ලු ටික request දාලා, msg දාළා, කෙල්ලට fb එපා කරවයි. Reactions: asylum, charitha2011, cyberlasi and 2 others
කෙට්ටු වුණත් ලස්සන කෙල්ල. Natural beauty. හිනා වෙනකොට ලස්සනයි. වෙන කට්ටියත් ලකුණු දාගන්න හදනවා වගේ. @charitha2011 වැරදි තැන Profile link එක දැම්මෙ. දැන් ඕකට කිරියෙ නාකි කුකුල්ලු ටික request දාලා, msg දාළා, කෙල්ලට fb එපා කරවයි.
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,587 113 සොරබොරවැව Nov 20, 2020 #46 මට මේ ටීචර්ව බඳින්න ආසයි.. මේ වගේ කෙල්ලෙක් නම් හා අම්මේ...