හිරුනිකාගේ තත්වය අයහපත් අතට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මේ වනවිට තත්වය ඉතා අයහපත් වෙන අතර, කොළොන්නාවේ සියලු මරමස්ථාන වල රැස්ව සිටින ජනයා හිරුනිකර් ගේ පියවර ප්‍රකාශයට පත්කරනතුරු නොසෙල්වී බල සිටි

    1-Hirunika.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හිරුනිකර්ට බැක්සයිඩ් කරනවා දුමියා මේපාර
    සර් ජනතාවට බෑක් සයිඩ් කරනවා.. ඒකිගේ තාත්තවත් මරලා තව තුන්දෙනෙකුත් මරලානේ තියෙන්නේ.. එහෙම තියෙද්දිත් ගිහින් මහින්දගේ ස්ටේජ් එකට නෑග්ගනේ... බෑක් සයිඩ් අවුලක් නෑතිවෙයි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සර් ජනතාවට බෑක් සයිඩ් කරනවා.. ඒකිගේ තාත්තවත් මරලා තව තුන්දෙනෙකුත් මරලානේ තියෙන්නේ.. එහෙම තියෙද්දිත් ගිහින් මහින්දගේ ස්ටේජ් එකට නෑග්ගනේ... බෑක් සයිඩ් අවුලක් නෑතිවෙයි
    😐😐😐
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බන් මේම ප්‍රසිද්දියෙ සර් 69මහජනයට බැක්සයිඩ් කරේ.. රන්ජන් ලදරුවෙක් මේ බල්ක් බැක්සයිඩ් කිරිල්ල එක්ක අද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඇයි බන් මේම ප්‍රසිද්දියෙ සර් මහජනයට බැක්සයිඩ් කරේ.. රන්ජන් ලදරුවෙක් මේ බල්ක් බැක්සයිඩ් කිරිල්ල එක්ක අද
    සර් දිගටම කරගෙන ආවා.. අද කරන ගමන් පුපට ගිණිත් තිබ්බා

    අද මට ගොඩක් සතුටු දවසක්.
    ඈයි ඒ
    ------ Post added on Jun 24, 2021 at 5:13 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Bharatha lakshman awillath hoda minihek nemei neh. Bharatha was the past. Duminda is the future. Mahinda knew this and did nothing. Hirunika kareth kandulu wikunala power eka aran defender daala kollo ussapu eka neh.
    අදාල නෑනේ.. මිනිස්සු හතර දෙනෙක් මරලා.. ඒකට දඩුවම දුන්නා එච්චරයිනේ... අනික දෙන්නම එකම පක්ෂේ මිනිස්සු
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    මට තෙරෙන්නෙ නැත්තෙ ඇයි ඕකට ඔච්චර කලබල වෙලා කියලා. ගොටා චන්දෙ ඉල්ලන්න ගත්තු දවසෙම හැම පොඩි එකෙක්ම දන්නවා දිනුවම දුමින්ද එලියට දානවා කියල. දිනපු දවසෙ ඉන්දන් බයියොන්ට වඩා ඇහුවෙ ටොයිඔය් ජෙප්පොය් කවඩ්ඩ දුමින්දව එලියට දාන්නේ කියල. දැන් එලියට දැන්මම හෙනට කලබල වෙලා. හදිසි සුනාමියක් වගේ. :lol: :lol: :lol: :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,694
    14,903
    113
    අදාල නෑනේ.. මිනිස්සු හතර දෙනෙක් මරලා.. ඒකට දඩුවම දුන්නා එච්චරයිනේ... අනික දෙන්නම එකම පක්ෂේ මිනිස්සු
    Duminda marila Lakshman ithuru wela oya naduwa yahapalana kaale ahuwa nam oya theenduwa dei da ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Duminda marila Lakshman ithuru wela oya naduwa yahapalana kaale ahuwa nam oya theenduwa dei da ?
    නෑතුව.. එහෙම නෑත්නම් ඔයා කියන්නේ රන්ජන් කිව්වා වගේ උසාවිය දූශීතයි කියලද? ඔයා නඩු තීන්දුව කියවලා බලන්න.. එතකොට තේරෙයි ඈයි එහෙම තීන්දුවක් දීලා තියෙන්නේ කියලා.. ඈපිල් එකත් දෑම්මා නේ.. ආයේ තව මොනවද තහවුරු වෙන්න තියෙන්නේ