හිරුනිකා පනින්න වගේ හදන්නේ.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලූ

    ආරංචි විදිහට අද නාමයෝජනා බාරදුන්නයින් ඉදිරි දිනවලදි, හිරුණිකා විතරක් නෙමේ මල්ශා කුමාරතුංග, ජීවන් කුමාරතුංග සහ චන්ද්‍රිකාට හිතවත් බස්නාහිර පලාත් ඇමතිවරයෙක් සහ නගරාදිපතිනියක් අද හෝ ඉදිරි දින කිහිපය ඇතුත පනිනවාලූ