හිරුනිකා ,පියුමි නැවතත් බැක් සයිඩ් ....

Cha1985

Member
Jul 5, 2021
21
12
3

රන්ජන් රාමනායක එළියට​






image_c87d6eb7b9.jpg



(ඩයනා උදයංගනී)


ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.


ඔහු පිළිගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඇමති මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද බන්ධනාගාරයට පැමිණ සිටියහ.


රාමනායක මහතා නිදහස් වන අවස්ථාව දැකගැනීමට විශාල පිරිසක් බන්ධනාගාරය අසල රැඳී සිටි අතර ඔවුහු ප්‍රීති ඝෝෂා නගමින්, රතිඤ්ඤා දල්වමින් තම සතුට පළ කළහ.