හිරුනිකා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    බොරු කියන්න එපා අම්මන්දියේ
    ගෝටා ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරේ
    ෂෙඩ් වලට එහෙම දානවා බුද්ධි අංශෙන්
    මොකද ඔය ත්‍රස්තවාදීන් එහෙම කොටුකරගන්න තොරතුරු ගන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,733
    32,464
    113
    බොරු කියන්න එපා අම්මන්දියේ
    ගෝටා ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරේ
    ෂෙඩ් වලට එහෙම දානවා බුද්ධි අංශෙන්
    මොකද ඔය ත්‍රස්තවාදීන් එහෙම කොටුකරගන්න තොරතුරු ගන්න
    @erozan wesawada umbata oka keewe?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,486
    23,761
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං,බඩු මිල එහෙම ගොඩක් අඩු වෙයි උඹලාට හිතා ගන්න බැරි විදියට . ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113

    සිරාවට අහන්නෙ මෙයා මේක මෙච්චර සිරියස් කියන්නෙ මේක ඇත්තක්ද? ඔච්චර හොරකම් කරපු සල්ලි තියෙනම් ඇයි එහෙම ජොබ් කරන්නෙ? :confused: :confused: :confused:
     
    • Like
    Reactions: Spiderman.Ayya