Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හිරු අමුතු වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු අමුතු වෙලා

සූර්යයාගේ මොකක්දෝ නමුත් අමුතු යමක් සිදු වෙනවා! නාසා ආයතනය කියනවා!

සූර්යයා හා සම්බන්ධයෙන් අනපේක්ෂිත දෙයක් සිදු වෙමින් තිබෙන බවට නාසා ආයතනය අනතුරු අඟවනවා.

මේ වසර හිරුගේ බලපෑම් වැඩි ම වසර ලෙසයි, ඔවුන් හඳුන්වන්නේ. වසර 11 සූර්ය ලප චක්‍රයේ උපරිමය හමු වන්නේ මේ වසරෙදියි.

එත් මෙහි ඇති එක් පිළිබිඹුවක සූර්ය කි‍්‍රයාකාරිත්වය සාපේක්ෂව අඩුවයි දක්වෙන්නේ.

මෙහි සූර්ය ලප සංඛ්‍යාව 2011 වසරේ අගයයන්ට වඩා අඩුයි. දැඩි සූර්ය ලෙළසිළු ඇති වූයේ කාලතුරකිනුයි. නාසා ආයතනය ප්‍රබල සූර්ය කුණාටු අපේක්ෂා කළ ද එසේ නොවී සැලකිල්ලට ගත යුත්තකි.

සූර්ය චක්‍රය

මෙතෙක් පැවති දැනුම අනුව සූර්ය කි‍්‍රයාකාරකම් ලම්බකයක් මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙමින් සිදු වන බවයි කියැවුණේ.

ඒ චක්‍රයේ කෙළවර එක් කොනක දී සූර්ය ලප අඩුවෙන් සිදු වන සන්සුන් කාලයක් පවතිනවා.

අනිත් කෙළවරේ සූර්ය කි්රයාකාරම්වල උපරිමයක්, එනම් වැඩි සූර්ය ලප ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ වගේ ම නිරන්තරව සූර්ය කුණාටු ඇති වෙනවා.

ක්‍රමවත් රිද්මයකින් සිදු වූ මෙය සෑම වසර 11කට වරක් නැවත නැවතත් සිදු වෙනවා.

එහෙත් දැන් පවතින යථාර්ථය ඊට වඩා සංකීර්ණයි.

තාරකා විද්‍යාඥයන් සියවස් ගණනක් තිස්සේ සූර්ය ලප ගණන් කරමින් ඉන්නවා. ඔවුන්ට පෙනී ගොස් තියෙනවා, සුර්ය චක්‍රය හරියටම ක්‍රමානුකූලව සිදු නො වන බව.

නාසා ආයතනය කියන්නේ, ‘සූර්ය ලප ඇති වීමේ සංඛ්‍යාව 2011 දී පැවති අගයන්ට වඩා අඩු වෙලා. ප්‍රබල සූර්ය සුළං ඇති වීමත් නිරන්තරව සිදු වන්නේ නැහැ.’ කියායි.

ඉහත දැක්වෙන පිළිබිඹුවෙන් පෙනෙන්නේ 2013 පෙබරවාරි 28 වැනිදා පෘථිවිය දෙසට හැරණු සූර්යයාගේ මතුපිටයි. මෙය හසු කරගෙන තියෙන්නේ නාසා ආයතනයේ සූර්ය ගතික නිරීක්ෂණාගාරයේ ඇති සූර්යභූකම්පන හා චුම්බක ඉමේජරය (Helioseismic and Magnetic Imager) මගිනුයි.

එමගින් නිරීක්ෂණය කර ඇත්තේ වෙනදා තරම් කැළඹීමක් සූර්යයා මතුපිට නැති බවයි. සූර්යයාගේ කි‍්‍රයාකාරම් ඉහළටම යන මේ වකවානුවේ අපේක්ෂිත තරම් හිරු ලප නැති බවයි.

විශේෂඥයන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා, මේ විදියට සූර්ය කි‍්‍රයාකාරකම් අඩු වීම. නාසා ආයතනයට වැරදීමක් සිදු වී ඇත්දැයි ඔවුන් විමතියට පත් වෙලා!

කෙසේ වෙතත්, ඇමරිකාවේ ගොඩාඞ් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ සෞරභෞතික විද්‍යාඥ ඞීන් පෙස්නෙල් අර්ථ දක්වන්නේ මීට වඩා වෙනස් විධියකටයි.

”මේ සූර්යයාගේ කි‍්‍රයාකාරිත්වය උපරිම කාලයක් තමයි. ඒත් ඒ අපි බලාපෙරොත්තු වුනාට වඩා වෙනස්. ඒ මොකද එය මෙවර දෙගුණ වෙලා! අන්තිමට ඇති වූ උපරිම සූර්ය කි‍්‍රයාකාරිත්වය�� �් 1989 දී හා 2001 දියි සිදු වුණේ. එය උපරිම එකක් නොව දෙකක් ලෙසයි සිදු වුණේ. සූර්ය කි‍්‍රයාකාරකම් වරක් ඉහළ ගියා. ඊළඟට එක්වරම පහත වැටුණා. යළි වැඩි වුණා. මේ විදියට වසර දෙකක කුඩා චක්‍රයක් ඇති වුණා.” ඔහු කියනවා.

නාසා ආයතනය කියන්නේ අමුතු යමක් සූර්යා මතුපිට සිදුවන බවයි. හිරු ලප ගණන 2011 දී හුඟක් ඉහළ ගියා. 2012 දී පහත වැටුණා.

පෙස්නෙල් බලාපොරොත්තු වෙනවා 2013දී යළි හිරු ලප වැඩි වේවි කියලා. ‘මං කියන්නේ තවත් එරු ලප උපරිමයක් 2013 දී එන බවයි. එය 2014 වන තෙක් වැඩි වෙයි කියලයි ඔහු විශ්වාස කරන්නෙ.

ඔහු සමානකමක් දකිනවා සූර්ය චක්‍ර 24 හා සූර්ය චක්‍ර 14 අතර. විසි වන සියවසේ මුල දසකයේ දී උපරිම දෙකක් පැවතියාක් මෙන් තත්වයක් උදාවේවි කියලයි ඔහු කියන්නෙ.

‘මෙවර ඇති වන චක්‍ර දෙකෙහි එවැනි සමානකමක් ඇත්නම් එනම් එය ද්විත්ව එකක් නම් 2013 දී එහි එක් උපරිමයක් ඇති වේවි. අනික 2015දී ඒවි.” ඔහු වැඩිදුරටත් කියනවා.

සූර්යයා තුළ කුමක් සිදු වුවත් එය මේ වසර තුළ දැක ගත හැකි වේවි.

පර්යේෂකයන් මෑතදී හසුකර ගත්තා සූර්යයා මතුපිට සිදු වූ දැවැන්ත සූර්ය ලප කීපයක්. ඒ අනුව තවත් එවැනි ඒවා දක්නට ලැබෙතැයි ඔවුන් විශ්වාස කරනවා. මේ පින්තූරයේ සූර්යයාට සාපේක්ෂව පෘථිවිය බහා ඇත්තේ ඒ අනුව සූර්ය ලපයේ විදාරණයේ ප්‍රමාණය ඔබට තේරුම් ගන්නයි.

සූර්ය ගතික නිරීක්ෂණාගාරයෙන් හඳුනා ගෙන ඇති උපරිම සූර්ය ලප දැක්වෙන අවස්ථාවක්.

[YOUTUBE]fmUs13iRoj0[/YOUTUBE]

http://www.malkakulu.com/2013/03/blog-post_14.html#more

[QUOTE="rocat90, post: 14633787, member: 452168"] [b]හිරු අමුතු වෙලා[/b] [SIZE="5"][B][I][U][CENTER][SIZE="7"][COLOR="Magenta"]සූර්යයාගේ මොකක්දෝ නමුත් අමුතු යමක් සිදු වෙනවා! නාසා ආයතනය කියනවා![/COLOR][/SIZE][/CENTER][/U][/I][/B] සූර්යයා හා සම්බන්ධයෙන් අනපේක්ෂිත දෙයක් සිදු වෙමින් තිබෙන බවට නාසා ආයතනය අනතුරු අඟවනවා. මේ වසර හිරුගේ බලපෑම් වැඩි ම වසර ලෙසයි, ඔවුන් හඳුන්වන්නේ. වසර 11 සූර්ය ලප චක්‍රයේ උපරිමය හමු වන්නේ මේ වසරෙදියි. එත් මෙහි ඇති එක් පිළිබිඹුවක සූර්ය කි‍්‍රයාකාරිත්වය සාපේක්ෂව අඩුවයි දක්වෙන්නේ. [CENTER][IMG]http://1.bp.blogspot.com/-FRR4AnXHFY8/UUFeypjQ-1I/AAAAAAAAIWY/T5qmd3dZoKI/s1600/1.jpg[/IMG][/CENTER] [B][I][SIZE="6"][CENTER]මෙහි සූර්ය ලප සංඛ්‍යාව 2011 වසරේ අගයයන්ට වඩා අඩුයි. දැඩි සූර්ය ලෙළසිළු ඇති වූයේ කාලතුරකිනුයි. නාසා ආයතනය ප්‍රබල සූර්ය කුණාටු අපේක්ෂා කළ ද එසේ නොවී සැලකිල්ලට ගත යුත්තකි. [/CENTER][/SIZE][/I][/B] සූර්ය චක්‍රය මෙතෙක් පැවති දැනුම අනුව සූර්ය කි‍්‍රයාකාරකම් ලම්බකයක් මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙමින් සිදු වන බවයි කියැවුණේ. ඒ චක්‍රයේ කෙළවර එක් කොනක දී සූර්ය ලප අඩුවෙන් සිදු වන සන්සුන් කාලයක් පවතිනවා. අනිත් කෙළවරේ සූර්ය කි්රයාකාරම්වල උපරිමයක්, එනම් වැඩි සූර්ය ලප ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ වගේ ම නිරන්තරව සූර්ය කුණාටු ඇති වෙනවා. ක්‍රමවත් රිද්මයකින් සිදු වූ මෙය සෑම වසර 11කට වරක් නැවත නැවතත් සිදු වෙනවා. එහෙත් දැන් පවතින යථාර්ථය ඊට වඩා සංකීර්ණයි. තාරකා විද්‍යාඥයන් සියවස් ගණනක් තිස්සේ සූර්ය ලප ගණන් කරමින් ඉන්නවා. ඔවුන්ට පෙනී ගොස් තියෙනවා, සුර්ය චක්‍රය හරියටම ක්‍රමානුකූලව සිදු නො වන බව. නාසා ආයතනය කියන්නේ, ‘සූර්ය ලප ඇති වීමේ සංඛ්‍යාව 2011 දී පැවති අගයන්ට වඩා අඩු වෙලා. ප්‍රබල සූර්ය සුළං ඇති වීමත් නිරන්තරව සිදු වන්නේ නැහැ.’ කියායි. ඉහත දැක්වෙන පිළිබිඹුවෙන් පෙනෙන්නේ 2013 පෙබරවාරි 28 වැනිදා පෘථිවිය දෙසට හැරණු සූර්යයාගේ මතුපිටයි. මෙය හසු කරගෙන තියෙන්නේ නාසා ආයතනයේ සූර්ය ගතික නිරීක්ෂණාගාරයේ ඇති සූර්යභූකම්පන හා චුම්බක ඉමේජරය (Helioseismic and Magnetic Imager) මගිනුයි. එමගින් නිරීක්ෂණය කර ඇත්තේ වෙනදා තරම් කැළඹීමක් සූර්යයා මතුපිට නැති බවයි. සූර්යයාගේ කි‍්‍රයාකාරම් ඉහළටම යන මේ වකවානුවේ අපේක්ෂිත තරම් හිරු ලප නැති බවයි. විශේෂඥයන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා, මේ විදියට සූර්ය කි‍්‍රයාකාරකම් අඩු වීම. නාසා ආයතනයට වැරදීමක් සිදු වී ඇත්දැයි ඔවුන් විමතියට පත් වෙලා! කෙසේ වෙතත්, ඇමරිකාවේ ගොඩාඞ් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ සෞරභෞතික විද්‍යාඥ ඞීන් පෙස්නෙල් අර්ථ දක්වන්නේ මීට වඩා වෙනස් විධියකටයි. ”මේ සූර්යයාගේ කි‍්‍රයාකාරිත්වය උපරිම කාලයක් තමයි. ඒත් ඒ අපි බලාපෙරොත්තු වුනාට වඩා වෙනස්. ඒ මොකද එය මෙවර දෙගුණ වෙලා! අන්තිමට ඇති වූ උපරිම සූර්ය කි‍්‍රයාකාරිත්වය�� �් 1989 දී හා 2001 දියි සිදු වුණේ. එය උපරිම එකක් නොව දෙකක් ලෙසයි සිදු වුණේ. සූර්ය කි‍්‍රයාකාරකම් වරක් ඉහළ ගියා. ඊළඟට එක්වරම පහත වැටුණා. යළි වැඩි වුණා. මේ විදියට වසර දෙකක කුඩා චක්‍රයක් ඇති වුණා.” ඔහු කියනවා. නාසා ආයතනය කියන්නේ අමුතු යමක් සූර්යා මතුපිට සිදුවන බවයි. හිරු ලප ගණන 2011 දී හුඟක් ඉහළ ගියා. 2012 දී පහත වැටුණා. පෙස්නෙල් බලාපොරොත්තු වෙනවා 2013දී යළි හිරු ලප වැඩි වේවි කියලා. ‘මං කියන්නේ තවත් එරු ලප උපරිමයක් 2013 දී එන බවයි. එය 2014 වන තෙක් වැඩි වෙයි කියලයි ඔහු විශ්වාස කරන්නෙ. ඔහු සමානකමක් දකිනවා සූර්ය චක්‍ර 24 හා සූර්ය චක්‍ර 14 අතර. විසි වන සියවසේ මුල දසකයේ දී උපරිම දෙකක් පැවතියාක් මෙන් තත්වයක් උදාවේවි කියලයි ඔහු කියන්නෙ. ‘මෙවර ඇති වන චක්‍ර දෙකෙහි එවැනි සමානකමක් ඇත්නම් එනම් එය ද්විත්ව එකක් නම් 2013 දී එහි එක් උපරිමයක් ඇති වේවි. අනික 2015දී ඒවි.” ඔහු වැඩිදුරටත් කියනවා. සූර්යයා තුළ කුමක් සිදු වුවත් එය මේ වසර තුළ දැක ගත හැකි වේවි. [IMG]http://2.bp.blogspot.com/-E0TpG_IKgHk/UUFfbNB3r5I/AAAAAAAAIWg/XiZebfovlzQ/s1600/4.JPG[/IMG] [CENTER][B][I][SIZE="6"]පර්යේෂකයන් මෑතදී හසුකර ගත්තා සූර්යයා මතුපිට සිදු වූ දැවැන්ත සූර්ය ලප කීපයක්. ඒ අනුව තවත් එවැනි ඒවා දක්නට ලැබෙතැයි ඔවුන් විශ්වාස කරනවා. මේ පින්තූරයේ සූර්යයාට සාපේක්ෂව පෘථිවිය බහා ඇත්තේ ඒ අනුව සූර්ය ලපයේ විදාරණයේ ප්‍රමාණය ඔබට තේරුම් ගන්නයි. [/SIZE][/I][/B][/CENTER] [B][I][U][CENTER][SIZE="6"]සූර්ය ගතික නිරීක්ෂණාගාරයෙන් හඳුනා ගෙන ඇති උපරිම සූර්ය ලප දැක්වෙන අවස්ථාවක්. [/SIZE][/CENTER][/U][/I][/B] [CENTER][YOUTUBE]fmUs13iRoj0[/YOUTUBE][/CENTER] [/SIZE] [URL="http://www.malkakulu.com/2013/03/blog-post_14.html#more"]http://www.malkakulu.com/2013/03/blog-post_14.html#more[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom