Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරු එකේ නිවුස් සහ දුමින්ද සිල්වා ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු එකේ නිවුස් සහ දුමින්ද සිල්වා ..

මචං .. ඊයේ අද වෙනකොට ලංකාවේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ දුමින්ද සිල්වා එල්ලුම් ගහට යන ඒක ..

එත් බලපං හිරු එකෙන් මේ නිවුස් ඒක කොච්චර වසන් කරන්න හදනවා ඩ කියල ?

නිවුස් ඒක කියන්නෙත් නිකන් කාටවත් හිතා ගන්න බැරි විදියට .

මුල්ලේරියාවේ සිද්ධිය ලු .. එකොලුස් වෙනි විත්ති කරු ලු ..

සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න අමාරුයි උන් කියන විදියෙන් .

අනික හිරු එකේ ගොසිප් පේජ් .. ෆෑන් පේජ් ඔක්කොම රන් වෙන්නේ සෙක්ස් සම්බන්ද දේවල් ප්‍රමෝට් කරලා .. ඇයි මේ වගේ ලොකු පේජ් එකක් උනත් රිපෝර්ට් කරලා නැති කරලා දාන්න බැරි කමක් නැහැ අපේ කට්ටිය එකතු වෙනවා නම් ..

අර ෆ්බ් එකටම කුණුහරප වපුරපු ෆෝන් හොරා පේජ් ඒක ඒක පාරක් නැති කරලා දැම්මා වගේ .. ආයේ ඌ අලුත් පේජ් එකකින් ඇවිල්ලා කුණු හරප වපුරනවා ..

දැන් ෆ්බ් එක කියන්නෙත් අමු ජරාවක් බන් .. අපේ අක්ක කෙනෙක් ට නංගි කෙනෙක් ට උනත් යන්න පුලුවන්ද අකවුන්ට් එකක් හදාගෙන ?

හැම තැනම කුණුහරප ..

මම කියාගෙන ආවේ බන් .. මේක මාර ලෝකයක් ..

අච්චර ලොකු නිව්ස් එකක් වෙච්ච දුමින්ද සිල්වා ට මරණ දණ්ඩනය හිමි උන ඒක හිරු එකෙන් වැහුවා .. දවසේ පත්තර වලත් ඒක නිකන් ලාවට ගියේ ..

එත් සෙක්ස් ගැන .. අනුන්ගේ ගොසිප් ගැන නම් දානව නැති වෙන්නම ..

මොනවද බන් අපේ රටට වෙලා තියෙන්නේ ?

මේකේ ඇඩ්මින් උනත් මොන වගේ කෙනෙක්ද කියලා මන් දන්නේ නැහැ .

මේ ත්‍රෙඩ් ඒක උනත් මකලා දායි එයාට හිතුනොත් ..

අන්න ඒකයි අද රටේ තත්වේ ..

ඇයි බන් අපිට මේවා වෙනස් කරන්න බැරි ?

අපි මේවා වෙනකම් බලන් ඉන්නේ ඇයි ?

me post ekata unath BUMP ekak daa gana yanna bari ai ubalata ?

kawada hari ubalatath therei mchn .

[QUOTE="beepSL, post: 20652656, member: 557810"] [b]හිරු එකේ නිවුස් සහ දුමින්ද සිල්වා ..[/b] [SIZE="4"][COLOR="Navy"][CENTER][B]මචං .. ඊයේ අද වෙනකොට ලංකාවේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ දුමින්ද සිල්වා එල්ලුම් ගහට යන ඒක .. එත් බලපං හිරු එකෙන් මේ නිවුස් ඒක කොච්චර වසන් කරන්න හදනවා ඩ කියල ? නිවුස් ඒක කියන්නෙත් නිකන් කාටවත් හිතා ගන්න බැරි විදියට . මුල්ලේරියාවේ සිද්ධිය ලු .. එකොලුස් වෙනි විත්ති කරු ලු .. සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න අමාරුයි උන් කියන විදියෙන් . අනික හිරු එකේ ගොසිප් පේජ් .. ෆෑන් පේජ් ඔක්කොම රන් වෙන්නේ සෙක්ස් සම්බන්ද දේවල් ප්‍රමෝට් කරලා .. ඇයි මේ වගේ ලොකු පේජ් එකක් උනත් රිපෝර්ට් කරලා නැති කරලා දාන්න බැරි කමක් නැහැ අපේ කට්ටිය එකතු වෙනවා නම් .. අර ෆ්බ් එකටම කුණුහරප වපුරපු ෆෝන් හොරා පේජ් ඒක ඒක පාරක් නැති කරලා දැම්මා වගේ .. ආයේ ඌ අලුත් පේජ් එකකින් ඇවිල්ලා කුණු හරප වපුරනවා .. දැන් ෆ්බ් එක කියන්නෙත් අමු ජරාවක් බන් .. අපේ අක්ක කෙනෙක් ට නංගි කෙනෙක් ට උනත් යන්න පුලුවන්ද අකවුන්ට් එකක් හදාගෙන ? හැම තැනම කුණුහරප .. මම කියාගෙන ආවේ බන් .. මේක මාර ලෝකයක් .. අච්චර ලොකු නිව්ස් එකක් වෙච්ච දුමින්ද සිල්වා ට මරණ දණ්ඩනය හිමි උන ඒක හිරු එකෙන් වැහුවා .. දවසේ පත්තර වලත් ඒක නිකන් ලාවට ගියේ .. එත් සෙක්ස් ගැන .. අනුන්ගේ ගොසිප් ගැන නම් දානව නැති වෙන්නම .. මොනවද බන් අපේ රටට වෙලා තියෙන්නේ ? මේකේ ඇඩ්මින් උනත් මොන වගේ කෙනෙක්ද කියලා මන් දන්නේ නැහැ . මේ ත්‍රෙඩ් ඒක උනත් මකලා දායි එයාට හිතුනොත් .. අන්න ඒකයි අද රටේ තත්වේ .. ඇයි බන් අපිට මේවා වෙනස් කරන්න බැරි ? අපි මේවා වෙනකම් බලන් ඉන්නේ ඇයි ? :( [COLOR="Red"]me post ekata unath BUMP ekak daa gana yanna bari ai ubalata ? kawada hari ubalatath therei mchn . [/COLOR][/B][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom