හිරු එකේ නිවුස් සහ දුමින්ද සිල්වා ..

beepSL

Banned
May 19, 2016
212
50
0
හිරු එකේ නිවුස් සහ දුමින්ද සිල්වා ..

මචං .. ඊයේ අද වෙනකොට ලංකාවේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ දුමින්ද සිල්වා එල්ලුම් ගහට යන ඒක ..
එත් බලපං හිරු එකෙන් මේ නිවුස් ඒක කොච්චර වසන් කරන්න හදනවා ඩ කියල ?
නිවුස් ඒක කියන්නෙත් නිකන් කාටවත් හිතා ගන්න බැරි විදියට .
මුල්ලේරියාවේ සිද්ධිය ලු .. එකොලුස් වෙනි විත්ති කරු ලු ..
සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න අමාරුයි උන් කියන විදියෙන් .

අනික හිරු එකේ ගොසිප් පේජ් .. ෆෑන් පේජ් ඔක්කොම රන් වෙන්නේ සෙක්ස් සම්බන්ද දේවල් ප්‍රමෝට් කරලා .. ඇයි මේ වගේ ලොකු පේජ් එකක් උනත් රිපෝර්ට් කරලා නැති කරලා දාන්න බැරි කමක් නැහැ අපේ කට්ටිය එකතු වෙනවා නම් ..
අර ෆ්බ් එකටම කුණුහරප වපුරපු ෆෝන් හොරා පේජ් ඒක ඒක පාරක් නැති කරලා දැම්මා වගේ .. ආයේ ඌ අලුත් පේජ් එකකින් ඇවිල්ලා කුණු හරප වපුරනවා ..
දැන් ෆ්බ් එක කියන්නෙත් අමු ජරාවක් බන් .. අපේ අක්ක කෙනෙක් ට නංගි කෙනෙක් ට උනත් යන්න පුලුවන්ද අකවුන්ට් එකක් හදාගෙන ?
හැම තැනම කුණුහරප ..

මම කියාගෙන ආවේ බන් .. මේක මාර ලෝකයක් ..
අච්චර ලොකු නිව්ස් එකක් වෙච්ච දුමින්ද සිල්වා ට මරණ දණ්ඩනය හිමි උන ඒක හිරු එකෙන් වැහුවා .. දවසේ පත්තර වලත් ඒක නිකන් ලාවට ගියේ ..
එත් සෙක්ස් ගැන .. අනුන්ගේ ගොසිප් ගැන නම් දානව නැති වෙන්නම ..
මොනවද බන් අපේ රටට වෙලා තියෙන්නේ ?

මේකේ ඇඩ්මින් උනත් මොන වගේ කෙනෙක්ද කියලා මන් දන්නේ නැහැ .
මේ ත්‍රෙඩ් ඒක උනත් මකලා දායි එයාට හිතුනොත් ..
අන්න ඒකයි අද රටේ තත්වේ ..
ඇයි බන් අපිට මේවා වෙනස් කරන්න බැරි ?
අපි මේවා වෙනකම් බලන් ඉන්නේ ඇයි ? :(

me post ekata unath BUMP ekak daa gana yanna bari ai ubalata ?
kawada hari ubalatath therei mchn .
 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,099
    1
    11,117
    113
    14192001_1113300518751818_2527820999239825409_n.png
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    දැනටමත් මගේ රේප් කපල දාල .
    අවුලක් නැහැ මම කතා කරේ ඇත්ත මචං .
    දැන් බලපන් අට වසරේ ඉදන් පොඩි උන් කුණුහරප රැප් කෑලි කිය කියා ඇවිදිනවා ..
    කයිසර් වගේ ලංකාවට රැප් වියාප්ත කරපු උන් .. අම්මට හු *** න්න .. කිය කිය රැප් කියනවා ..
    අද ධර්මය කියන ඒක නැත්තටම නැති වෙලා ගිහින් බන් .
    ඉගෙන ගත්තත් ඉගෙන ගත්ත එකාටත් තැනක් නැති කාලයක් මේක .
    අපේ රටට හොදටම කෙලවිලා කියලා හිතෙන්නේ නැද්ද උබලට ?
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mekane machan scene eka. kudu dumiya ge aiiyata ne aithi oka. thamange malli ta death sentance dunna kiyala breaking news dada kiyanna puluwan da bung thamange channel eke. nikan hithapan. thamange malli kudu dumiya newei pablo escobar wunath malli ne ithn. mata pudumai ohoma hari kiwwa oka. ube anith point ekata nam ekagai. oya hiru gossip eken kocchara wadak nathi reddawal danawada.
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    දැනටමත් මගේ රේප් කපල දාල .
    අවුලක් නැහැ මම කතා කරේ ඇත්ත මචං .
    දැන් බලපන් අට වසරේ ඉදන් පොඩි උන් කුණුහරප රැප් කෑලි කිය කියා ඇවිදිනවා ..
    කයිසර් වගේ ලංකාවට රැප් වියාප්ත කරපු උන් .. අම්මට හු *** න්න .. කිය කිය රැප් කියනවා ..
    අද ධර්මය කියන ඒක නැත්තටම නැති වෙලා ගිහින් බන් .
    ඉගෙන ගත්තත් ඉගෙන ගත්ත එකාටත් තැනක් නැති කාලයක් මේක .
    අපේ රටට හොදටම කෙලවිලා කියලා හිතෙන්නේ නැද්ද උබලට ?

    ++
     
    • Like
    Reactions: shal1nda

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනව කරන්නද බන් පෞද්ගලික මාධ්‍යනේ උන් ඉතින් වසන් කරන්න හැදුවට වෙන සෙතක් නෑ නේ දඩුවම් වෙනස් වෙන්නේ නෑ නේ .ඒ නිවුස් එක ගැන විස්තර දැනගන්න වෙනත් මාධ්‍ය භාවිතා කරන්න හිරුඑකේ දෙන්නේ නෑ මට නම් පේන්නේ එක සධාරණයයි නේ බන් සහොදරයට මරණ දඩුවම දුන්න එක තමන්ගේ මාධ්‍ය ආයතනයිකින් කියන්නේ කොහොමද?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පැත්ත ගියත් ඇත්ත කියන හිරු කියල නේ කියන්නේ

    පැත්ත ගිහින් ඇති
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    un ea news eka hiru eke hariyata damme na kiyalane pya kiyannee??
    e wunata pahu giya dawasaka yureni lift eke yanakota wechcha sidiyak net eke share una...
    hiru ewun eka hari loku deyak wage iye ude pandara telecast kara
    un hithagena inne ganikawoi,rape case ekai nalu niliyange magului thamai minisunta wadagath wenne kiyala
    :( :( :(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මල්ලිව එල්ලුම්ගස් යනවා කියල දාන්න පුලුවන්ද අයියෙකුට :P:rofl:

    කොච්චර ස්වාදීන අරවයි මෙව්වයි පැත්ත ගියත් ඇත්ත කියනවයි ..වලවටාරම් ගැහුවත් අන්තිමේ ලංකාවේ ඕනෑම නිවුස් එකක් ඒ මද්‍යයේ අයිතිකාරයාගේ මතය අනුව තමා පලවෙන්නේ හෝ නොවෙන්නේ ..

    මේක ලංකාවට ආවේනික දෙයක් :sorry:
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    මරුසිරා;20652830 said:
    මල්ලිව එල්ලුම්ගස් යනවා කියල දාන්න පුලුවන්ද අයියෙකුට :P:rofl:

    කොච්චර ස්වාදීන අරවයි මෙව්වයි පැත්ත ගියත් ඇත්ත කියනවයි ..වලවටාරම් ගැහුවත් අන්තිමේ ලංකාවේ ඕනෑම නිවුස් එකක් ඒ මද්‍යයේ අයිතිකාරයාගේ මතය අනුව තමා පලවෙන්නේ හෝ නොවෙන්නේ ..

    මේක ලංකාවට ආවේනික දෙයක් :sorry:

    kamak naa eka ehemei kiyapu ko
    eth unge sex gossips nam daanwa padayak giyath kaata hari ... :angry:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    වෙන මනුස්සයෙකුට දෙයක් වුනාම දවස උණුසුම් කරා කියලා හරි දවසේ පුවත හරි කියලා ඒ මනුස්සයට ආයේ වැලේ වැල් නැති වෙන ගානට නිව්ස් එක දානව ඒ වුනාට දුමින්දට මරණ දඩුවම ලැබුනාම හිරු චැනල් එක අඟහරු ලොකේ තියෙන එකක් වගේ.........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත කතාව මේකනෙ හිරු එක දුමින්දගෙ අයියගෙනෙ, තමන්ගෙ මල්ලිට මරණ දඩුවම හම්බුනාම මොන අයියත් සතුටු වෙන් නැනෙ. වසන් කරිම නෙමේ තම්න්ගෙ නාලිකාවෙන් ඔක තවත් උලුප්පල පෙන්නන්ඩ යන්නෙ නැ ඒකයි , ඔක මිනිස් ස්වබාවය,ඔක ගැන වැඩිය හිතල උබ දුක් වෙන්ඩ එපා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගවමන්ට් මීඩියා උන්ගේ පක්සේ එවට වැඩ , අනික්වා උන්ගේ පොඩ්ගලික්ත්වයට වැඩ, තනිකර ගූ ගොඩක් මචන් ඔන්න ඔය සීන් එක නිසාමයි සැටල්යිට් ට්.ව් අරන් ෆොරින් චැනල් ආතල් එකේ බල්න්නෙ බන්.. අප්පිරියයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇත්ත කතාව මේකනෙ හිරු එක දුමින්දගෙ අයියගෙනෙ, තමන්ගෙ මල්ලිට මරණ දඩුවම හම්බුනාම මොන අයියත් සතුටු වෙන් නැනෙ. වසන් කරිම නෙමේ තම්න්ගෙ නාලිකාවෙන් ඔක තවත් උලුප්පල පෙන්නන්ඩ යන්නෙ නැ ඒකයි , ඔක මිනිස් ස්වබාවය,ඔක ගැන වැඩිය හිතල උබ දුක් වෙන්ඩ එපා.

    උඹ තමයි බන් මරු ඩයල් එක
    එක වැරැද්දකට වත් වැරදියි කියන්නේ නෑනේ මහින්දගේ පැත්තේ උන් කලොත්
    අනේ මන්දා බන් ඔක්කොටම කලින් වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන්
    :D:D:D:D:D
    බයවෙන්න එපා මාත් මහින්දට තමයි ඊළග පාර දෙන්නේ