Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරු කියූ බොරු...‼️‼️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" නාමල් දෙදාස් දොලහෙ දොලොස් වෙනි මාසෙ දොලොස් වෙනිදා ලක්ෂ නවසිය අසු තුනක් වටින ලැම්බෝගිනි රේසිං කාර් දහනවයක් වරායෙන් ගොඩ බෑවා."

"කොළඹ වරාය නගරය පොළොව යට හෙක්ටයාර දෙසීය හැට නවයක් පුරවන්න ගල් කියුබ් කෝට් දොළහක් ඕන. ලංකාවෙම කළු ගල් ඉවර වෙනවා. සීගිරියත් කඩන්න වෙනවා..."

"හම්බන්තොට වරායෙ තඩි ගලක් තියෙනවා. විශාල නැව්වලට එන්න බෑ.."

"දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙ ඉඳන් මාතරට යනකොට බලු මස් එකතු කරන්න පස්සෙන් වෙනම වාහනයක් යන්න ඕන.."

" මහින්දට චීනෙන් දීපු චෙක්ස් වල අංක උනත් කියන්න පුළුවන්..'

"මහින්ද රාජපක්ෂ ගුවන් යානා තුනක් පුරවලා ඩොලර් උගන්ඩාවට ගෙනිච්චා.."

"ජනාධිපති වූ පසු IMF සමග සාකච්ඡා කර කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.."

"සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සඳහා පනවා ඇති 18% ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.."

" හැම පවුලකටම දොස්තර කෙනෙක් පත් කරනවා"

"මාධ්‍යය රැගෙන පන්සල් යන්නෙ නෑ.."

" ධීවරයින් සඳහා මාළු අල්ලන ඇප් එකක් හදනවා.."

" යාපනේ International Ground එක 2025 දෙසැම්බර් 25 ට කලින් විවෘත කරනවා .. "

"රජයෙ සේවකයින්ට මාස හයෙන් හයට පඩි වැඩි වීමක් ලබා දෙනවා.."

" අධ්‍යාපනයට 6% ක් වෙන් කරනවා.."

"මිනිරන් ග්‍රැෆයිට් කරලා රටේ ණය ප්‍රශ්ණය විසඳනවා.."

"තෙල් වලින් කාංචනට යන රුපියල් 160 අඩු කරලා වරායෙන් ගොඩ බාන මිළට ජනතාවට තෙල් ලබා දෙනවා.."

"දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාවට ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා..."

"දිට්ටා කුණාටුවෙන් සම්පූර්ණයෙන් නිවසක් අහිමි වූ කෙනෙක්ට කෝටියක් ලබා දෙනවා.."

"මම ජනාධිපති වූ පසුව විදුලිබල 33% කින් අඩු කරනවා.."

" විට්ස් එකක් ලක්ෂ 12 ට ලබා දෙනවා.."

" තරුණයන්ට ජපන් මෝටර් බයික් ගෙනත් දෙනවා.."

"ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් විතරක් රටේ ණය ගෙවනවා.."

"ජනාධිපති වැය ශීර්ෂය 90%කින් කපනවා.."

"පිට රටින් එක ඒක හාල් ඇටයක් ගේන්නේ නෑ.."

"ගොවියාගේ වී වලට රුපියල් 154 ක සහතික මිලක් දෙනවා.."

"රුපියල් 230 ට හාල් කිලෝ එකක් ලබා දෙනවා..

" ගෝල්ෆේස් එකේ තියෙන සැප වාහන විකුණලා ඉස්කෝල හදනවා.."

" අපි පාරෙ බස් එකේ යනවා.. (ඩබල් කැට් 1750 කට රුපියල් මිලියන 45000 ක් වෙන් කරනවා..)

"මන්ත්‍රීවරුන්ට නිල නිවාස මොකටද..? මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකට දෙනවා..."

"දුප්පත් මනුස්සයාට රුපියල් 10000 ක් 15000 ක දීමනාවක් දෙනවා.."

"ඩඩ්ලිලාගෙ හාල් මාෆියාව එක පෑන් පාරින් නැති කරනවා.."

"රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලන්ටම රැකියා දෙනවා.."

"පොලී නැති ණය දෙන්න බැකුවක් හදනවා."

"අර්ජුන මහේන්ද්‍රන්ව කනෙන් ඇදගෙන එනවා.."

"කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ.."

"උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. "

"දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ රාජපක්ෂලාට ඇඹුල් තියල් ගේන්න "

" හයිවේ එකේ මෙහා ගෙදර බල්ලාට එහා ගෙදර බැල්ලි බලන්න යන්න විදිහක් නෑ.. "

" නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ චීනෙන් ගෙන්නපු කසල ගොඩක්"

" ලාල්කාන්තගෙ වත්කම කෝටි හතලිස් හයක්...'

[QUOTE="rockmon, post: 31360324, member: 563778"] [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " නාමල් දෙදාස් දොලහෙ දොලොස් වෙනි මාසෙ දොලොස් වෙනිදා ලක්ෂ නවසිය අසු තුනක් වටින ලැම්බෝගිනි රේසිං කාර් දහනවයක් වරායෙන් ගොඩ බෑවා." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "කොළඹ වරාය නගරය පොළොව යට හෙක්ටයාර දෙසීය හැට නවයක් පුරවන්න ගල් කියුබ් කෝට් දොළහක් ඕන. ලංකාවෙම කළු ගල් ඉවර වෙනවා. සීගිරියත් කඩන්න වෙනවා..." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "හම්බන්තොට වරායෙ තඩි ගලක් තියෙනවා. විශාල නැව්වලට එන්න බෑ.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවෙ ඉඳන් මාතරට යනකොට බලු මස් එකතු කරන්න පස්සෙන් වෙනම වාහනයක් යන්න ඕන.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " මහින්දට චීනෙන් දීපු චෙක්ස් වල අංක උනත් කියන්න පුළුවන්..' [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "මහින්ද රාජපක්ෂ ගුවන් යානා තුනක් පුරවලා ඩොලර් උගන්ඩාවට ගෙනිච්චා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "ජනාධිපති වූ පසු IMF සමග සාකච්ඡා කර කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර සඳහා පනවා ඇති 18% ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " හැම පවුලකටම දොස්තර කෙනෙක් පත් කරනවා" [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "මාධ්‍යය රැගෙන පන්සල් යන්නෙ නෑ.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " ධීවරයින් සඳහා මාළු අල්ලන ඇප් එකක් හදනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " යාපනේ International Ground එක 2025 දෙසැම්බර් 25 ට කලින් විවෘත කරනවා .. " [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "රජයෙ සේවකයින්ට මාස හයෙන් හයට පඩි වැඩි වීමක් ලබා දෙනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " අධ්‍යාපනයට 6% ක් වෙන් කරනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "මිනිරන් ග්‍රැෆයිට් කරලා රටේ ණය ප්‍රශ්ණය විසඳනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "තෙල් වලින් කාංචනට යන රුපියල් 160 අඩු කරලා වරායෙන් ගොඩ බාන මිළට ජනතාවට තෙල් ලබා දෙනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "දිට්වා කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාවට ටකරමක් ගියත් ලක්ෂ දහයක් දෙනවා..." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "දිට්ටා කුණාටුවෙන් සම්පූර්ණයෙන් නිවසක් අහිමි වූ කෙනෙක්ට කෝටියක් ලබා දෙනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "මම ජනාධිපති වූ පසුව විදුලිබල 33% කින් අඩු කරනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " විට්ස් එකක් ලක්ෂ 12 ට ලබා දෙනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " තරුණයන්ට ජපන් මෝටර් බයික් ගෙනත් දෙනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් විතරක් රටේ ණය ගෙවනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "ජනාධිපති වැය ශීර්ෂය 90%කින් කපනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "පිට රටින් එක ඒක හාල් ඇටයක් ගේන්නේ නෑ.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "ගොවියාගේ වී වලට රුපියල් 154 ක සහතික මිලක් දෙනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "රුපියල් 230 ට හාල් කිලෝ එකක් ලබා දෙනවා.. [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " ගෝල්ෆේස් එකේ තියෙන සැප වාහන විකුණලා ඉස්කෝල හදනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " අපි පාරෙ බස් එකේ යනවා.. (ඩබල් කැට් 1750 කට රුපියල් මිලියන 45000 ක් වෙන් කරනවා..) [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "මන්ත්‍රීවරුන්ට නිල නිවාස මොකටද..? මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකට දෙනවා..." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "දුප්පත් මනුස්සයාට රුපියල් 10000 ක් 15000 ක දීමනාවක් දෙනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "ඩඩ්ලිලාගෙ හාල් මාෆියාව එක පෑන් පාරින් නැති කරනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලන්ටම රැකියා දෙනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "පොලී නැති ණය දෙන්න බැකුවක් හදනවා." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "අර්ජුන මහේන්ද්‍රන්ව කනෙන් ඇදගෙන එනවා.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ.." [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. " [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] "දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්නේ රාජපක්ෂලාට ඇඹුල් තියල් ගේන්න " [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " හයිවේ එකේ මෙහා ගෙදර බල්ලාට එහා ගෙදර බැල්ලි බලන්න යන්න විදිහක් නෑ.. " [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ චීනෙන් ගෙන්නපු කසල ගොඩක්" [IMG alt="📕"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f4d5.png[/IMG] " ලාල්කාන්තගෙ වත්කම කෝටි හතලිස් හයක්...' [url=https://ibb.co/PsrcPG4c][img]https://i.ibb.co/p61fMjZf/image.png[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom