හිරු කිව්වොත් පචම තමයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    And,,,
    හිරු සහ දෙරන නිරෝදායන නීති වලින් නිදහස් උනේ කොහොමද?

    දිගින් දිගටම රූගත කරන රියලිටි, නාට්ටි වල මොන මීටරේ දුර වල්ද ඔය අතින් පයින් අදිනව ඉබිනවත් පෙන්නන්නෙ.
    සති අන්තෙ පෙන්නන රියලිටි වල පොඩි එවුනුත් බදාගෙන උඩ දන්නෙ...
    ඔය සිය ගානක් දාගෙන හිරු රිදී රැයක් ශූටින් කරන්නෙ..

    හිරු දෙරණ එක්ක කොරෝනා වයිරස් එක ඩීල් එකක් දාල යාලුවෙලාද.
    ..
    නිරෝදායන නිති කැඩුව කියල හිරේ දන්නෙ දුප්පත් එවුන් විතරද
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ගු ඇන් පි ගොන් බඩු අසහනේ උපරිම හරියෙ හිරුයි දෙරණයි අල්ලගෙන නැහෙන නැහිල්ලක් :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඒ වගේද මේ ගොබ්බයන්ව ගොඩ දාන්න ෆුකේ ගූත් නැතුව උබ නැහෙන නැහිල්ල.........
    විශිස්ඨයි මා පුතා................