හිරු ටීවී අධිපති රෙනෝ සිල්වා රට පැනීමේ සුŞ
හිරු ටීවී , හිරු fm ඇතුළු හිරු ABC මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝ සිල්වාගේ සැබෑ ව්‍යාපාරය වන මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් කළු සල්ලි සුදු කිරීමේ යාන්ත්‍රණය වන ABC මාධ්‍ය ජාලය පසුගිය දේශපාලන කුමන්ත්‍රණය පිටුපස විශාල මෙහෙයක් කල බවට නොරහසක්. මේ සියල්ල ඔහු විසින් කරනු ලැබුවේ එල්ලුම් ගස් යෑමට නියමිත තමන්ගේ මල්ලි වන දුමින්ද සිල්වා එළියට ගැනීමේ අරමුණින් මෛත්‍රීට හේත්තුවී රෙනෝ සිල්වා දේශපාලනයට පොහොට්ටුවෙන් පැමිණීමට බවයි විශ්වාසවන්ත ආරංචිමාර්ග පවසන්නේ.
රාජපක්ෂ රජය සමයේ තහනමට ලක්ව තිබු තමන්ගේ මාධ්‍ය බලපත්‍රය නැවත ලබා ගැනීමට තමන්ගේ මල්ලිගේ දේශපාලනය බිල්ලට දෙමින් රාජපක්ෂවරුන්ට තම මාධ්‍ය ආයතනයේ කොටස් ලබාදීමෙන් පසු යහමින් බලය පාවිච්චි කරමින් ගෙනගිය තමන්ගේ කුඩු ව්‍යාපාරයට යහපාලන රජය පැමිණීමත් සමග කණකොකා හැඩීම නිසා තමන්ගේ වෙනත් ව්‍යාපාර වලට මුදල් යෙදවීමට තමන්හට මුදල් නොමැති තත්වයක් පැමිණ ඇති බව තමන්ගේ කිට්ටු මිතුරෙක්ට මොහු පවසා ඇත.
තත්වය එසේ වෙත්ම, තමන්ගේ සුපොපබෝගී ජිවිතයට, ගැහුනුන්ට ලොල් බවක් දක්වන කළු සල්ලි වියදම් කිරීමේ කිරීමේ රුසියෙකු වන රෙනෝ තමන්ගේ අධික වියදම් අතර මේ වනවිට හිරු ටීවී නාලිකාවට ටෙලිනාට්‍ය සපයන නිෂ්පාදකවරුන්ට මිලියන ගණනක් ගෙවීමට ඇතිබවත් ලංකාව පුරා ඇති billboards ( දැන්වීම් පුවරු ) කොම්පනියකටද මිලියන ගණනක් ද , ලංකාව පුරා පැතිරී ඇති ප්‍රති විකාෂණ කුළුණු බදු ද මිලියන ගණනක් නොගෙවා , පොලු තබා නවසීලන්තය වෙත පැනයාමට සියලු කටයුතු මේ වන වට සියල්ල සුදානම් කර ඇති බව ඉතාමත් විශ්වාසවන්ත ආරංචිමාර්ග පවසන අතර, තමන්ගේ බිරිඳ මේ වන විටත් පසුගිය සතියේ නවසීලන්තයට පිටත් කොට ඇත.
ඒඅතර පසුගිය දෙසැම්බර් 5 වෙනිදා, බේරුවල අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 231ක, - ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 2778 සහ දෙසැම්බර් 31 වෙනිදා, ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් දෙහිවල - හෙරොයින් කිලෝග්‍රෑම් 278ක්, - ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 3336. දෙකෙහි රෙනෝ සිල්වාට සම්බන්ධ පාර්ශව කරුවෙකු හමුවී ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ වලට අනාවරණය වීමත් සමග පසුගිය සුමාන දෙකෙහි රෙනෝ සිල්වාගේ ගමන් සහ හමුවෙන පුද්ගලයන් මෙන්ම ඔහු විසින් ගන්නා සහ ලැබෙන්න වූ දුරකථන ඇමතුම් පිලිබඳ විශේෂ අවදානයකට ලක්ව ඇත. මෙහි සත්‍ය කතාව හෙළි වන්නේ ඔහු විසින්, මෙවැනි රහසිගත ඇමතුම් ලබාගැනීම සඳහා Viber app පාවිච්චි කරන බවට මෙම වැටලීමේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයා සහ බංගලි ජාතියා දෙදෙනාම විසින් අනාවරණය කිරීමත් තමන්ට පැමිණ තිබු සහ ලබාගත් ඇමතුම් විස්තර පෙන්වීමත් හෙළිකිරිමත්ය .
මෙහිදී අත්අඩංගුවට පත් ලංකික පුද්ගලයෙකු විසින් තමන් ළඟ ඇති සියලු විස්තර හෙළි කිරීමට තමන් රජයේ සාක්ෂිකරුවකු වීමට කැමති බව හෙළි කර තිබෙන අතර තමන් පරීක්ෂණ අවසන් වනතුරු රැඳවිම් භාරයේ තබා ගන්න ලෙස ඉල්ලීමක් කර ඇත්තේ රෙනෝ සිල්වාගේ මැරයන් විසින් පරීක්ෂණ අවසන් වීමට පෙර තමාව ඝාතනයට ලක්වේ යයි බයෙන් පසුවන බැවිනි.
මේ බව තමන්ගේ සාක්කුවේ සිටිනා බලවත් පුද්ගලයකු රෙනෝ සිල්වාට පවසා ඇත., රජයේ දැන්වීම් නවත්වා, අගමැති විසින් පසුගිය දා පැවසු පරිදි, " මම මහා කළු සල්ලි සුදු කරන මාධ්‍ය ගැන දන්නවා, ඉදිරියේදී ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා" යයි පැවසුවේ තමන් ගැන බවද පවසා ඇති අතර, එක්සත් ජාතික පක්ෂය විසින්, මේ කළු මාධ්‍ය කුඩු සහ රාජපක්ෂ සමග ඇති සම්බන්දය එළඹෙන මැතිවරණයේදී මේ හෙළිදරව්වත් සමග පාවිච්චි කිරීමට සැලසුම් කරමින් සිටින බවත් පවසා ඇති අතර මේ සියල්ල ගැන කලබල වී ඇති මොහු තමන්ගේ ව්‍යාපාර , සේවකියින් සියල්ල බිල්ලට දී වහාම රට පැනීමට අදහස් කොට ඇතිබව වාර්තා වේ.

Last edited: