හිරු ශාක්‍යසිංහ මංගල්‍යය (Photos)

man white

Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    හිරු ශාක්‍යසිංහ මංගල්‍යය (Photos)

    4686-hiru-shakya-sinha-vesak-ceremony-held-on-katharagama-kiriwehera2046695224.jpg

    large_img-9604-copy.jpg

    large_1.jpg

    large_img-9614.jpg

    large_1-2.jpg

    large_1926.jpg

    large_113.jpg

    large_img-9635.jpg

    large_img-9640.jpg

    large_img-9665.jpg

    large_img-9671-copy.jpg

    large_img-9647-copy.jpg

    large_img-9665.jpg

    large_img-9667.jpg

    large_img-9671-copy.jpg

    large_12.jpg

    large_114.jpg

    large_img-9540.jpg

    large_2.jpg

    large_img-9321.jpg

    large_img-9328-copy.jpg

    large_img-9563-copy.jpg

    large_114.jpg

    large_img-9552-copy.jpg

    large_img-9558-copy.jpg

    large_113.jpg

    large_img-9560-copy.jpg

    Source - http://gossip.hirufm.lk/4686/2015/0...-ceremony-held-on-katharagama-kiriwehera.html
     
    Last edited:
    • Like
    Reactions: sanoka

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රේනෝර්, දුමින්ද සිල්වා උපතින්ම කතෝලික මිනිස්සු. මේ කරන පිං වැඩේ මම දැක්කේ තනිකර උන්ගේ නාලිකාව මාකට් කරන එකක්. තේරෙන්නේ නෑ මේ වැඩේ හරිද වැරදිද කියලා ඒත් බෞද්ධ ජනතාවට මේ ලබා දුන්න මේ අවස්තාව අගේ කරනවා.

    තව එකක් මේ රේනෝර් ගේ නෝනා නේද කලින් ජයසූරිය එක්ක හුටපටයක් තිබුනේ? මෙයා ඉස්සර ශ්‍රී ලංකන් එකේ වැඩ කරේ.
    :oo:
     
    එව්වනම් මම දන්නේ නෑ බන් වැඩේ ලස්සන හින්දයි දැම්මේ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රේනෝර්, දුමින්ද සිල්වා උපතින්ම කතෝලික මිනිස්සු. මේ කරන පිං වැඩේ මම දැක්කේ තනිකර උන්ගේ නාලිකාව මාකට් කරන එකක්. තේරෙන්නේ නෑ මේ වැඩේ හරිද වැරදිද කියලා ඒත් බෞද්ධ ජනතාවට මේ ලබා දුන්න මේ අවස්තාව අගේ කරනවා.
    ඕකා දේශපාලනයට බහින්නයි හදන්නේ
    ඒකයි මේ ෂෝ ඔක්කෝම
    නැත්නම් මෙච්චරකල් හිටියා දැන්ද උන්ට මෙව්වා කරන්න හිතුනේ
    අපේ සිංහල ගොන්නුනේ චිරාත් කාලයක ඉදන් පැවතගෙන එන චාරිත්‍රයක් තියනවානේ බන්
    බුදු පිළිමයක් උස්සගෙන ගියොත් ඕනි දේවදත්තයෙක් අපේ එවුන්ට බුදුන් වෙනවා :rofl:
    අපරාධේ කියන්න බැහැ අපේ එවුන් ඒක සුපිරියටම රකිනවා.
    රෙනොර්ලා ඒක හොදටම දන්නවා .........
    මෙව්වාට තමයි කියන්නේ
    ''හිරු නම් සල්ලි තමයි''
    ''කුඩු නම් මල්ලී තමයි කියලා''
    සාධු සාධු ..........
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඊයේ නිවුස් බැලුවනම් දකින්න ඇතිනේ අපේ ගැහැණු ටික රේනෝට පින් දීපු දීම
    ඊයේ රෑම මිනිහ නිවන් දකින්න ඇති
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොනවා කියුවත් උබලා හොද වැඩ කරොත් පින් ලැබෙයි.... නරක කලොත් ඒවත් ඒ විදියටම ලැබෙයි.. කොච්චර සල්ලි තිබ්බත් ඒව හොද වැඩක් යොදවන්නත් පින තියෙන්න ඕනි... කවුරු කොහොම මොනව කියුවත් චේතනාව තමා වැදගත් බව බෞද්ධ සියලුදෙනා දන්නවා...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ නිවුස් බැලුවනම් දකින්න ඇතිනේ අපේ ගැහැණු ටික රේනෝට පින් දීපු දීම
    ඊයේ රෑම මිනිහ නිවන් දකින්න ඇති

    අම්මෝ ඔව්. අද උදෙත් පෙන්නුවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොනවා කියුවත් උබලා හොද වැඩ කරොත් පින් ලැබෙයි.... නරක කලොත් ඒවත් ඒ විදියටම ලැබෙයි.. කොච්චර සල්ලි තිබ්බත් ඒව හොද වැඩක් යොදවන්නත් පින තියෙන්න ඕනි... කවුරු කොහොම මොනව කියුවත් චේතනාව තමා වැදගත් බව බෞද්ධ සියලුදෙනා දන්නවා...

    ඔව් ඔව් ඒක දන්නවා බන් ඒත් ඔය චේතනාව හොඳ චේතනාවක් නෙමේ මට පේන විදියට. ඕකේ යටි අරමුණක් තියනවා. අපේ මිනිස්සු ඉක්මනට අන්ධ වෙන ජාතියක්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    ඕකා දේශපාලනයට බහින්නයි හදන්නේ
    ඒකයි මේ ෂෝ ඔක්කෝම
    නැත්නම් මෙච්චරකල් හිටියා දැන්ද උන්ට මෙව්වා කරන්න හිතුනේ
    අපේ සිංහල ගොන්නුනේ චිරාත් කාලයක ඉදන් පැවතගෙන එන චාරිත්‍රයක් තියනවානේ බන්
    බුදු පිළිමයක් උස්සගෙන ගියොත් ඕනි දේවදත්තයෙක් අපේ එවුන්ට බුදුන් වෙනවා :rofl:
    අපරාධේ කියන්න බැහැ අපේ එවුන් ඒක සුපිරියටම රකිනවා.
    රෙනොර්ලා ඒක හොදටම දන්නවා .........
    මෙව්වාට තමයි කියන්නේ
    ''හිරු නම් සල්ලි තමයි''
    ''කුඩු නම් මල්ලී තමයි කියලා''
    සාධු සාධු ..........

    ''හිරු නම් සල්ලි තමයි''
    ''කුඩු නම් මල්ලී තමයි කියලා''

    :rofl::rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    eka attha. kudu walin salli hamba karala club gaane yana mervin ge puthata wadiya kudu walin salli hamba karala mewage ewa karana mu hodai. anith minissunatah pinak karaganna puluwan ney
    මොනවා කියුවත් උබලා හොද වැඩ කරොත් පින් ලැබෙයි.... නරක කලොත් ඒවත් ඒ විදියටම ලැබෙයි.. කොච්චර සල්ලි තිබ්බත් ඒව හොද වැඩක් යොදවන්නත් පින තියෙන්න ඕනි... කවුරු කොහොම මොනව කියුවත් චේතනාව තමා වැදගත් බව බෞද්ධ සියලුදෙනා දන්නවා...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,359
    113
    මොනවා කියුවත් උබලා හොද වැඩ කරොත් පින් ලැබෙයි.... නරක කලොත් ඒවත් ඒ විදියටම ලැබෙයි.. කොච්චර සල්ලි තිබ්බත් ඒව හොද වැඩක් යොදවන්නත් පින තියෙන්න ඕනි... කවුරු කොහොම මොනව කියුවත් චේතනාව තමා වැදගත් බව බෞද්ධ සියලුදෙනා දන්නවා...

    :yes::yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    eka attha. kudu walin salli hamba karala club gaane yana mervin ge puthata wadiya kudu walin salli hamba karala mewage ewa karana mu hodai. anith minissunatah pinak karaganna puluwan ney

    කුඩු කියනෙ මිනිසුන්ගෙ ජීවිතත් ඒ පවුල්වල ජීවිතත් කාලකන්නිකරල විනාශ කරන පවු වැඩක් කවුරු හරි ඔය ජරාවට සම්බන්ධ නම් කොච්චර පින්කම් කලත් වැඩක් නෑ... තමන්ට නෙලන්න වෙන්නේ තමන් වපුරන දේ තමා...