හිරු ශාක්‍යසිංහ මංගල්‍යය (Photos)
F fakerandi Well-known member Jan 19, 2008 3,859 166 63 May 5, 2015 #22 toi said: කුඩු කියනෙ මිනිසුන්ගෙ ජීවිතත් ඒ පවුල්වල ජීවිතත් කාලකන්නිකරල විනාශ කරන පවු වැඩක් කවුරු හරි ඔය ජරාවට සම්බන්ධ නම් කොච්චර පින්කම් කලත් වැඩක් නෑ... තමන්ට නෙලන්න වෙන්නේ තමන් වපුරන දේ තමා... Click to expand... ow eka attha.
toi said: කුඩු කියනෙ මිනිසුන්ගෙ ජීවිතත් ඒ පවුල්වල ජීවිතත් කාලකන්නිකරල විනාශ කරන පවු වැඩක් කවුරු හරි ඔය ජරාවට සම්බන්ධ නම් කොච්චර පින්කම් කලත් වැඩක් නෑ... තමන්ට නෙලන්න වෙන්නේ තමන් වපුරන දේ තමා... Click to expand... ow eka attha.
Thilantdm Well-known member Sep 15, 2010 22,608 5,867 113 අද නම් හදට ආවා May 5, 2015 #23 NUWAN BUWA said: ඕකා දේශපාලනයට බහින්නයි හදන්නේ ඒකයි මේ ෂෝ ඔක්කෝම නැත්නම් මෙච්චරකල් හිටියා දැන්ද උන්ට මෙව්වා කරන්න හිතුනේ අපේ සිංහල ගොන්නුනේ චිරාත් කාලයක ඉදන් පැවතගෙන එන චාරිත්‍රයක් තියනවානේ බන් බුදු පිළිමයක් උස්සගෙන ගියොත් ඕනි දේවදත්තයෙක් අපේ එවුන්ට බුදුන් වෙනවා අපරාධේ කියන්න බැහැ අපේ එවුන් ඒක සුපිරියටම රකිනවා. රෙනොර්ලා ඒක හොදටම දන්නවා ......... මෙව්වාට තමයි කියන්නේ ''හිරු නම් සල්ලි තමයි'' ''කුඩු නම් මල්ලී තමයි කියලා'' සාධු සාධු .......... Click to expand... sira kathawa aiye. mata nm penne munge family ekama duwanne kudu walin munta chande dena un lankawe innawane itn.katha karala wadak na.
NUWAN BUWA said: ඕකා දේශපාලනයට බහින්නයි හදන්නේ ඒකයි මේ ෂෝ ඔක්කෝම නැත්නම් මෙච්චරකල් හිටියා දැන්ද උන්ට මෙව්වා කරන්න හිතුනේ අපේ සිංහල ගොන්නුනේ චිරාත් කාලයක ඉදන් පැවතගෙන එන චාරිත්‍රයක් තියනවානේ බන් බුදු පිළිමයක් උස්සගෙන ගියොත් ඕනි දේවදත්තයෙක් අපේ එවුන්ට බුදුන් වෙනවා අපරාධේ කියන්න බැහැ අපේ එවුන් ඒක සුපිරියටම රකිනවා. රෙනොර්ලා ඒක හොදටම දන්නවා ......... මෙව්වාට තමයි කියන්නේ ''හිරු නම් සල්ලි තමයි'' ''කුඩු නම් මල්ලී තමයි කියලා'' සාධු සාධු .......... Click to expand... sira kathawa aiye. mata nm penne munge family ekama duwanne kudu walin munta chande dena un lankawe innawane itn.katha karala wadak na.
Thilantdm Well-known member Sep 15, 2010 22,608 5,867 113 අද නම් හදට ආවා May 5, 2015 #24 toi said: කුඩු කියනෙ මිනිසුන්ගෙ ජීවිතත් ඒ පවුල්වල ජීවිතත් කාලකන්නිකරල විනාශ කරන පවු වැඩක් කවුරු හරි ඔය ජරාවට සම්බන්ධ නම් කොච්චර පින්කම් කලත් වැඩක් නෑ... තමන්ට නෙලන්න වෙන්නේ තමන් වපුරන දේ තමා... Click to expand... ow itn wadee kiynne e wage pajatha ewun me wage wada karaddi rata pradana religion ekata thiyena thathwe mkakda?
toi said: කුඩු කියනෙ මිනිසුන්ගෙ ජීවිතත් ඒ පවුල්වල ජීවිතත් කාලකන්නිකරල විනාශ කරන පවු වැඩක් කවුරු හරි ඔය ජරාවට සම්බන්ධ නම් කොච්චර පින්කම් කලත් වැඩක් නෑ... තමන්ට නෙලන්න වෙන්නේ තමන් වපුරන දේ තමා... Click to expand... ow itn wadee kiynne e wage pajatha ewun me wage wada karaddi rata pradana religion ekata thiyena thathwe mkakda?
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව May 5, 2015 #25 Thilantdm said: ow itn wadee kiynne e wage pajatha ewun me wage wada karaddi rata pradana religion ekata thiyena thathwe mkakda? Click to expand... ඔව් බන්, ඕනෙම කුඩු කාරයෙකුට මිනිමරුවෙකුට ඔය දේ කරන්න පුළුවන් නං අනේ මන්දා. එක්කෝ ඒවා වලින් තොර හොඳ ජීවිතයක් ගෙවන්න ඕනේ ඒත් නෑනේ.
Thilantdm said: ow itn wadee kiynne e wage pajatha ewun me wage wada karaddi rata pradana religion ekata thiyena thathwe mkakda? Click to expand... ඔව් බන්, ඕනෙම කුඩු කාරයෙකුට මිනිමරුවෙකුට ඔය දේ කරන්න පුළුවන් නං අනේ මන්දා. එක්කෝ ඒවා වලින් තොර හොඳ ජීවිතයක් ගෙවන්න ඕනේ ඒත් නෑනේ.
man white Well-known member Aug 2, 2014 1,214 268 83 May 5, 2015 #26 toi said: කුඩු කියනෙ මිනිසුන්ගෙ ජීවිතත් ඒ පවුල්වල ජීවිතත් කාලකන්නිකරල විනාශ කරන පවු වැඩක් කවුරු හරි ඔය ජරාවට සම්බන්ධ නම් කොච්චර පින්කම් කලත් වැඩක් නෑ... තමන්ට නෙලන්න වෙන්නේ තමන් වපුරන දේ තමා... Click to expand... අනිවා මචන්
toi said: කුඩු කියනෙ මිනිසුන්ගෙ ජීවිතත් ඒ පවුල්වල ජීවිතත් කාලකන්නිකරල විනාශ කරන පවු වැඩක් කවුරු හරි ඔය ජරාවට සම්බන්ධ නම් කොච්චර පින්කම් කලත් වැඩක් නෑ... තමන්ට නෙලන්න වෙන්නේ තමන් වපුරන දේ තමා... Click to expand... අනිවා මචන්