Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරු ළඟට යන නාසා යානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරු ළඟට යන නාසා යානය

හිරු ළඟට යන නාසා යානය

‘සූර්යයා’ එසේත් නැතිනම් ‘හිරු’ තරුවකි. හිරු අපේ තරුවය. අප ජීවත් ෙවන පෘථිවිය ඇතුළු ග්රහ මණ්ඩලයට අයත් තරුව හිරුය. පෘථිවිය පිහිටා ඇත්තේ හිරුට වඩාත් දුරින් හෝ වඩාත් ළඟින් හෝ නොවෙයි. පෙරැළි රැසකින් පසු පෘථිවියේ ජීවය පහළ වීමට හේතු සාධක ඇති වූයේ එයයි. හිරු මියගියහොත්, පුපුරා විනාශ වුවහොත්, එය පෘථිවියේත් අපේත් අවසානයයි.

මීට වසර 6කට පෙර 2011 පෙබරවාරි 15 වැනිදා දකුණුදිග චීන වැසියෝ ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු ඇරැඹූහ. දවස ආරම්භයේ දී ම ගුවන් විදුලියට සවන් දීම චීන වැසියන්ගේ දෛනික ජීවිතයේ කොටසක් විය. පළාත් රැසක් පුරා එකවර විසුරුවා හැරෙන මෙම වැඩසටහන්වලට සවන් දීමට එදා ඔවුනට නොහැකි විය. කෙටි තරංග ඔස්සේ විසුරුවා හැරුණු එම ගුවන් විදුලි සේවාවලට සවන් දීමට එදා ඔවුනට නොහැකි විය. සිරිත් පරිදි රට පුරා ලක්ෂ සංඛ්යාත පිරිසක් සවන් දෙමින් සිටියදී හිටිහැටියේ ම ගුවන් විදුලි නාළිකා සියල්ල එකවර නිහඬ විය. තමන්ගේ ගුවන් විදුලි යන්ත්ර සුසර කරමින් ඒ නාළිකා හසුකර ගැනීමට සමහරුන් උත්සාහ කළ ද එය ද සාර්ථක වූයේ නැත. බොහෝ දෙනා මේ ගැන පැමිණිලි කිරීමට ගුවන් විදුලි නාළිකාවලට දුරකතන ඇමැතුම් ගත්ත ද ජංගම දුරකතන සියල්ල ද අක්රිය වී තිබුණි. දුරතකන කුලුනුවලින් සංඥා ලැබෙන බවක් පෙනෙන්නට ද නොතිබුණි. අන්තර්ජාල කටයුතු සහ පරිගණක කටයුතුවලට පවා බාධා එල්ලවිණි. එපමණක් නොවේ ප්රදේශ කීපයක විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල විය. බොහෝ දෙනා එයින් බියට පත් වූ අතර සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා බලන්නට ද ඔවුහු උත්සුක වූහ.

මෙය චීනයට පමණක් බලපෑ සංසිද්ධියක් නොවූ බවත් මේ නිසා ලෝකයේ රටවල් කීපයකම ගුවන් විදුලි තරංග, දුරකතන සංඥාවලට බාධා එල්ල වී තිබුණු බවත් පසුව හෙළි විය. බොහෝ රටවල ගුවන්විදුලි තරංගවලට පමණක් නොව දුරකතන ජාලාවලටත් එයින් බාධා එල්ල විය. ඒවායේ වැඩ කටයුතු මොහොතක් අඩපණ වී තිබුණි. පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්රිකාවල ක්රියාකාරීත්වයට පවා බාධා එල්ල විය. මෙම අක්රියතා සිදුවූයේ ඉතා කෙටි කාලයකට පමණි. මොහොතකින් සියල්ල යළි යථා තත්ත්වයට පත් විණි.

සිදුවූයේ කුමක් ද? කවුරු කවුරුත් අසන්නට වූයේ එයයි. මැදපෙරදිග රටවල රාජ්ය විරෝධී උද්ඝෝෂණ සහ ජනතා නොසන්සුන්තා මැද මේ සිදුවීම ගැන පුවත් විදෙස් මාධ්ය හරහා පළ වූ අතර මැදපෙරදිග අර්බුදය මොහොතකට අමතක කර දමා කාගේත් අවධානය මේ කෙරෙහි යොමුවිණි. සිදුවූයේ කුමක්දැයි ලොවට හෙළි කිරීමට මුලින්ම ඉදිරිපත් වූයේ ඇමෙරිකාවේ ජාතික ගුවන් ගමන් සහ අභ්යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයයි.

ගුවන්විදුලි සම්ප්රේක්ෂණ කටයුතුවලට බාධා සිදුවූයේ, චන්ද්රිකාවල ක්රියාකාරීත්වය අඩපණ කළේ, පෘථිවියේ විදුලි බල සැපැයුම් ඇනහිට වූයේ විශ්වයෙන් එල්ල වූ බලපෑමක් නිසා යැයි නාසා බලධාරීහු පැවැසූහ. ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ එය පෘථිවියේ සිට කි.මී. මිලියන 150ක් දුරින් පිහිටි තරුවක සිදුවූ පිපිරීමක් සහ ඉන් හටගත් විද්යුත් චුම්බක කුණාටුවක් මේ අසාමාන්ය සංසිද්ධියට හේතු වූ බවය. මේ තරුව අපේ සූර්යයායි.

නිරන්තරයෙන් හිරුගේ පිපිරීම් සිදුවෙයි. කෙසේ නමුත් 2011 වසරේ දී සිදුවුණු ඒ මහා පිපිරීම පෘථිවිය මොහොතකට අඩපණ කළේය. මෙවැනි පිපිරීම් යළි සිදු විය හැකිය. විද්යාඥයන් මෙවැනි පිපිරීම් හඳුන්වන්නේ සූර්ය පිපිරීමක් (Solar Eruption) යනුවෙනි. ඒ පිපිරීමත් සමඟ සූර්ය ගිනි ජාලා (Solar Flare) නිකුත් වීමක් සිදු විය. එම ගිනිජාලා නිකුත් වීමත් සමඟ හටගත් භූ-චුම්බක (Geomagnetic Space Storm) අභ්යවකාශ විකිරණ කුණාටු පෘථිවිය දෙසට හමා එයි. එම කුණාටුව සමඟ පැමිණි විකිරණ හේතුවෙන් පෘථිවියේ සන්නිවේදන කටයුතු, පණිවුඩ හුවමාරු කටයුතු, විදුලි බල සැපැයුම් ආදියට බාධා එල්ල විණි. කුණාටුවක් යනුවෙන් හැඳින්වුව ද මෙය අපට නිරන්තරයෙන් දකින්න ලැබෙන වැහි කුණාටුවක් වැන්නක් නොවේ. මෙය ආරෝපණ අංශුවලින් සමන්විත විකිරණ කුණාටුවකි. එය පියවි ඇසට නොපෙනෙයි.

හිරුගේ රහස් අනාවරණය කර ගැනීමේ අරමුණින් ‘හිරු ස්පර්ශ කිරීමට’ යැවෙන නාසා යානය නම් කර ඇත්තේ ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ යන නමිනි. මීට පෙර, මෙවැනි ගවේෂණ යානයක් යොදා ගෙන හිරු ගවේෂණයක් සිදු කර නැත. මෙම රොබෝ ගවේෂණ යානයට පැයට කිලෝ මීටර් 6,92,000කින් අභ්යවකාශය හරහා ගමන් කළ හැකි යැයි පැවැසෙයි. යානය හිරුගේ ජීවය පිළිබඳ ඉතා වැදගත් කරුණු කාරණා රැසක් අනාවරණය කර ගැනීමට සූදානම් වෙයි. එපමණක් නොව, හිරු ද තරුවක් වන හෙයින්, තරුවක ජීවිතය කෙසේ දැයි වටහා ගැනීම ද ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ විද්යාඥයන්ට උදව් වනු ඇත.

මේරිලන්ඩ්හි, ග්රීන්බෙල්ට්හි පිහිටා ඇති නාසා ආයතනයේ ‘ගොඩාඩ් අභ්යවකාශ පියසැරි අංශය’ මේ වනවිට ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ අත්හදා බැලීම්වලට ලක් කරමින් සිටින බව වාර්තා වේ. ගොඩාඩ් අභ්යවකාශ පියසැරි අංශයේ මීටර් 12ක් උස විශේෂ කුටියකි. මෙම කුටිය ඇතුළත අභ්යවකාශය මෙන් රික්තකයකි. හිරුගේ අධික තාපය මෙම කුටිය තුළ නිර්මාණය කිරීමට විද්යාඥයන්ට හැකි වෙයි. එපමණක් නොව, අභ්යවකාශයේ ඇති දැඩි සීතල ද මෙම කුටිය තුළ කෘත්රිමව නිර්මාණය කෙරේ.

පසුගිය පෙබරවාරි පළමු වැනිදා ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ මෙම කුටියට ඇතුළු කරනු ලැබුණි. ඒ, යානයේ ඔරොත්තු දීමේ හැකියාව ගැන සොයා බැලීමේ අරමුණ ඇතිවය. සති හතක කාලයක් පුරාවට යානය මෙම කුටිය තුළ තැබීම සිදුවෙයි. එය යළි පිටතට ගැනීම සිදුවනු ඇත්තේ මාර්තු මාසයේය. ඉන්පසු යානය, අවසන් අත්හදා බැලීම් සඳහා ෆ්ලොරීඩාවට ගෙන යෑමට නියමිතය. ලබන ජුලි හෝ අගෝස්තු මාස අතර සුදුසු දවසක, යානය අභ්යවකාශයට විදීමට නියමිතය. ඒ, ‘ඩෙල්ටා 4’ වර්ගයේ අධිබලැති නාසා රොකට්ටුවක ආධාරයෙනි. පෘථිවි කක්ෂයට පිවිස අභ්යවකාශයේදී, රොකට්ටුවෙන් වෙන් ෙවන ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ හිරු ඇල්ලීමට ගමන් ආරම්භ කරනු ඇත. පෘථිවියෙන් පිටත්ව යන යානය හිරු වෙත පැමිණෙනු ඇත්තේ 2024 වසරේදීය.

යානය උඩුගුවනට විදීම සිදු ෙවනු ඇත්තේ සුපුරුදු පරිදි ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවෙනි. අභ්යවකාශයට මුදා හැරීමෙන් පසු, යානය කෙළින්ම හිරු බලා ගමන් කරනු ඇත. හිරුට ළං වීමෙන් පසු, යානය කිලෝ මීටර් මිලියන 6.5ක් වන, හිරුගේ කක්ෂයට පිවිසෙයි. මෙහෙයුම අවසන් වෙද්දී, යානය වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි හිරුගේ අධික තාපයෙන් පිරි, අධික උණුසුමින් පිරි වායුගෝලයට (ගිනිදැල්) අතරට කිමිදෙනු ඇත. එය යානයේ අවසානය ද ෙවනු ඇති අතර, යානය විනාශ වීමට පෙර ද මිනිත්තු කිහිපයකදී දත්ත රැස් කිරීම සිදු කරයි. එම දත්ත රැස් කරන සැණින් ඒවා යළි පෘථිවියට ලැබීම ද සිදු කරනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පාකර් සූර්ය ගවේෂණ යානයේ ප්රමාණය මීටර් 2.43 කි. සෙ.මී. 11.43ක විශේෂිත කාබන් මිශ්රණයකින් යානයේ පිටත ආවරණය නිර්මාණය කර තිබේ. යානයට හිරු බලා යෑමට බලය ලැබෙන්නේ හිරුගෙනි. යානය සූර්ය පැනලවලින් සමන්විත වෙයි. හිරුගේ අධික තාපයෙන් ආරක්ෂාවීමට යානයට සුවිශේෂී ‘පළිහක්’ යොදා තිබේ. මෙය විප්ලවීය නිර්මාණයක් බවත්, මෙවැනි නිර්මාණයක් මීට පෙර, විද්යාඥයන් විසින් ඉදිකරනු ලැබ නැති බවත්, නාසා ආයතනය පැහැදිලි කරයි. මෙම ‘පළිහ’ යානයට සවි කිරීම සිදු කෙරුනේ පසුගිය 2017 වසරේ සැප්තැම්බරයේදීය. සෙල්සියස් අංශක 1,371 ද අධික උෂ්ණත්වයකට ඔරොත්තු දීමට මෙම පළිහට හැකියාව ඇත.

‘පාකර් සූර්ය ගවේෂණ යානය’ ගැන පළමුවෙන් අපට දැනගන්න ලැබුණේ පසුගිය වසරේ මැයි මාසයේය. ඒ ගැන පළමුවෙන්ම ලොවට පැහැදිලි කිරීමක් කළේ චිකාගෝ විලියම් එකාඩ් පර්යේෂණ ආයතනයයි. ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ ගැන ලොවට අනාවරණය කළ අවස්ථාවට නාසා ආයතනයේ සහකාර පරිපාලක, ආචාර්ය තෝමස් සුර්බුචෙන් ද එක් වී සිටියේය. ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ සම්බන්ධයෙන් එහිදී ඔහු රැස්ව සිටි මාධ්යවේදීන් හමුවේ මෙසේ පැවැසුවේය.

‘පාකර් සූර්ය ගවේෂණ යානය සිදු කරන මෙහෙයුම ඓතිහාසික මෙහෙයුමක් වේවි. හිරු ගැන අප නොදන්නා කරුණු කාරණා රැසක් දැනගන්න අවස්ථාව උදා වේවි. හිරුගේ ගති ලක්ෂණ, හිරුගේ ස්වභාවය සහ වෙනස්වීම් පෘථිවිය ඇතුළු සෙසු ග්රහලෝකවලට කෙසේ බලපෑමක් කරාවි දැයි අපට පැහැදිලි වේවි.’ මෙම ගවේෂණ යානය ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ යනුවෙන් නම් කර ඇත්තේ යානය නිර්මාණය කිරීමට සැලැසුම් කළ චිකාගෝ විශ්වවිද්යාලයේ කීර්තිමත් තාරකා විද්යාඥ යූජීන් පාකර්ට ගරු කිරීමක් ලෙසිනි. සූර්ය සුළං සම්බන්ධයෙන් පුරෝගාමී අධ්යයනයක යෙදුණු අයෙකු ලෙස විද්යාඥ යූජීන් පාකර් සැලකෙයි. යානය නිර්මාණය කෙරුණේ මේරිලන්ඩ්හි ජෝන්ස් හොප්කින්ස් භෞතික විද්යා පර්යේෂණාගාරයේදීය.

ලුසිත ජයමාන්න

ඩේලිමේල් ඇසුරිනි

[QUOTE="araki, post: 22934982, member: 360239"] [b]හිරු ළඟට යන නාසා යානය[/b] [B][SIZE=4]හිරු ළඟට යන නාසා යානය[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_62035712a2.jpg[/IMG]‘සූර්යයා’ එසේත් නැතිනම් ‘හිරු’ තරුවකි. හිරු අපේ තරුවය. අප ජීවත් ෙවන පෘථිවිය ඇතුළු ග්රහ මණ්ඩලයට අයත් තරුව හිරුය. පෘථිවිය පිහිටා ඇත්තේ හිරුට වඩාත් දුරින් හෝ වඩාත් ළඟින් හෝ නොවෙයි. පෙරැළි රැසකින් පසු පෘථිවියේ ජීවය පහළ වීමට හේතු සාධක ඇති වූයේ එයයි. හිරු මියගියහොත්, පුපුරා විනාශ වුවහොත්, එය පෘථිවියේත් අපේත් අවසානයයි. [/SIZE] [SIZE=4]මීට වසර 6කට පෙර 2011 පෙබරවාරි 15 වැනිදා දකුණුදිග චීන වැසියෝ ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු ඇරැඹූහ. දවස ආරම්භයේ දී ම ගුවන් විදුලියට සවන් දීම චීන වැසියන්ගේ දෛනික ජීවිතයේ කොටසක් විය. පළාත් රැසක් පුරා එකවර විසුරුවා හැරෙන මෙම වැඩසටහන්වලට සවන් දීමට එදා ඔවුනට නොහැකි විය. කෙටි තරංග ඔස්සේ විසුරුවා හැරුණු එම ගුවන් විදුලි සේවාවලට සවන් දීමට එදා ඔවුනට නොහැකි විය. සිරිත් පරිදි රට පුරා ලක්ෂ සංඛ්යාත පිරිසක් සවන් දෙමින් සිටියදී හිටිහැටියේ ම ගුවන් විදුලි නාළිකා සියල්ල එකවර නිහඬ විය. තමන්ගේ ගුවන් විදුලි යන්ත්ර සුසර කරමින් ඒ නාළිකා හසුකර ගැනීමට සමහරුන් උත්සාහ කළ ද එය ද සාර්ථක වූයේ නැත. බොහෝ දෙනා මේ ගැන පැමිණිලි කිරීමට ගුවන් විදුලි නාළිකාවලට දුරකතන ඇමැතුම් ගත්ත ද ජංගම දුරකතන සියල්ල ද අක්රිය වී තිබුණි. දුරතකන කුලුනුවලින් සංඥා ලැබෙන බවක් පෙනෙන්නට ද නොතිබුණි. අන්තර්ජාල කටයුතු සහ පරිගණක කටයුතුවලට පවා බාධා එල්ලවිණි. එපමණක් නොවේ ප්රදේශ කීපයක විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල විය. බොහෝ දෙනා එයින් බියට පත් වූ අතර සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා බලන්නට ද ඔවුහු උත්සුක වූහ. [/SIZE] [SIZE=4]මෙය චීනයට පමණක් බලපෑ සංසිද්ධියක් නොවූ බවත් මේ නිසා ලෝකයේ රටවල් කීපයකම ගුවන් විදුලි තරංග, දුරකතන සංඥාවලට බාධා එල්ල වී තිබුණු බවත් පසුව හෙළි විය. බොහෝ රටවල ගුවන්විදුලි තරංගවලට පමණක් නොව දුරකතන ජාලාවලටත් එයින් බාධා එල්ල විය. ඒවායේ වැඩ කටයුතු මොහොතක් අඩපණ වී තිබුණි. පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්රිකාවල ක්රියාකාරීත්වයට පවා බාධා එල්ල විය. මෙම අක්රියතා සිදුවූයේ ඉතා කෙටි කාලයකට පමණි. මොහොතකින් සියල්ල යළි යථා තත්ත්වයට පත් විණි. [/SIZE] [SIZE=4]සිදුවූයේ කුමක් ද? කවුරු කවුරුත් අසන්නට වූයේ එයයි. මැදපෙරදිග රටවල රාජ්ය විරෝධී උද්ඝෝෂණ සහ ජනතා නොසන්සුන්තා මැද මේ සිදුවීම ගැන පුවත් විදෙස් මාධ්ය හරහා පළ වූ අතර මැදපෙරදිග අර්බුදය මොහොතකට අමතක කර දමා කාගේත් අවධානය මේ කෙරෙහි යොමුවිණි. සිදුවූයේ කුමක්දැයි ලොවට හෙළි කිරීමට මුලින්ම ඉදිරිපත් වූයේ ඇමෙරිකාවේ ජාතික ගුවන් ගමන් සහ අභ්යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයයි. [/SIZE] [SIZE=4]ගුවන්විදුලි සම්ප්රේක්ෂණ කටයුතුවලට බාධා සිදුවූයේ, චන්ද්රිකාවල ක්රියාකාරීත්වය අඩපණ කළේ, පෘථිවියේ විදුලි බල සැපැයුම් ඇනහිට වූයේ විශ්වයෙන් එල්ල වූ බලපෑමක් නිසා යැයි නාසා බලධාරීහු පැවැසූහ. ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ එය පෘථිවියේ සිට කි.මී. මිලියන 150ක් දුරින් පිහිටි තරුවක සිදුවූ පිපිරීමක් සහ ඉන් හටගත් විද්යුත් චුම්බක කුණාටුවක් මේ අසාමාන්ය සංසිද්ධියට හේතු වූ බවය. මේ තරුව අපේ සූර්යයායි. නිරන්තරයෙන් හිරුගේ පිපිරීම් සිදුවෙයි. කෙසේ නමුත් 2011 වසරේ දී සිදුවුණු ඒ මහා පිපිරීම පෘථිවිය මොහොතකට අඩපණ කළේය. මෙවැනි පිපිරීම් යළි සිදු විය හැකිය. විද්යාඥයන් මෙවැනි පිපිරීම් හඳුන්වන්නේ සූර්ය පිපිරීමක් (Solar Eruption) යනුවෙනි. ඒ පිපිරීමත් සමඟ සූර්ය ගිනි ජාලා (Solar Flare) නිකුත් වීමක් සිදු විය. එම ගිනිජාලා නිකුත් වීමත් සමඟ හටගත් භූ-චුම්බක (Geomagnetic Space Storm) අභ්යවකාශ විකිරණ කුණාටු පෘථිවිය දෙසට හමා එයි. එම කුණාටුව සමඟ පැමිණි විකිරණ හේතුවෙන් පෘථිවියේ සන්නිවේදන කටයුතු, පණිවුඩ හුවමාරු කටයුතු, විදුලි බල සැපැයුම් ආදියට බාධා එල්ල විණි. කුණාටුවක් යනුවෙන් හැඳින්වුව ද මෙය අපට නිරන්තරයෙන් දකින්න ලැබෙන වැහි කුණාටුවක් වැන්නක් නොවේ. මෙය ආරෝපණ අංශුවලින් සමන්විත විකිරණ කුණාටුවකි. එය පියවි ඇසට නොපෙනෙයි. [/SIZE] [SIZE=4]හිරුගේ රහස් අනාවරණය කර ගැනීමේ අරමුණින් ‘හිරු ස්පර්ශ කිරීමට’ යැවෙන නාසා යානය නම් කර ඇත්තේ ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ යන නමිනි. මීට පෙර, මෙවැනි ගවේෂණ යානයක් යොදා ගෙන හිරු ගවේෂණයක් සිදු කර නැත. මෙම රොබෝ ගවේෂණ යානයට පැයට කිලෝ මීටර් 6,92,000කින් අභ්යවකාශය හරහා ගමන් කළ හැකි යැයි පැවැසෙයි. යානය හිරුගේ ජීවය පිළිබඳ ඉතා වැදගත් කරුණු කාරණා රැසක් අනාවරණය කර ගැනීමට සූදානම් වෙයි. එපමණක් නොව, හිරු ද තරුවක් වන හෙයින්, තරුවක ජීවිතය කෙසේ දැයි වටහා ගැනීම ද ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ විද්යාඥයන්ට උදව් වනු ඇත. [/SIZE] [SIZE=4]මේරිලන්ඩ්හි, ග්රීන්බෙල්ට්හි පිහිටා ඇති නාසා ආයතනයේ ‘ගොඩාඩ් අභ්යවකාශ පියසැරි අංශය’ මේ වනවිට ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ අත්හදා බැලීම්වලට ලක් කරමින් සිටින බව වාර්තා වේ. ගොඩාඩ් අභ්යවකාශ පියසැරි අංශයේ මීටර් 12ක් උස විශේෂ කුටියකි. මෙම කුටිය ඇතුළත අභ්යවකාශය මෙන් රික්තකයකි. හිරුගේ අධික තාපය මෙම කුටිය තුළ නිර්මාණය කිරීමට විද්යාඥයන්ට හැකි වෙයි. එපමණක් නොව, අභ්යවකාශයේ ඇති දැඩි සීතල ද මෙම කුටිය තුළ කෘත්රිමව නිර්මාණය කෙරේ. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8430ac1594.jpg[/IMG][/SIZE] [SIZE=4]පසුගිය පෙබරවාරි පළමු වැනිදා ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ මෙම කුටියට ඇතුළු කරනු ලැබුණි. ඒ, යානයේ ඔරොත්තු දීමේ හැකියාව ගැන සොයා බැලීමේ අරමුණ ඇතිවය. සති හතක කාලයක් පුරාවට යානය මෙම කුටිය තුළ තැබීම සිදුවෙයි. එය යළි පිටතට ගැනීම සිදුවනු ඇත්තේ මාර්තු මාසයේය. ඉන්පසු යානය, අවසන් අත්හදා බැලීම් සඳහා ෆ්ලොරීඩාවට ගෙන යෑමට නියමිතය. ලබන ජුලි හෝ අගෝස්තු මාස අතර සුදුසු දවසක, යානය අභ්යවකාශයට විදීමට නියමිතය. ඒ, ‘ඩෙල්ටා 4’ වර්ගයේ අධිබලැති නාසා රොකට්ටුවක ආධාරයෙනි. පෘථිවි කක්ෂයට පිවිස අභ්යවකාශයේදී, රොකට්ටුවෙන් වෙන් ෙවන ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ හිරු ඇල්ලීමට ගමන් ආරම්භ කරනු ඇත. පෘථිවියෙන් පිටත්ව යන යානය හිරු වෙත පැමිණෙනු ඇත්තේ 2024 වසරේදීය. [/SIZE] [SIZE=4]යානය උඩුගුවනට විදීම සිදු ෙවනු ඇත්තේ සුපුරුදු පරිදි ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවෙනි. අභ්යවකාශයට මුදා හැරීමෙන් පසු, යානය කෙළින්ම හිරු බලා ගමන් කරනු ඇත. හිරුට ළං වීමෙන් පසු, යානය කිලෝ මීටර් මිලියන 6.5ක් වන, හිරුගේ කක්ෂයට පිවිසෙයි. මෙහෙයුම අවසන් වෙද්දී, යානය වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි හිරුගේ අධික තාපයෙන් පිරි, අධික උණුසුමින් පිරි වායුගෝලයට (ගිනිදැල්) අතරට කිමිදෙනු ඇත. එය යානයේ අවසානය ද ෙවනු ඇති අතර, යානය විනාශ වීමට පෙර ද මිනිත්තු කිහිපයකදී දත්ත රැස් කිරීම සිදු කරයි. එම දත්ත රැස් කරන සැණින් ඒවා යළි පෘථිවියට ලැබීම ද සිදු කරනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e3580d03b7.jpg[/IMG]පාකර් සූර්ය ගවේෂණ යානයේ ප්රමාණය මීටර් 2.43 කි. සෙ.මී. 11.43ක විශේෂිත කාබන් මිශ්රණයකින් යානයේ පිටත ආවරණය නිර්මාණය කර තිබේ. යානයට හිරු බලා යෑමට බලය ලැබෙන්නේ හිරුගෙනි. යානය සූර්ය පැනලවලින් සමන්විත වෙයි. හිරුගේ අධික තාපයෙන් ආරක්ෂාවීමට යානයට සුවිශේෂී ‘පළිහක්’ යොදා තිබේ. මෙය විප්ලවීය නිර්මාණයක් බවත්, මෙවැනි නිර්මාණයක් මීට පෙර, විද්යාඥයන් විසින් ඉදිකරනු ලැබ නැති බවත්, නාසා ආයතනය පැහැදිලි කරයි. මෙම ‘පළිහ’ යානයට සවි කිරීම සිදු කෙරුනේ පසුගිය 2017 වසරේ සැප්තැම්බරයේදීය. සෙල්සියස් අංශක 1,371 ද අධික උෂ්ණත්වයකට ඔරොත්තු දීමට මෙම පළිහට හැකියාව ඇත. [/SIZE] [SIZE=4]‘පාකර් සූර්ය ගවේෂණ යානය’ ගැන පළමුවෙන් අපට දැනගන්න ලැබුණේ පසුගිය වසරේ මැයි මාසයේය. ඒ ගැන පළමුවෙන්ම ලොවට පැහැදිලි කිරීමක් කළේ චිකාගෝ විලියම් එකාඩ් පර්යේෂණ ආයතනයයි. ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ ගැන ලොවට අනාවරණය කළ අවස්ථාවට නාසා ආයතනයේ සහකාර පරිපාලක, ආචාර්ය තෝමස් සුර්බුචෙන් ද එක් වී සිටියේය. ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ සම්බන්ධයෙන් එහිදී ඔහු රැස්ව සිටි මාධ්යවේදීන් හමුවේ මෙසේ පැවැසුවේය. [/SIZE] [SIZE=4]‘පාකර් සූර්ය ගවේෂණ යානය සිදු කරන මෙහෙයුම ඓතිහාසික මෙහෙයුමක් වේවි. හිරු ගැන අප නොදන්නා කරුණු කාරණා රැසක් දැනගන්න අවස්ථාව උදා වේවි. හිරුගේ ගති ලක්ෂණ, හිරුගේ ස්වභාවය සහ වෙනස්වීම් පෘථිවිය ඇතුළු සෙසු ග්රහලෝකවලට කෙසේ බලපෑමක් කරාවි දැයි අපට පැහැදිලි වේවි.’ මෙම ගවේෂණ යානය ‘පාකර් සූර්ය ගවේෂණ යානය’ යනුවෙන් නම් කර ඇත්තේ යානය නිර්මාණය කිරීමට සැලැසුම් කළ චිකාගෝ විශ්වවිද්යාලයේ කීර්තිමත් තාරකා විද්යාඥ යූජීන් පාකර්ට ගරු කිරීමක් ලෙසිනි. සූර්ය සුළං සම්බන්ධයෙන් පුරෝගාමී අධ්යයනයක යෙදුණු අයෙකු ලෙස විද්යාඥ යූජීන් පාකර් සැලකෙයි. යානය නිර්මාණය කෙරුණේ මේරිලන්ඩ්හි ජෝන්ස් හොප්කින්ස් භෞතික විද්යා පර්යේෂණාගාරයේදීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ලුසිත ජයමාන්න ඩේලිමේල් ඇසුරිනි [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom