හිරු ‘බලය’ අද රත්වෙයි.
හිරු ‘බලය’ අද රත්වෙයි.. විපක්ෂයෙන් විමල්, ගම්මන්පිල.. ආණ්ඩුවෙන් හරීන්, අජිත්.. ජවිපෙ Missing
February 26, 2015 at 12:26 pm | lanka C news
අද රාත්‍රියේ හිරු රූපවාහිනී නාලිකාවේ පැවැත්වෙන බලය දේශපාලන වැඩසටහන සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී වෙයි.
වීරවංශ මහතා සමඟ උදය ගම්මන්පිල මහතා සහභාගී වන අතර ආණ්ඩුව වෙනුවෙන් ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා සහභාගී වෙයි.
ආණ්ඩුවේ ජාතික විධායක සභාව නියෝජනය කරන ජවිපෙ හෝ හෙළ උරුමය සහභාගී නොවී සිටීම විශේෂය.
කෝ බන් මේ ජප්පොයි , හෙළ කරුම කාරයොයි න් හොයා ගන්නත් නැහැ නේ

Last edited: