හිරු tv සාරිය 😂

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,457
    26,034
    113
    Fantasy
    චන්දන අය්යා නේද බන්? හැබැයි උබ කියපු එක හරි. උගෙ ලොරි ටෝක් ගොඩායි. රට හදන්න උගෙ කතාව. මල්ලි ලියන තරමක් ලියන්නේ මෙලෝ වැඩක් නැති කතා.
    අම්මටසිරි අයියද චන්දන.
    ඌ අර ලක්ශපති වගේ වැඩසටහන් වල ටෝක් දෙන්නේ සියල්ල දත් වගේ. ඌ කලින්ම ප්‍රශ්නෙට දන්න නිසා කියන්ඩ බැරැයි පඩියා වගේ. දැනට ටික කාලෙකට කලින් මගෙ යාලුවෙක් ඕකට ගියා. එදා බලද්දි එපා උනා.

    අනික උබ්ලට නෝට් උනාද ඕකට එන උන් පොරට සර් සර් ගානවා.
     
    • Like
    Reactions: Batfleck

    Choot

    Well-known member
  • Nov 2, 2010
    371
    325
    63
    අම්මටසිරි අයියද චන්දන.
    ඌ අර ලක්ශපති වගේ වැඩසටහන් වල ටෝක් දෙන්නේ සියල්ල දත් වගේ. ඌ කලින්ම ප්‍රශ්නෙට දන්න නිසා කියන්ඩ බැරැයි පඩියා වගේ. දැනට ටික කාලෙකට කලින් මගෙ යාලුවෙක් ඕකට ගියා. එදා බලද්දි එපා උනා.

    අනික උබ්ලට නෝට් උනාද ඕකට එන උන් පොරට සර් සර් ගානවා.
    U schoole ugannawa ethi ban 😂😂😂
     
    • Haha
    Reactions: windows_ubuntu