Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිරේ ලගින්න ආස හිතෙනව.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න විදිහටනම්..

නිකන් ඉන්න බැහැ බං..එක එක වැඩ වලට දානවා මම හිතන විදිහට...එක එක පාටි තියනවා නේ? වේවැල් පාටි,වඩු පාටිය,බෙකරි පාටිය,සැලුන් පාටිය. ඔය වාගෙ ගොඩක් පාටි තියනවා බං...නිකන් ඉන්න බැහැ මොනවා හරි කරන්න වෙනවා....පොඩි ගානක් දෙනවා ....මම හිතන්නේ රුපියල් ගානක් තමයි....

......අනේක් අයට ඉතින් බරපතල වැඩ සහිතව කිව්වාම නොයකුත් වැඩ හම්බවෙනවා....වැරද්ද හැටියට තමයි.

අනෙක් කරුණ නම් දඬුවම මාස 6ක් කි කිව්වොත් හිරෙදි මාස 4යි ගෙවන්න ඕනේ....එ වාගේ අවුරුද්දක් වුනොත් මාස 8යි..නිවාඩු,අරව මේව එකතු කරලා......

සි.අර්.පි එකේ ඕනෙම වෙලාවක බලන්න පුළුවන්.නමුත් හිරෙදි බැහැ...මාසයකට එක වතාවයි..පුළුවන්....

අවුරුදු ගානකට හිරේ ගියපු කෙනෙකුට කල් ක්රියාව හොඳනම් නිදහස් වෙන්න පුළූවන්.හැම එකකටම බැහැ...

එ වාගෙම හිරේ තියනවා හොම් ලිව් කියලා සිසට්ම එකක්.කොමිටියක් තියනවා එකෙන් අනුමත් කලොත් ගෙදර ගිහින් එන්න පුළුවන් සතියකින්. ඔය ලොකු වැරදි කරලා හිරේ ගියපු කට්ටිය අවුරුදු ගනනකට විතර පස්සේ තමන්ට ගෙදර ගිහින් සතියක් ඉඳලා එන්න පුළුවන්..අනිවා ආයේ සතිය ඉවරවෙකොට එන්න ඕනේ.හැබයි කල් ක්රියාව හොඳ වෙන්න ඕනේ...(උඹලා එක දැනගෙන හිටයෙ නැතුව ඇති)

හිරෙට ගියපු දවස් වල ඕනෙම කෙනෙකුගෙ මානසික තත්වය බහිනවා...ඉට පස්සෙ අයේ ශේප්......ගොඩක් අය හැදෙනවා.කෙටි කාලයකට යන උන් කරන්නෙ ආයේ එකමයි....කරලා ආයේ ඇතුලට යනවා..

අනෙක් අයව හිරෙ ඇතුලෙ තියන සරවිස් වලට දානවා...නිකන් ඉන්න බැරියෝ.

දැන්නම් ගෙද්ට්ට කොල් ගන්නත් පුළුවන් සිමාසහිතව

ඔය වාගෙ ගොඩක් තෙරතුරු දන්නවා ඉතින් වෙලාවක දාන්නම් හිරේ ඇතුලේ විස්තර...

[QUOTE="Chrisrg, post: 17041309, member: 372380"] [SIZE=3]මම දන්න විදිහටනම්..:eek: නිකන් ඉන්න බැහැ බං..එක එක වැඩ වලට දානවා මම හිතන විදිහට...එක එක පාටි තියනවා නේ? වේවැල් පාටි,වඩු පාටිය,බෙකරි පාටිය,සැලුන් පාටිය. ඔය වාගෙ ගොඩක් පාටි තියනවා බං...නිකන් ඉන්න බැහැ මොනවා හරි කරන්න වෙනවා....පොඩි ගානක් දෙනවා :dull::oo:....මම හිතන්නේ රුපියල් ගානක් තමයි.:oo:... .:dull:.....අනේක් අයට ඉතින් බරපතල වැඩ සහිතව කිව්වාම නොයකුත් වැඩ හම්බවෙනවා....වැරද්ද හැටියට තමයි. අනෙක් කරුණ නම් දඬුවම මාස 6ක් කි කිව්වොත් හිරෙදි මාස 4යි ගෙවන්න ඕනේ....එ වාගේ අවුරුද්දක් වුනොත් මාස 8යි..නිවාඩු,අරව මේව එකතු කරලා......:D සි.අර්.පි එකේ ඕනෙම වෙලාවක බලන්න පුළුවන්.නමුත් හිරෙදි බැහැ...මාසයකට එක වතාවයි..පුළුවන්....:dull: අවුරුදු ගානකට හිරේ ගියපු කෙනෙකුට කල් ක්රියාව හොඳනම් නිදහස් වෙන්න පුළූවන්.හැම එකකටම බැහැ...:dull: එ වාගෙම හිරේ තියනවා හොම් ලිව් කියලා සිසට්ම එකක්.කොමිටියක් තියනවා එකෙන් අනුමත් කලොත් ගෙදර ගිහින් එන්න පුළුවන් සතියකින්. ඔය ලොකු වැරදි කරලා හිරේ ගියපු කට්ටිය අවුරුදු ගනනකට විතර පස්සේ තමන්ට ගෙදර ගිහින් සතියක් ඉඳලා එන්න පුළුවන්..අනිවා ආයේ සතිය ඉවරවෙකොට එන්න ඕනේ.හැබයි කල් ක්රියාව හොඳ වෙන්න ඕනේ...(උඹලා එක දැනගෙන හිටයෙ නැතුව ඇති):D හිරෙට ගියපු දවස් වල ඕනෙම කෙනෙකුගෙ මානසික තත්වය බහිනවා...ඉට පස්සෙ අයේ ශේප්......:Dගොඩක් අය හැදෙනවා.කෙටි කාලයකට යන උන් කරන්නෙ ආයේ එකමයි....කරලා ආයේ ඇතුලට යනවා..:oo: අනෙක් අයව හිරෙ ඇතුලෙ තියන සරවිස් වලට දානවා...නිකන් ඉන්න බැරියෝ.:angry: දැන්නම් ගෙද්ට්ට කොල් ගන්නත් පුළුවන් සිමාසහිතව:oo: ඔය වාගෙ ගොඩක් තෙරතුරු දන්නවා ඉතින් වෙලාවක දාන්නම් හිරේ ඇතුලේ විස්තර...:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom