හිරේ ලගින්න ආස හිතෙනව.....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    හිරේ ලගින්න ආස හිතෙනව.....

    10400763_1463939663862847_2816429564411521522_n.jpg
     
    • Like
    Reactions: Wild-EYE

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    හිරේ ගියොත් උඹට අරක පලාගෙන කකුල් දෙක ඈත් කරගෙන තමයි හැබැයි යන්න වෙන්නේ...:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හිරේ ගියොත් උඹට අරක පලාගෙන කකුල් දෙක ඈත් කරගෙන තමයි හැබැයි යන්න වෙන්නේ...:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    සල්ලි තියෙනවා නම් හිරේ හොද සැලකිලි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සුන්ට වටින්නේ නිදහස බන්

    උබට හැමදාම කන්න සුපිරි කම දෙනවා කියලා ගෙරදටම් වෙලා ඉන්න්කිවුවොත් උබට ඉන්න පුලුවන්ද මාසයක් වත්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මිනිස්සුන්ට වටින්නේ නිදහස බන්

    උබට හැමදාම කන්න සුපිරි කම දෙනවා කියලා ගෙරදටම් වෙලා ඉන්න්කිවුවොත් උබට ඉන්න පුලුවන්ද මාසයක් වත්
    :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සල්ලි විසි කරන්න පුළුවන් නම් ලංකාවේ හිර ගෙවල් වල ජේලර්ලා එක්ක එකට කෑම කන්න උනත් පුළුවන් ..අතට පයට වැඩ කාරයෝ ..ඇතුලෙම කුඩු,සිගරට් විකුනන්න පුළුවන්..හිර කූඩුවෙ ඉන්න =ඕනේ නෑ හිරේ ඇතුලේ රෝහලේ සැප පහසු මෙට්ටයක් උඩ ටීවී බල බල ඉන්න තියෙන්නේ...සල්ලි තමයි තියෙන්න ඕනේ..
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම දන්න විදිහටනම්..:eek:
    නිකන් ඉන්න බැහැ බං..එක එක වැඩ වලට දානවා මම හිතන විදිහට...එක එක පාටි තියනවා නේ? වේවැල් පාටි,වඩු පාටිය,බෙකරි පාටිය,සැලුන් පාටිය. ඔය වාගෙ ගොඩක් පාටි තියනවා බං...නිකන් ඉන්න බැහැ මොනවා හරි කරන්න වෙනවා....පොඩි ගානක් දෙනවා :dull::oo:....මම හිතන්නේ රුපියල් ගානක් තමයි.:oo:...

    .:dull:.....අනේක් අයට ඉතින් බරපතල වැඩ සහිතව කිව්වා‍ම නොයකුත් වැඩ හම්බවෙනවා....වැරද්ද හැටියට තමයි.

    අනෙක් කරුණ නම් දඬුවම මාස 6ක් කි කිව්වොත් හිරෙදි මාස 4යි ගෙවන්න ඕනේ....එ වා‍ගේ අවුරුද්දක් වුනොත් මාස 8යි..නිවාඩු,අරව මේව එකතු කරලා......:D

    සි.අර්.පි එකේ ඕනෙම වෙලාවක බලන්න පුළුවන්.නමුත් හිරෙදි බැහැ...මාසයකට එක වතාවයි..පුළුවන්....:dull:

    අවුරුදු ගානකට හිරේ ගියපු කෙනෙකුට කල් ක්‍රියාව හොඳනම් නිදහස් වෙන්න පුළූවන්.හැම එකකටම බැහැ...:dull:

    එ වාගෙම හිරේ තියනවා හොම් ලිව් කියලා සිසට්ම එකක්.කොමිටියක් තියනවා එකෙන් අනුමත් කලොත් ගෙදර ගිහින් එන්න පුළුවන් සතියකින්. ඔය ලොකු වැරදි කරලා හිරේ ගියපු කට්ටිය අවුරුදු ගනනකට විතර පස්‍සේ තමන්ට ගෙදර ගිහින් සතියක් ඉඳලා එන්න පුළුවන්..අනිවා ආයේ සතිය ඉවරවෙකොට එන්න ඕනේ.හැබයි කල් ක්‍රියාව හොඳ වෙන්න ඕනේ...(උඹලා එක දැනගෙන හිටයෙ නැතුව ඇති):D

    හිරෙට ගියපු දවස් වල ‍ඕනෙම කෙනෙකුගෙ මානසික තත්වය බහිනවා...ඉට පස්සෙ අයේ ශේප්......:Dගොඩක් අය හැදෙනවා.කෙටි කාලයකට යන උන් කරන්නෙ ආයේ එකමයි....කරලා ආයේ ඇතුලට යනවා..:oo:

    අනෙක් අයව හිරෙ ඇතුලෙ තියන සරවිස් වලට දානවා...නිකන් ඉන්න බැරියෝ.:angry:

    දැන්නම් ගෙද්ට්ට කොල් ගන්නත් පුළුවන් සිමාසහිතව:oo:


    ඔය වාගෙ ගොඩක් තෙරතුරු දන්නවා ඉතින් වෙලාවක දාන්නම් හිරේ ඇතුලේ විස්තර...:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දන්න විදිහටනම්..:eek:
    නිකන් ඉන්න බැහැ බං..එක එක වැඩ වලට දානවා මම හිතන විදිහට...එක එක පාටි තියනවා නේ? වේවැල් පාටි,වඩු පාටිය,බෙකරි පාටිය,සැලුන් පාටිය. ඔය වාගෙ ගොඩක් පාටි තියනවා බං..

    cuTQEpd.png