හිර නොවී ඔෆිස් යන්න..ගෝටාබයගෙන් අලුත් වැඩක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රටක බඩුමිල ඒක පුද්ගල ආදායම අනුව ඇජස් කරාම හරිද පොන්නයො??? ආයෙ නෑව ගොන් පොන්නය..🤣🤣🤣ඉන්දියාවෙ 230යි....ඉන්දියාවෙ මිනිහෙක් දවසට කියක් හොයනවද පොන්නයො???🤭🤭🤭
    ඒක පුද්ගල ආදායම අනුව ඇජස් කරන්නෙ කවුද ? එහෙම කිව්වෙ කවුද.. මිනිස්සුන්ගෙ ආර්තික සහ සුභසාදන තත්වය ගැන අයිඩියා එකක් ගන්න තියෙන මිනුමක් තමා ඒක පුද්ගල ආදායම දල දේශීය නිශ්පාදනය වගේ මිනුම්...

    ඉන්දියාවෙ පෙට්‍රල් මිල ඉන්දියන් රුපියල් 95. ලංකාවෙ සල්ලි වලට කන්වර්ට් කර කර ගනන් හදන මෝඩ හුත්තා ගෙ ආර්තික දැණුම හැටියට නම් ලංකාවෙ තමා පෙට්‍රල් මිල.. කාට කියන්න ද තොගෙ මොලේ ගැන

    මේක හරි කියලද කියන්නෙ පොන්නයො????🤣🤣🤣🤣🤣
    ඔව් හරි තමයි. නවසීලන්තෙ ඩොලර් 2.86 ලංකාවෙ රුපියල් 177

    උඹ ඩොලරුයි රුපියලුයි පටලවාගෙන පුක කඩා ගත්තට මට කරන්න දෙයක් නෑ.. ඔය ටික උඹට තේරෙන්නෙ නැති නිසා තේරෙන සිංහලෙන් වෙනම කියලා ඇති
    ------ Post added on Feb 15, 2022 at 3:02 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,648
    113
    kauda ape ranil? oya wage gon booru wada karanawata wada wade nokara inna eka ratata hodai koi ekaa aawath
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක පුද්ගල ආදායම අනුව ඇජස් කරන්නෙ කවුද ? එහෙම කිව්වෙ කවුද.. මිනිස්සුන්ගෙ ආර්තික සහ සුභසාදන තත්වය ගැන අයිඩියා එකක් ගන්න තියෙන මිනුමක් තමා ඒක පුද්ගල ආදායම දල දේශීය නිශ්පාදනය වගේ මිනුම්...
    රටක බඩු මිල වැඩි ද අඩු ද කියලා තීරනය කරන්නෙ ඒ රටේ ඒක පුද්ගල ආදායම මත..

    කියල මමද පොන්නයො කිවෙ????🤣🤣🤣🤣🤣🤣🤣ගූ නාගෙන කියෝනව පොන්නය, තෝ o/l ෆේල් කියල කියන්නෙ ඒකනෙ @Smartm පොන්නයො 🤭🤭

    ඉන්දියාවෙ පෙට්‍රල් මිල ඉන්දියන් රුපියල් 95. ලංකාවෙ සල්ලි වලට කන්වර්ට් කර කර ගනන් හදන මෝඩ හුත්තා ගෙ ආර්තික දැණුම හැටියට නම් ලංකාවෙ තමා පෙට්‍රල් මිල.. කාට කියන්න ද තොගෙ මොලේ ගැන..

    මොකටද පොන්නයො එහෙනම් තෝම රටව් දෙකක ආදායම් ඩොලර් වlata හැරෙවුවෙ..🤣🤣🤣🤣🤣🤣
    ඉන්දියාවෙ ඒක පුද්ගල ආදායම ඩොලර් 6996
    ලංකාවෙ ඒක පුද්ගල ආදායම ඩොලර් 3162
    ගූ නාගෙන කියෝනව පොන්නය, තෝ o/l ෆේල් කියල කියන්නෙ ඒකනෙ @Smartm පොන්නයො 🤭🤭

    ඔව් හරි තමයි. නවසීලන්තෙ ඩොලර් 2.86 ලංකාවෙ රුපියල් 177

    උඹ ඩොලරුයි රුපියලුයි පටලවාගෙන පුක කඩා ගත්තට මට කරන්න දෙයක් නෑ.. ඔය ටික උඹට තේරෙන්නෙ නැති නිසා තේරෙන සිංහලෙන් වෙනම කියලා ඇති
    ------ Post added on Feb 15, 2022 at 3:02 PM
    හරි යන්නෙ කොහොමද පොන්නයො , එකම තෙල් නම් ,ලෝකෙ වෙළදපොලේ එකම මිල නම් රටවල් දෙකක කොහොමද පොන්නයො ගාන දෙකක් වෙන්නෙ??? තොපිට නවසීලන්තෙ තෙල් ලාබයි මෙහෙ ගනන් මරු තියරිය ගූ පොන්නයගෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හරි යන්නෙ කොහොමද පොන්නයො , එකම තෙල් නම් ,ලෝකෙ වෙළදපොලේ එකම මිල නම් රටවල් දෙකක කොහොමද පොන්නයො ගාන දෙකක් වෙන්නෙ??? තොපිට නවසීලන්තෙ තෙල් ලාබයි මෙහෙ ගනන් මරු තියරිය ගූ පොන්නයගෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අනෙ අම්මෙ මේ වගේ හරකෙක්... අදට එලකිරි ඇති :lol: :lol: :lol:

    රටක බඩු මිල වැඩි ද අඩු ද කියලා තීරනය කරන්නෙ ඒ රටේ ඒක පුද්ගල ආදායම මත..

    කියල මමද පොන්නයො කිවෙ????🤣🤣🤣🤣🤣🤣🤣ගූ නාගෙන කියෝනව පොන්නය, තෝ o/l ෆේල් කියල කියන්නෙ ඒකනෙ @Smartm පොන්නයො 🤭🤭
    ඔව් මට තේරුනා උඹට තේරෙන්නෙ නෑ කියලා මේ කිසි දෙයක්.. සරලව පොඩ්ඩක් කියන්නම් ටික වෙලාවක් කල්පනා කරලම බලපන්කො..

    ඒක පුද්ගල ආදායම් අඩු රටක වියදම ඉහල ගියොත් මොකද වෙන්නෙ ?

    දැන් ඉරෝසාන් කියලා පොන්නයෙක් ඉන්නවා කියලා හිතමු. උඹ නෙවෙයි වෙන එකෙක් හොදේ.. දැන් ඌ ඇතුලු ඇවරේජ් මිනිහෙක්ගෙ දිනක වැටුප අපි හිතමු රුපියල් 2500 කියලා එතකොට ආසන්න වශයෙන් මාසෙකට රුපියල් 65000 ක් හොයනවා. අපි හිතමු මාසෙ ඒ මිනිහගෙ සියලු වියදම් වෙනුවෙන් ඒ මිනිහට වැය වෙනවා රුපියල් 70000ක් එහෙම වෙන්නෙ ලැබෙන ආදායමට සාපේක්ශව වියදම වැඩි වීම, වියදම් වැඩි වෙන්නෙ හේතු දෙකයි. එකක් භාන්ඩ හා සේවා වල අගය ඉහල යෑම අනෙක තමා ආදායම් සාපේක්ශව වැඩි නොවීම. මිනිහෙක්ගෙ ආදායමට සාපේක්ශව වියදම අඩු නම් ඒ මනුස්සයා හොද ජීවිතයක් ගත කරන්න පුලුවන් මනුස්සයෙක් වෙනවා. එහෙම නැත්නම් ඒ මනුස්සයා රටට ණය කාරයෙක් වෙනවා.

    එතකොට භාන්ඩ හා සේවා වල මිල වැඩි ද නැද්ද කියලා තීරනය කරන එක සාදකයක් තමා එක මනුස්සයෙක් ගෙ ආදායම. ඕවා 7 පන්තියේ සමාජ අද්‍යනය පොතෙත් තිබ්බා.
    ------ Post added on Feb 15, 2022 at 3:34 PM
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    රටක බඩු මිල වැඩි ද අඩු ද කියලා තීරනය කරන්නෙ ඒ රටේ ඒක පුද්ගල ආදායම මත..

    කියල මමද පොන්නයො කිවෙ????🤣🤣🤣🤣🤣🤣🤣ගූ නාගෙන කියෝනව පොන්නය, තෝ o/l ෆේල් කියල කියන්නෙ ඒකනෙ @Smartm පොන්නයො 🤭🤭

    මොකටද පොන්නයො එහෙනම් තෝම රටව් දෙකක ආදායම් ඩොලර් වlata හැරෙවුවෙ..🤣🤣🤣🤣🤣🤣

    ගූ නාගෙන කියෝනව පොන්නය, තෝ o/l ෆේල් කියල කියන්නෙ ඒකනෙ @Smartm පොන්නයො 🤭🤭

    හරි යන්නෙ කොහොමද පොන්නයො , එකම තෙල් නම් ,ලෝකෙ වෙළදපොලේ එකම මිල නම් රටවල් දෙකක කොහොමද පොන්නයො ගාන දෙකක් වෙන්නෙ??? තොපිට නවසීලන්තෙ තෙල් ලාබයි මෙහෙ ගනන් මරු තියරිය ගූ පොන්නයගෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    හරකෙක් නෙමේ හරක් ගෙනියන නැවක් තනිකර. සහල් මාෆියාව සිමෙන්ති මාෆියාව නවත්ත ගන්න බැරි පාලකයෝ 🤭 🤭 🤭 🤭 ....

    අදට කිරිය ඇති :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    erozan said:

    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    අදට එළකිරි ආවා ඇති 🤭 🤭 🤭 🤭
     
    පොඩි තැනක් වෙනස් වෙන්න ඕනේ අනිත් ඔකොටම එකගයි මචන්. මෙන්න මේක

    මිනි මරලා බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා.
     
    • Like
    Reactions: Srilankan1

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කො ඉරෝසාන්..... 😳😳🙄🙄🙄
    ගූ වෙලා දිව්ව ද 🤫🥱🤭🤔
    නැත්නම් මේ බෙටි ලොවන වෙලව ද බිසි ඇති නේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මම කියපුවගෙ මොකක් හරි වරදක් තියේද පොන්ස්????යාපනේට හයිවේ එකක් ගහන එකද හොද , මාළබේ අපිට කොළඹ යන්ඩ මෙට්රෝද ඕන????පුලුවන් නම් උත්තර දිපන්කො බලන්ඩ???පොන්ස් කොළබට නම් අපිට පයින් හරි ගිහෑකි උපරිම 12km ..

    Minissu highway , LRT gahanna vishesha hethuva thamai kaalaya (velava) adu kireemata. Mamath Malabe. Udeta Colombo yanna peya 1.5 - 2 yanava. LRT thibbanam 30 minutes valin Colombo. Venasa therunada?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Minissu highway , LRT gahanna vishesha hethuva thamai kaalaya (velava) adu kireemata. Mamath Malabe. Udeta Colombo yanna peya 1.5 - 2 yanava. LRT thibbanam 30 minutes valin Colombo. Venasa therunada?
    කාගෙන්ද උඹ අහන්නෙ වෙනස තේරුනා ද කියලා.. මේ රාබු පොන්නය ගෙන් ද.. ඌට ඔච්චර දෙයක් තේරෙනව නම් මූ බෙට්ට ලොවයි ද ?
     
    • Haha
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    කාගෙන්ද උඹ අහන්නෙ වෙනස තේරුනා ද කියලා.. මේ රාබු පොන්නය ගෙන් ද.. ඌට ඔච්චර දෙයක් තේරෙනව නම් මූ බෙට්ට ලොවයි ද ?

    Ow bn. A booruva kiyanava avidinna puluvan kiyala. Vena rataval vala evun LRT ekath pahukarala guvanin yana vidihaval balanne. :-)
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    අවුරුදු 5ක් බලේ ඉදලත් කෝච්චියක් තියා පෝච්චියක්වත් ගෙනාවෙ නැති පොන්නයන්ගෙ කුක්කො දාන ගොන් තෙර්ඩ්
    පුරුද්ද කොමිස් කුට්ටියට ලොකෙ කොහෙන් හරි මොන හරි අටමගලක් ගේන එක නේද
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113

    :shocked::shocked::shocked::shocked:

    rVnuPOJ.png

    මේවා නම් නිකන් දැම්මේ :cool:

    R3u3sWg.png

    fbke7ky.jpg

    ctuM9SS.jpg

    ගෝඨා එකටත් කෙලියේ චන්දෙදි ඔහොමත් කියලද? LRT project එකට කරපු වැඩේට ඔකුන්ට ආත්මගානක් පලිසන් දෙන්න ඕන.

    ඒ මදිවට දැන් හිගාකනවා තෙල් ගේනන...
     
    • Like
    Reactions: Xi Jinping