Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිලක් වෙනුවෙන් මිලක් ගෙවන හෙලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිලක් වෙනුවෙන් මිලක් ගෙවන හෙලයන්

පයක් 200යි, රොටියක් 200යි, බණ්ඩක්කා මාළුව 600යි.. – ජැක්ලින්ගේ කෑම සූත්‍ර

අලූත් වන කොළඹ නගරයේ සුන්දරත්වයට වගේම අභිමානයට හේතු වන තවත් සුවිශේෂී කටයුත්තක් පසු ගිය සතියේ ඉරිදා සිදු වුණා. ඒ තමයි Arcade Independence Square විවෘත වීම. කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ පැරණි විගණකාධිපති ගොඩනැගිල්ලේ නිර්මාණය කෙරුණු මෙම Arcade Independence Square පිළිබඳ කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කළ යුතු තැනක් තමයි බොලිවුඩය ජය ගත් ශ්‍රී ලාංකික තාරකාවිය වන ජැකලින් ෆර්ඩිනැන්ඩස් ගේ කෑම සූත්‍ර අවන් හල.

කෑම සූත්රහි තනි අයිතිකාරිය ඇය පමණක්ම නොවේ. කොළඹ නගරයට සූපවේදය නව ආරකින් සමීප කළ ප්‍රවීණ ශ්‍රී ලාංකික සූපවේදී දර්ශන් මුනිදාසත් මේ අවන්හලට වැඩි වටිනාකමක් ගෙනැවිත්.

මෙම අවන්හලට පිවිසෙන්නෙකුට සැබෑ ශ්‍රී ලාංකික ආහාර භුක්ති විදීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේම බොහෝමයක් කෑම වට්ටෝරු පාරම්පරික රස රහස් යොදා ගනිමින් පිළියෙළ කෙරෙනවා. උදාහරණයක් විදිහට Dharshan’s spicy roast chickenනමින් හදුන්වන ආහාරය පිළියෙල කරන්නේ රහසිගත වට්ටෝරුවක් ඔස්සේයි. එනිසා කොළඹ නගරයේ සෙසු අවන්හල්වලට වඩා ලොකු වෙනසක් කෑම සූත්රහිදී ලබා ගන්නටට හැකි වේවි.

මෙතැනදී පිළිගැන්වෙන ආහාර අතර බිත්තර රොටී, ආප්ප, පොළොස්, ඇඹුල් තියල් ප්‍රධානයි. ඇත්තෙන්ම කෑම සූත්‍ර අවන්හලට පැමිණියොත් මේ කෑම වර්ග අතරින් එකක් හෝ රස බැලීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව මතක් කළ යුතුයි. ඒ තරමටම පෙර නොවිඳි රසයක් අපට සමීප කරන්නට මේ ආහාර සමත්.

බිත්තර රොටී මෙහි දී පිළිගැන්වෙන්නේ කුඩා කුඩා කොටු වශයෙන් කපා ඒ මත ලූණු මිරිස් ස්වල්පයක් තැබීමෙනුයි. ඒ වගේම මතක් වන විටත් කටට කෙළ උනන සම්බෝලය ඔවුන් මේසයට පිළිගන්වන්නේ පොල් බෑයක් බදුන ලෙස යොදා ගනිමිනුයි. ඊට අමතරව අවන්හලේ එක් පසෙක බීර වීදුරුවක් රස විදීමේ අවස්ථාවත් ලබා දීල තියෙනවා.

කෑම සූත්රහි ආසන පැනවීම අභ්‍යන්තර අලංකරණ වගේ දේවලූත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගෙන එනවා. පැරණි පන්නයේ කවිච්චි වගේම මිරිස් ගලක් පවා මෙහි දකින්න තියෙනවා.

මනාව පුහුණු කර ඇති කෑම සූත්‍ර අවන්හලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් ක්‍රමවේද සහ මුළුතැන්ගෙයි උපකරණ පිළිබඳ පුළුල් දැනුමකින් පරිපූර්ණ පිරිසක්. මුළුමනින්ම දර්ශන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන කෑම සූත්‍ර අවන්හලේ කිසි විටෙකත් ශීත කළ මස් මාංශ නිෂ්පාදන භාවිතයට ගන්නේ නැහැ. ආහාර පිළියෙළ කිරීමේ දී නැවුම් කුළු බඩු හා සුපිරිසිදු තෙල් පමණක් භාවිතයට ගැනීමත් දර්ශන්ගේ එක් කොන්දේසියක්.

ශ්‍රී ලාංකික අපට වගේම විදෙස් සංචාරකයන්ටත් අලූත් අත්දැකීමක් ගෙන එන මේ අලූත් අවන්හල ගැන අදහස් දක්වමින් දර්ශන් කියන්නේ ශ්‍රී ලාංකික ආහාර රටාවේ අනන්‍යතාවය ඉදිරිපත් කිරීම සෑම විටම තමන්ගේ ආශාව වූ බවත් මේ අවන්හල හරහා එම ආශාව ඉටු වී ඇති නිසා ‘මම සෑම විටම උත්සාහ කළේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත ආහාර පිසීමටයි. කෑම සූත්‍ර අවන්හල වෙතින් මෙරට ආහාර රටාවේ සැබෑ රසය, සුවහසක් වූ පාරිභෝගිකයන් වෙත ලබා දිය හැකි බවට මට හොඳින්ම විශ්වාසයි’

‘මගේ පළමු අවන්හල විවෘත කර වසර 19 ක් පුරා ආ ගමනේ කෑම සූත්‍ර අවන්හල සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මගේ සියලූම අවන්හල්වල වගේම මෙම අවන්හලේත් සෑම විටම භාවිතයට ගැනෙන්නේ නැවුම් ශ්‍රී ලාංකීය අමු ද්‍රව්‍ය සහ අද්විතීය ශ්‍රී ලාංකීය ඉවුම් පිහුම් ක්‍රම වේදයන් පමණයි’ යනුවෙන් ඔහු පවසනවා.

‘මම මගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන වගේම ශ්‍රී ලංකාවේ උරුමය ගැනත් ඉතාම ආඩම්බර වෙනවා. ඉතින් අපේ උරුමය කියා පාන තවත් එත් අංගයක් තමයි අපේ ආහාර රටාව. මේ අවන් හල විවෘත කිරීම මගේ හිතේ දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු හීනයක්. ඇත්තටම ඒක රහසක් විදිහටයි තිබුණේ. මගේ හීනය හැබෑ කර ගන්න දර්ශන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා’ එසේ කියන්නේ අපේ බොලිවුඞ් තාරකාවිය ජැක්ලීන්.

කෑම සූත්‍ර අවන්හල සතියේ සෑම දිනකම පස්වරු 5 සිට පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘතව පවතිනවා.......උපුටා ගැනිම.LIKE එකක් දාමු. අපේ page එකටත් ඇවිල්ලා යන්න.

LikeLike · · Share

[QUOTE="redlions, post: 16922735, member: 510378"] [b]හිලක් වෙනුවෙන් මිලක් ගෙවන හෙලයන්[/b] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpf1/t1.0-9/10435099_265725046956394_5434371882493659699_n.jpg[/IMG] [IMG] [/IMG] [SIZE="5"][COLOR="Red"]පයක් 200යි, රොටියක් 200යි, බණ්ඩක්කා මාළුව 600යි.. – ජැක්ලින්ගේ කෑම සූත්‍ර අලූත් වන කොළඹ නගරයේ සුන්දරත්වයට වගේම අභිමානයට හේතු වන තවත් සුවිශේෂී කටයුත්තක් පසු ගිය සතියේ ඉරිදා සිදු වුණා. ඒ තමයි Arcade Independence Square විවෘත වීම. කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ පැරණි විගණකාධිපති ගොඩනැගිල්ලේ නිර්මාණය කෙරුණු මෙම Arcade Independence Square පිළිබඳ කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කළ යුතු තැනක් තමයි බොලිවුඩය ජය ගත් ශ්‍රී ලාංකික තාරකාවිය වන ජැකලින් ෆර්ඩිනැන්ඩස් ගේ කෑම සූත්‍ර අවන් හල. කෑම සූත්රහි තනි අයිතිකාරිය ඇය පමණක්ම නොවේ. කොළඹ නගරයට සූපවේදය නව ආරකින් සමීප කළ ප්‍රවීණ ශ්‍රී ලාංකික සූපවේදී දර්ශන් මුනිදාසත් මේ අවන්හලට වැඩි වටිනාකමක් ගෙනැවිත්. මෙම අවන්හලට පිවිසෙන්නෙකුට සැබෑ ශ්‍රී ලාංකික ආහාර භුක්ති විදීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේම බොහෝමයක් කෑම වට්ටෝරු පාරම්පරික රස රහස් යොදා ගනිමින් පිළියෙළ කෙරෙනවා. උදාහරණයක් විදිහට Dharshan’s spicy roast chickenනමින් හදුන්වන ආහාරය පිළියෙල කරන්නේ රහසිගත වට්ටෝරුවක් ඔස්සේයි. එනිසා කොළඹ නගරයේ සෙසු අවන්හල්වලට වඩා ලොකු වෙනසක් කෑම සූත්රහිදී ලබා ගන්නටට හැකි වේවි. මෙතැනදී පිළිගැන්වෙන ආහාර අතර බිත්තර රොටී, ආප්ප, පොළොස්, ඇඹුල් තියල් ප්‍රධානයි. ඇත්තෙන්ම කෑම සූත්‍ර අවන්හලට පැමිණියොත් මේ කෑම වර්ග අතරින් එකක් හෝ රස බැලීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව මතක් කළ යුතුයි. ඒ තරමටම පෙර නොවිඳි රසයක් අපට සමීප කරන්නට මේ ආහාර සමත්. බිත්තර රොටී මෙහි දී පිළිගැන්වෙන්නේ කුඩා කුඩා කොටු වශයෙන් කපා ඒ මත ලූණු මිරිස් ස්වල්පයක් තැබීමෙනුයි. ඒ වගේම මතක් වන විටත් කටට කෙළ උනන සම්බෝලය ඔවුන් මේසයට පිළිගන්වන්නේ පොල් බෑයක් බදුන ලෙස යොදා ගනිමිනුයි. ඊට අමතරව අවන්හලේ එක් පසෙක බීර වීදුරුවක් රස විදීමේ අවස්ථාවත් ලබා දීල තියෙනවා. කෑම සූත්රහි ආසන පැනවීම අභ්‍යන්තර අලංකරණ වගේ දේවලූත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගෙන එනවා. පැරණි පන්නයේ කවිච්චි වගේම මිරිස් ගලක් පවා මෙහි දකින්න තියෙනවා. මනාව පුහුණු කර ඇති කෑම සූත්‍ර අවන්හලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් ක්‍රමවේද සහ මුළුතැන්ගෙයි උපකරණ පිළිබඳ පුළුල් දැනුමකින් පරිපූර්ණ පිරිසක්. මුළුමනින්ම දර්ශන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන කෑම සූත්‍ර අවන්හලේ කිසි විටෙකත් ශීත කළ මස් මාංශ නිෂ්පාදන භාවිතයට ගන්නේ නැහැ. ආහාර පිළියෙළ කිරීමේ දී නැවුම් කුළු බඩු හා සුපිරිසිදු තෙල් පමණක් භාවිතයට ගැනීමත් දර්ශන්ගේ එක් කොන්දේසියක්. ශ්‍රී ලාංකික අපට වගේම විදෙස් සංචාරකයන්ටත් අලූත් අත්දැකීමක් ගෙන එන මේ අලූත් අවන්හල ගැන අදහස් දක්වමින් දර්ශන් කියන්නේ ශ්‍රී ලාංකික ආහාර රටාවේ අනන්‍යතාවය ඉදිරිපත් කිරීම සෑම විටම තමන්ගේ ආශාව වූ බවත් මේ අවන්හල හරහා එම ආශාව ඉටු වී ඇති නිසා ‘මම සෑම විටම උත්සාහ කළේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිත ආහාර පිසීමටයි. කෑම සූත්‍ර අවන්හල වෙතින් මෙරට ආහාර රටාවේ සැබෑ රසය, සුවහසක් වූ පාරිභෝගිකයන් වෙත ලබා දිය හැකි බවට මට හොඳින්ම විශ්වාසයි’ ‘මගේ පළමු අවන්හල විවෘත කර වසර 19 ක් පුරා ආ ගමනේ කෑම සූත්‍ර අවන්හල සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මගේ සියලූම අවන්හල්වල වගේම මෙම අවන්හලේත් සෑම විටම භාවිතයට ගැනෙන්නේ නැවුම් ශ්‍රී ලාංකීය අමු ද්‍රව්‍ය සහ අද්විතීය ශ්‍රී ලාංකීය ඉවුම් පිහුම් ක්‍රම වේදයන් පමණයි’ යනුවෙන් ඔහු පවසනවා. ‘මම මගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන වගේම ශ්‍රී ලංකාවේ උරුමය ගැනත් ඉතාම ආඩම්බර වෙනවා. ඉතින් අපේ උරුමය කියා පාන තවත් එත් අංගයක් තමයි අපේ ආහාර රටාව. මේ අවන් හල විවෘත කිරීම මගේ හිතේ දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු හීනයක්. ඇත්තටම ඒක රහසක් විදිහටයි තිබුණේ. මගේ හීනය හැබෑ කර ගන්න දර්ශන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා’ එසේ කියන්නේ අපේ බොලිවුඞ් තාරකාවිය ජැක්ලීන්. කෑම සූත්‍ර අවන්හල සතියේ සෑම දිනකම පස්වරු 5 සිට පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘතව පවතිනවා.......උපුටා ගැනිම.LIKE එකක් දාමු. අපේ page එකටත් ඇවිල්ලා යන්න. LikeLike · · Share[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom