හිලක් වෙනුවෙන් මිලක් ගෙවන හෙලයන්

redlions

Banned
May 29, 2014
247
8
0
හිලක් වෙනුවෙන් මිලක් ගෙවන හෙලයන්

10435099_265725046956394_5434371882493659699_n.jpg


පයක් 200යි, රොටියක් 200යි, බණ්ඩක්කා මාළුව 600යි.. – ජැක්ලින්ගේ කෑම සූත‍්‍ර

අලූත් වන කොළඹ නගරයේ සුන්දරත්වයට වගේම අභිමානයට හේතු වන තවත් සුවිශේෂී කටයුත්තක් පසු ගිය සතියේ ඉරිදා සිදු වුණා. ඒ තමයි Arcade Independence Square විවෘත වීම. කොළඹ නිදහස් චතුරස‍්‍රය ආසන්නයේ පැරණි විගණකාධිපති ගොඩනැගිල්ලේ නිර්මාණය කෙරුණු මෙම Arcade Independence Square පිළිබඳ කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කළ යුතු තැනක් තමයි බොලිවුඩය ජය ගත් ශ‍්‍රී ලාංකික තාරකාවිය වන ජැකලින් ෆර්ඩිනැන්ඩස් ගේ කෑම සූත‍්‍ර අවන් හල.

කෑම සූත‍්‍රහි තනි අයිතිකාරිය ඇය පමණක්ම නොවේ. කොළඹ නගරයට සූපවේදය නව ආරකින් සමීප කළ ප‍්‍රවීණ ශ‍්‍රී ලාංකික සූපවේදී දර්ශන් මුනිදාසත් මේ අවන්හලට වැඩි වටිනාකමක් ගෙනැවිත්.

මෙම අවන්හලට පිවිසෙන්නෙකුට සැබෑ ශ‍්‍රී ලාංකික ආහාර භුක්ති විදීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේම බොහෝමයක් කෑම වට්ටෝරු පාරම්පරික රස රහස් යොදා ගනිමින් පිළියෙළ කෙරෙනවා. උදාහරණයක් විදිහට Dharshan’s spicy roast chickenනමින් හදුන්වන ආහාරය පිළියෙල කරන්නේ රහසිගත වට්ටෝරුවක් ඔස්සේයි. එනිසා කොළඹ නගරයේ සෙසු අවන්හල්වලට වඩා ලොකු වෙනසක් කෑම සූත‍්‍රහිදී ලබා ගන්නටට හැකි වේවි.

මෙතැනදී පිළිගැන්වෙන ආහාර අතර බිත්තර රොටී, ආප්ප, පොළොස්, ඇඹුල් තියල් ප‍්‍රධානයි. ඇත්තෙන්ම කෑම සූත‍්‍ර අවන්හලට පැමිණියොත් මේ කෑම වර්ග අතරින් එකක් හෝ රස බැලීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව මතක් කළ යුතුයි. ඒ තරමටම පෙර නොවිඳි රසයක් අපට සමීප කරන්නට මේ ආහාර සමත්.

බිත්තර රොටී මෙහි දී පිළිගැන්වෙන්නේ කුඩා කුඩා කොටු වශයෙන් කපා ඒ මත ලූණු මිරිස් ස්වල්පයක් තැබීමෙනුයි. ඒ වගේම මතක් වන විටත් කටට කෙළ උනන සම්බෝලය ඔවුන් මේසයට පිළිගන්වන්නේ පොල් බෑයක් බදුන ලෙස යොදා ගනිමිනුයි. ඊට අමතරව අවන්හලේ එක් පසෙක බීර වීදුරුවක් රස විදීමේ අවස්ථාවත් ලබා දීල තියෙනවා.

කෑම සූත‍්‍රහි ආසන පැනවීම අභ්‍යන්තර අලංකරණ වගේ දේවලූත් ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය ගෙන එනවා. පැරණි පන්නයේ කවිච්චි වගේම මිරිස් ගලක් පවා මෙහි දකින්න තියෙනවා.

මනාව පුහුණු කර ඇති කෑම සූත‍්‍ර අවන්හලේ කාර්ය මණ්ඩලය ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික ඉවුම් පිහුම් ක‍්‍රමවේද සහ මුළුතැන්ගෙයි උපකරණ පිළිබඳ පුළුල් දැනුමකින් පරිපූර්ණ පිරිසක්. මුළුමනින්ම දර්ශන්ගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක වන කෑම සූත‍්‍ර අවන්හලේ කිසි විටෙකත් ශීත කළ මස් මාංශ නිෂ්පාදන භාවිතයට ගන්නේ නැහැ. ආහාර පිළියෙළ කිරීමේ දී නැවුම් කුළු බඩු හා සුපිරිසිදු තෙල් පමණක් භාවිතයට ගැනීමත් දර්ශන්ගේ එක් කොන්දේසියක්.

ශ‍්‍රී ලාංකික අපට වගේම විදෙස් සංචාරකයන්ටත් අලූත් අත්දැකීමක් ගෙන එන මේ අලූත් අවන්හල ගැන අදහස් දක්වමින් දර්ශන් කියන්නේ ශ‍්‍රී ලාංකික ආහාර රටාවේ අනන්‍යතාවය ඉදිරිපත් කිරීම සෑම විටම තමන්ගේ ආශාව වූ බවත් මේ අවන්හල හරහා එම ආශාව ඉටු වී ඇති නිසා ‘මම සෑම විටම උත්සාහ කළේ ශ‍්‍රී ලාංකේය අනන්‍යතාව සහිත ආහාර පිසීමටයි. කෑම සූත‍්‍ර අවන්හල වෙතින් මෙරට ආහාර රටාවේ සැබෑ රසය, සුවහසක් වූ පාරිභෝගිකයන් වෙත ලබා දිය හැකි බවට මට හොඳින්ම විශ්වාසයි’

‘මගේ පළමු අවන්හල විවෘත කර වසර 19 ක් පුරා ආ ගමනේ කෑම සූත‍්‍ර අවන්හල සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මගේ සියලූම අවන්හල්වල වගේම මෙම අවන්හලේත් සෑම විටම භාවිතයට ගැනෙන්නේ නැවුම් ශ‍්‍රී ලාංකීය අමු ද්‍රව්‍ය සහ අද්විතීය ශ‍්‍රී ලාංකීය ඉවුම් පිහුම් ක‍්‍රම වේදයන් පමණයි’ යනුවෙන් ඔහු පවසනවා.

‘මම මගේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය ගැන වගේම ශ‍්‍රී ලංකාවේ උරුමය ගැනත් ඉතාම ආඩම්බර වෙනවා. ඉතින් අපේ උරුමය කියා පාන තවත් එත් අංගයක් තමයි අපේ ආහාර රටාව. මේ අවන් හල විවෘත කිරීම මගේ හිතේ දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු හීනයක්. ඇත්තටම ඒක රහසක් විදිහටයි තිබුණේ. මගේ හීනය හැබෑ කර ගන්න දර්ශන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා’ එසේ කියන්නේ අපේ බොලිවුඞ් තාරකාවිය ජැක්ලීන්.

කෑම සූත‍්‍ර අවන්හල සතියේ සෑම දිනකම පස්වරු 5 සිට පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘතව පවතිනවා.......උපුටා ගැනිම.LIKE එකක් දාමු. අපේ page එකටත් ඇවිල්ලා යන්න.

LikeLike · · Share
 

redlions

Banned
May 29, 2014
247
8
0
එංගලන්තෙට ආවනම් මීට වඩා ඔයිට වඩා හොඳ හිලක් තියෙන ලස්සන කෙල්ලෙක් ඔය කෑම වලට යන වියදමට ගහලා යන්න පුලුවන්
 

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    මමත් ඉන්නෙ ප්ලේන් ආප්ප 5යි,බිත්තර ආප්ප 1ක් සමග කට්ට සම්බෝලයක් කාල එන්ට..Just 900Rs only :dull:
    service charge 33% :lol:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මමත් ඉන්නෙ ප්ලේන් ආප්ප 5යි,බිත්තර ආප්ප 1ක් සමග කට්ට සම්බෝලයක් කාල එන්ට..Just 900Rs only :dull:

    +Service charges.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ මේකෙන් කෑවොත් මාසෙ පඩියම ඉවරවෙලා , ඊලග මාසෙට ණයත් වෙන්න වෙනවනේ බන් , අයි යකෝ හරි %^&* ගානක්නේ මේක
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොන රෙද්දකටද යකෝ මෙච්චර ගනන්.
    මේවා පොශ් එවුන්ටයි වෙන්ඩ පොශ් එවුන්ටයි තමයි තියෙන්නේ. අපිට මොනවත් නෑ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මමත් ඉන්නෙ ප්ලේන් ආප්ප 5යි,බිත්තර ආප්ප 1ක් සමග කට්ට සම්බෝලයක් කාල එන්ට..Just 900Rs only :dull:

    ආප්ප ටිකක් ගෙදර හදන් කාපන්, රසයි, පිරිසිදුයි, අනික ආප්ප 100ක් විතර ඔය ගානට හදන්න පුලුවන් :D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සමන්‍යයෙන් ලන්ඩන් වල ඔය ‍රේට් එක‍ට‍ ලංකාවේ කෑම විකිණෙනවා.:oo:
    මෙක ලංකාවේ කරන එක විහිළුවක්.:rolleyes:

    ඇරත් හිනායන කාරනය පොල් සම්බොල 200/=:oo: :rolleyes:රත්තරන් පොල්ද? එහෙම ත් අඟහරු වලනි වාගේ ආනයනය කරන පොල්ද?:oo:
    ලුණු මිරිස් 100/= :oo::eek::rolleyes:

    ඇරත් සමන්‍ය අපි කඩෙන් ගන්න ආප්ප එක්ක නිකන් හම්බවෙන ලුණුමිරිස ආයේ පංකාදු පහයි.:D
    ඉතින් ඔතන කෑම කන්න නෙමෙයි මම හිත්න්නෙ යන්නේ වෙන වැඩක‍ටද කොහෙද:eek::rolleyes:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපි වගෙ අසරනයො ටාගට් කරලා නෙමෙයි බන් ඔවා දාන්නෙ..අපි හුල්ලන් නැතුව ඉමු කන උන් ගිහින් කාපුවාවෙ... පොශ් උන් ආප්පයක් 200ක් දිලා කද්දි අපි චිකන් කොත්තුවක් කාලා කොක් බඩියකුත් ගහලා තව ඉතුරු උනොත් දුමකුත් දාලා එන්නෙ
     
    Jul 18, 2014
    155
    31
    0
    අපි වගෙ අසරනයො ටාගට් කරලා නෙමෙයි බන් ඔවා දාන්නෙ..අපි හුල්ලන් නැතුව ඉමු කන උන් ගිහින් කාපුවාවෙ... පොශ් උන් ආප්පයක් 200ක් දිලා කද්දි අපි චිකන් කොත්තුවක් කාලා කොක් බඩියකුත් ගහලා තව ඉතුරු උනොත් දුමකුත් දාලා එන්නෙ

    උබ හිගන්න උනා කියල අනෙක් උන් පලි නැහැ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජකලින් වෙන කඩේකින් ආප්ප ගෙනත් විකුණනවද කොහෙද? ඔතන තියෙන්නේ Cooking නෙමෙයි Buying And selling එකයි ඔච්චර ගණන්..:yes::yes::yes: