One thing I don't know why..It starts? Right?
With අමතක වෙලා.One thing I don't know why..
It doesn't even matter how hard you try..![]()
Correct but I really don't get the underlying humor in this joke.With අමතක වෙලා.
හැබැයි මේකෙ කියන්නෙ නම් යතුර දාල කැරකුවම start වෙන කෑල්ල ගැන විතරයි.![]()
හයියෝ උඹත්. එ‍්කෙ අනිත් පැත්ත වෙන්ඩ අැති. එකපාර මේක තේරුම් ගන්න අවශ්‍ය අවම IQ level එකක් අැති.Correct but I really don't get the underlying humor in this joke.it seems like one of those stupid jokes that only people with low IQs enjoy.
![]()
හයියෝ උඹත්. එ‍්කෙ අනිත් පැත්ත වෙන්ඩ අැති.
හිටහන්කො ගොනාට වගේ විස්තර කරල දෙන්ඩ.
Question : "What happens when you turn the car key?"
Answer : "It (the car) starts."
මේකෙ joke එක බං අරූ හෙන හෑල්ලක් කියන්න පටන් ගන්න කලින් it starts තැනින් නතර කරන එක. In the End සිංදුව සාමාන්‍යයෙන් metal/nu metal/rock/alt rock වගේ genre ගැන ලොකුවට උනන්දුවක් නැති උන් වුණත් හොඳට දන්න culturally significant සිංදුවක්නෙ.
මේකෙ joke එක තියෙන්නෙ උෟ "it starts" කියල එ‍්කට උත්තරේ දෙන එක තමයි. මේක සාමාන්‍යයෙන් meme වලට නිතර පාවිච්චි කරන scenario එකක්නෙ. උදාහරණයක් විදිහට "me doing something" කියලා දැක්කම commonly හිතා ගන්න පුළුවන් දෙයක් කරමින් ඉන්න කෙනෙක්ව meme එකට දානවා වගේ.
එ‍්ත් තේරෙන් නැත්තම් මේ දවස්වල උදාහරණයක් ගත්තොත් හඳුනා බයිට් වෙච්ච එකේ "බිග් කුච්චන්" සීන් එකම ගනින්කො. "When parents ask why I don't have a girlfriend" කියල ලියල යටින් හඳුනා "බිග් කුච්චන් (big question)" කියල කියන වීඩියෝ කෑල්ලක් දාල meme එකක් හදනවා. යටින් තියෙන දේ culturally significant, දැක්ක ගමන් අඳුරන දෙයක් වුණාම, එ‍්ක උඩින් ලියල තියෙන වාක්‍යයටත් ගැළපෙන්න හදා ගන්න එක තමයි මෙතනදි meme එකක් වෙන්නෙ.
දැන් තේරුණාද.
ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ ඇහැ
![]()
IQ 160 unata bus eke ticket ekak ganna salli na neda?