Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හිල් ප්රශ්ණය - [Must Read] !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]හිල් ප්රශ්ණය - [Must Read] ![/PLAIN]

ජපන්, ඇමරිකන් සහ ලංකා පුරේ ජනාධිපති 3 කට්ටුව ප්ලේන් එකේ ගමනක් යනකොට ඕක කඩා වැටුනලු කව්රුත් ජීවත් වෙන්නේ නැති කැලේකට. මුන් 3 දෙනාගේ වාසනාවට කාටවත් අතුරු ආන්තරාවක් හිංසාවක් නැතුව බේරුනාලු. ප්ලේන් එකේ අනිත් උන් ගැන වගක් නෑ උන් මැරෙන්න ඇති මයේ හිතේ. දැන් ඔය ප්ලේන් එකේ අරගෙන ආපු කෑම බීමත් සීසීකඩ… දන්නවනේ ඉතින්… ලංකාවේ සිරිත් විරිත්… නාස්ති කරන්නේ මොටෙයි… ලංකාවේ එකා එහෙම වැටිලා තිබ්බ ටින් කෑම පුළුවන් තරමක් එයාගේ මල්ලට දා ගත්තලු. හැබැයි ඉතින් අනිත් උන් දෙන්න නම් නිකන් අපෝ මේ වගේ ලොබයෙක්… කුනෙක්. බඩජහරියෙක්… දන්නේ නැද්ද ඔය පර සුද්දෝ අපිට දාන කින්ඩි. එත් ඉතින් ලංකාවේ උන්ව හදන්න පුලුවනිද?

කොහොමින් හරි දැන් ඉතින් මේ තුන් දෙනාම කැලේ ඔලුව හැරිච්ච අතේ යනවලු මොනයම් හෝ පිහිටක් බලාපොරොත්තුවෙන්. අපේ ලංකාවේ ගොයියත් යනවලු අනිත් ඩබල යන පස්සෙන්… අපි ඉතින් හැමදාම එහෙමනේ… ටික දුරක් ඇවිදලා ඇවිදලා මහන්න්සි වේගන එනකොට නැව ගිලුනත් බෑන් චූන් අපේ ලොක්ක පටන් ගත්ත අර ටින් එකක් කඩලා ඒක කන්න… අනේ දැන් ඉතින් අනිත් ඩබල කටක් ඇරලා අපේ එකාගෙන් ටින් කෑම එකක් වත් ඉල්ලන්නේ කොහොමද… උන් කියපු අනං මනං වල හැටියට. උනුත් ඉතින් බඩගින්දර දරාගෙන ඉන්න වෙලාවේ කොහෙවත් යන යකෙක් පාත් උනාලු එතනට. "ට්රී ෆෝලින්ග් මෑන්ස්ට බුල් පෝකින්" කිව්වලු.

යකා :  මට හොඳටම බඩගිනියි බොලව්… මම තොපිල 3 දෙනාට එක ප්රශ්ණේ ගානේ අහන්න දෙනවා මම හරි උත්තරේ දුන්නොත් ඒ ප්රශ්ණේ අහපු එකාව කනවා. නොදුන්නොත් ඉතුරු වෙන උන්ට ජීවිත දානය දෙනවා… (හරිම සාදාරණ යකෙක්)

ඇමරිකන් කාරයයි ජප්පයි දෙන්නට දෙන්න මූණ බලා ගත්ත… අපේ එකා ඉතින් හැමදාම වගේ වගේ වගක් පැත්තකට වෙලා ඉන්නව. දැන් ඉතින් උන් දෙන්න කල්පනා කළා ලංකාවේ එකා ඉතින් මෝඩ සරම් ජොනිය නේ… ඌට පුලුවන්ද යකාගෙන් උත්තර දෙන්න බැරි ප්රශ්ණයක් අහන්න. ඔන්න ඇමරිකන් අලි ඔලු ජනාධිපති කිව්වලු මම අහන්නම් ඉස්සෙලාම අහල උඹල ඔක්කොමම බේරා ගන්නම් කියල ඇහුව ප්රශ්ණය.

ඇමරිකන් බුවා :  හරි යකෝ !! කියපන් මේ මුළු විශ්වයේම අහසේ තරු කීයක් තියෙනවද ?

යකා :  (මදක් කල්පනා කරල) මෙට්චරයි කියල ගානක් කිව්වලු. දැන් නිකන් එට්චර ගනින්න දන්නවා වගේ මගෙන් කීයද කීයද කියල අහන්න එපා ඕන්. දැන් ඕක ගනින්න පුලුවන්ද ඔප්පු කරන්න පුළුවන් ද? බෑ නේ. ඇමරිකන් කාරය හබක්.

ජපන් බුවා :  (මදක් වෙව්ලමින්) කියපන් බලන්න මුහුදේ වතුර ගැලුම් කීයක් තියෙනවද ?

යකා :  (ආයෙත් ටිකක් කල්පනා කරල) ගැලුම් මෙට්චරයි කියල ගානක් කිව්වලු. දැන් ඕකත් ගනින්න පුලුවන්ද ? බෑ නේ. ජපනාත් ඉවරයි.

දැන් අපේ ගොයියාගේ වාරේ… එත් අපේ එකා ඌ කාල ඉවරවුනු ටින් එක අඩිය පැත්ත හරවල එක කොහෙන්දෝ හම්බෙච්ච යකඩ කූරකින් හිල් කරනවා ලු.

යකා :  (බලන් ඉඳල බැරිම තැන) ඕයි ඉක්මනට අහනවා අයිසේ තමුසෙගෙ ප්රශ්ණේ…. මට බඩගිනියි.

අපේ එකා :  (අර හිල් ගොඩාක් තියෙන ටින් එක යකාගේ අතට දීල) “මෙන්න මේක පොඩ්ඩක් අල්ල ගනින් බං” කිව්වලු ඊට පස්සේ දඩාර වාතයක් ඇරියලු (ඔව් ඔව් ශිෂ්ඨ බාසාවෙන් පඩයක් කියන එක තමයි)

“හරි කියපන් බලන්න මොන හිලෙන් ද ඒ සද්දේ ආවේ ??”

අනේ යකා දැන් හෙන කල්පනා ලෝකෙක ගිලිලා… ඇයි උගේ අතේ හිල් ගොඩක් තියෙන ටින් එක නේ… එත් ඉතින් ලංකාවේ එක මෝඩයා නිසා තෝරලා තෝරලා කිව්වලු මෙන්න මේකෙන් කියල ටින් එකේ එක හිලක් පෙන්නුවලු…

අපේ ගොයියා :  “අනේ බොල යකෝ… ඒ සද්දේ ආවේ මෙන්න මේකෙන්” කියල සරම උස්සල තව ඩොන් එකක් අරින ගමන් කිව්වලු..

කතාවේ මොරාල් එක

ලංකාවේ උන් වන අප කොහේ කොතන කර බා ගෙන මෝඩයෝ, ලෝබයෝ, බඩජහරියෝ වගේ ජීවත් උනත් “We Run එදා වේල ටුවර්ස්”.

කන්න ඕන වෙලාවේ කාල බොන්න ඕන වෙලාවේ බීල අවසානෙට ඕන යකෙක්ගෙන් බේරිලා එන වැඩ කාරයෝ.

"සෝ යු වයිට් ඈසස් ඩොන්’ට අන්ඩර්-එස්ටිමෙට් ශ්රී ලංකන්ස්."

උපුටාගැනීම

[QUOTE="Rovin, post: 11753982, member: 121927"] [b][PLAIN]හිල් ප්රශ්ණය - [Must Read] ![/PLAIN][/b] [SIZE=3]ජපන්, ඇමරිකන් සහ ලංකා පුරේ ජනාධිපති 3 කට්ටුව ප්ලේන් එකේ ගමනක් යනකොට ඕක කඩා වැටුනලු කව්රුත් ජීවත් වෙන්නේ නැති කැලේකට. මුන් 3 දෙනාගේ වාසනාවට කාටවත් අතුරු ආන්තරාවක් හිංසාවක් නැතුව බේරුනාලු. ප්ලේන් එකේ අනිත් උන් ගැන වගක් නෑ උන් මැරෙන්න ඇති මයේ හිතේ. දැන් ඔය ප්ලේන් එකේ අරගෙන ආපු කෑම බීමත් සීසීකඩ… දන්නවනේ ඉතින්… ලංකාවේ සිරිත් විරිත්… නාස්ති කරන්නේ මොටෙයි… ලංකාවේ එකා එහෙම වැටිලා තිබ්බ ටින් කෑම පුළුවන් තරමක් එයාගේ මල්ලට දා ගත්තලු. හැබැයි ඉතින් අනිත් උන් දෙන්න නම් නිකන් අපෝ මේ වගේ ලොබයෙක්… කුනෙක්. බඩජහරියෙක්… දන්නේ නැද්ද ඔය පර සුද්දෝ අපිට දාන කින්ඩි. එත් ඉතින් ලංකාවේ උන්ව හදන්න පුලුවනිද? කොහොමින් හරි දැන් ඉතින් මේ තුන් දෙනාම කැලේ ඔලුව හැරිච්ච අතේ යනවලු මොනයම් හෝ පිහිටක් බලාපොරොත්තුවෙන්. අපේ ලංකාවේ ගොයියත් යනවලු අනිත් ඩබල යන පස්සෙන්… අපි ඉතින් හැමදාම එහෙමනේ… ටික දුරක් ඇවිදලා ඇවිදලා මහන්න්සි වේගන එනකොට නැව ගිලුනත් බෑන් චූන් අපේ ලොක්ක පටන් ගත්ත අර ටින් එකක් කඩලා ඒක කන්න… අනේ දැන් ඉතින් අනිත් ඩබල කටක් ඇරලා අපේ එකාගෙන් ටින් කෑම එකක් වත් ඉල්ලන්නේ කොහොමද… උන් කියපු අනං මනං වල හැටියට. උනුත් ඉතින් බඩගින්දර දරාගෙන ඉන්න වෙලාවේ කොහෙවත් යන යකෙක් පාත් උනාලු එතනට. "ට්රී ෆෝලින්ග් මෑන්ස්ට බුල් පෝකින්" කිව්වලු. [B]යකා :[/B][/SIZE] [SIZE=3] මට හොඳටම බඩගිනියි බොලව්… මම තොපිල 3 දෙනාට එක ප්රශ්ණේ ගානේ අහන්න දෙනවා මම හරි උත්තරේ දුන්නොත් ඒ ප්රශ්ණේ අහපු එකාව කනවා. නොදුන්නොත් ඉතුරු වෙන උන්ට ජීවිත දානය දෙනවා… (හරිම සාදාරණ යකෙක්) ඇමරිකන් කාරයයි ජප්පයි දෙන්නට දෙන්න මූණ බලා ගත්ත… අපේ එකා ඉතින් හැමදාම වගේ වගේ වගක් පැත්තකට වෙලා ඉන්නව. දැන් ඉතින් උන් දෙන්න කල්පනා කළා ලංකාවේ එකා ඉතින් මෝඩ සරම් ජොනිය නේ… ඌට පුලුවන්ද යකාගෙන් උත්තර දෙන්න බැරි ප්රශ්ණයක් අහන්න. ඔන්න ඇමරිකන් අලි ඔලු ජනාධිපති කිව්වලු මම අහන්නම් ඉස්සෙලාම අහල උඹල ඔක්කොමම බේරා ගන්නම් කියල ඇහුව ප්රශ්ණය. [B]ඇමරිකන් බුවා :[/B][/SIZE] [SIZE=3] හරි යකෝ !! කියපන් මේ මුළු විශ්වයේම අහසේ තරු කීයක් තියෙනවද ? [B]යකා :[/B][/SIZE] [SIZE=3] (මදක් කල්පනා කරල) මෙට්චරයි කියල ගානක් කිව්වලු. දැන් නිකන් එට්චර ගනින්න දන්නවා වගේ මගෙන් කීයද කීයද කියල අහන්න එපා ඕන්. දැන් ඕක ගනින්න පුලුවන්ද ඔප්පු කරන්න පුළුවන් ද? බෑ නේ. ඇමරිකන් කාරය හබක්. [B]ජපන් බුවා :[/B][/SIZE] [SIZE=3] (මදක් වෙව්ලමින්) කියපන් බලන්න මුහුදේ වතුර ගැලුම් කීයක් තියෙනවද ? [B]යකා :[/B][/SIZE] [SIZE=3] (ආයෙත් ටිකක් කල්පනා කරල) ගැලුම් මෙට්චරයි කියල ගානක් කිව්වලු. දැන් ඕකත් ගනින්න පුලුවන්ද ? බෑ නේ. ජපනාත් ඉවරයි. දැන් අපේ ගොයියාගේ වාරේ… එත් අපේ එකා ඌ කාල ඉවරවුනු ටින් එක අඩිය පැත්ත හරවල එක කොහෙන්දෝ හම්බෙච්ච යකඩ කූරකින් හිල් කරනවා ලු. [B]යකා :[/B][/SIZE] [SIZE=3] (බලන් ඉඳල බැරිම තැන) ඕයි ඉක්මනට අහනවා අයිසේ තමුසෙගෙ ප්රශ්ණේ…. මට බඩගිනියි. [B]අපේ එකා :[/B][/SIZE] [SIZE=3] (අර හිල් ගොඩාක් තියෙන ටින් එක යකාගේ අතට දීල) “මෙන්න මේක පොඩ්ඩක් අල්ල ගනින් බං” කිව්වලු ඊට පස්සේ දඩාර වාතයක් ඇරියලු (ඔව් ඔව් ශිෂ්ඨ බාසාවෙන් පඩයක් කියන එක තමයි) [B]“හරි කියපන් බලන්න මොන හිලෙන් ද ඒ සද්දේ ආවේ ??”[/B][/SIZE] [SIZE=3] අනේ යකා දැන් හෙන කල්පනා ලෝකෙක ගිලිලා… ඇයි උගේ අතේ හිල් ගොඩක් තියෙන ටින් එක නේ… එත් ඉතින් ලංකාවේ එක මෝඩයා නිසා තෝරලා තෝරලා කිව්වලු මෙන්න මේකෙන් කියල ටින් එකේ එක හිලක් පෙන්නුවලු… [B]අපේ ගොයියා :[/B][/SIZE] [SIZE=3] “අනේ බොල යකෝ… ඒ සද්දේ ආවේ මෙන්න මේකෙන්” කියල සරම උස්සල තව ඩොන් එකක් අරින ගමන් කිව්වලු.. [/SIZE][CENTER][SIZE=3] [URL="http://www.flickr.com/photos/62031981@N03/6085360640/"][IMG]http://farm7.static.flickr.com/6205/6085360640_f82b7d3b5c.jpg[/IMG][/URL][/SIZE] [LEFT]:lol::rofl: [/LEFT] [/CENTER] [RIGHT][SIZE=3] [SIZE=2]කතාවේ මොරාල් එක [/SIZE][/SIZE][SIZE=2] [/SIZE] [SIZE=2] [B]ලංකාවේ [/B][/SIZE][SIZE=2][B]උන් වන අප කොහේ කොතන කර බා ගෙන මෝඩයෝ, ලෝබයෝ, බඩජහරියෝ වගේ ජීවත් උනත් “We Run එදා වේල ටුවර්ස්”. කන්න ඕන වෙලාවේ කාල බොන්න ඕන වෙලාවේ බීල අවසානෙට ඕන යකෙක්ගෙන් බේරිලා එන වැඩ කාරයෝ. "සෝ යු වයිට් ඈසස් ඩොන්’ට අන්ඩර්-එස්ටිමෙට් ශ්රී ලංකන්ස්." :cool: [URL="http://www.thelastrow.net/"][SIZE=1]උපුටාගැනීම[/SIZE][/URL] [/B][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom