හිලේ බලේ 🙉🤣

Clemo

Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    නිලියෙකුට ගැහුවා කියලා හිත හදාගන්න වියදම් කරන සල්ලි මුන්.
    අර පූසට වියදම් කරපු ලක්ෂ නවයට මුට ඕකිට වැඩිය සුපිරි කෑලි දහයකට විතර ගහන්න තිබුනා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නිලියෙකුට ගැහුවා කියලා හිත හදාගන්න වියදම් කරන සල්ලි මුන්.
    අර පූසට වියදම් කරපු ලක්ෂ නවයට මුට ඕකිට වැඩිය සුපිරි කෑලි දහයකට විතර ගහන්න තිබුනා.
    උඹට කොහෙහරි ගමනක් ..

    මරුටියක යන්නත් පුලුවන්
    ඇල්ටො එකක යන්නත් පුලුවන්
    ප්‍රිමියො එකක් යන්නත් පුලුවන්
    නැත්නම් ජීප් එකක
    BMW එකක.

    ඒත් ලාභයි කියලා හැමෝම මරුටි එකේ යන්නෙ නෑනෙ. මේකත් ඒ වගේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,707
    113
    Kandy
    ගිනි අවි සහ ගිනි කෙලි පොතෙත් තියෙනවා ඉස්සර ලන්කාවේ පාතාලයෙකුත් දෙමල ෆිම් එකක් බලලා ඒකේ හිටිය නිලිය ලන්කාවට ගෙනත් ගැහුවා කියලා
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ගිනි අවි සහ ගිනි කෙලි පොතෙත් තියෙනවා ඉස්සර ලන්කාවේ පාතාලයෙකුත් දෙමල ෆිම් එකක් බලලා ඒකේ හිටිය නිලිය ලන්කාවට ගෙනත් ගැහුවා කියලා
    ei ban ahinsaka ewun gennala gahanne. un mokakda karapu waradda?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගිනි අවි සහ ගිනි කෙලි පොතෙත් තියෙනවා ඉස්සර ලන්කාවේ පාතාලයෙකුත් දෙමල ෆිම් එකක් බලලා ඒකේ හිටිය නිලිය ලන්කාවට ගෙනත් ගැහුවා කියලා
    Sirisena cooray neda Thabu genawa kiyanne