හිල ලොකුද? කූර පොඩිද?

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හිල ලොකුද? කූර පොඩිද?

    හිල ලොකුද? කූර පොඩිද? :rofl:


    සුවය නැත මුල් දවසෙ පමණින්
    දැනුනෙ මට ඒ දහම නුඹ ගෙන්
    මුලදි තද බව නොමැත දිනකින්
    අනේ අම්මප දහම ලොව පෙම්




    හිරට දැනුනා ගත්ත දවසෙම
    දිනපතා භාවිතා කළ විට
    මාසයක් නම් ගෙවුණ නොදැනිම
    යනව ලිස්සල මටත් නොදැනිම



    දුර වැඩී නුඹ මගේ යහනට
    ලඟට ගත්තා නිදා ගන්නට
    ඇඳ ලඟින් නුඹ තියා රෑ මැද
    නිදා ගත්තා පැත්තකින් මම



    ගෙවී ඇත දැන් නැවුම් බව නම්
    නොදැනේ මට ගහන බව නම්
    අඩියෙ වදිනා බව දැනේ නම්
    ඇතුලෙ බව මා සිතා සැනසෙම්



    කකුල් අඹරා එඹුව සැනෙකින්
    හිර වේද ඇතුලටම සැබවින්
    නමුදු නොදැනේ තද බවක් නම්
    ස්පාර්ක් වීලා යාවි “ට්‍රිප් ස්විච්“​
    *
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    **
    *
    *
    *
    *
    :P:P:P
    Written by sAm_ශ්‍රී_Perera​
    "sams story blog"​
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    9305664.gif
    9305664.gif
    9305664.gif
     
    • Like
    Reactions: Ithika mithika