හිසට නිවහනක්

marlin 01

Member
Dec 23, 2012
81
2
0
S\UPERB WORK MATCHO!! NO WORDS TO COMMENT!!! U ARE REAL HEROES!!! WISH U MORE AND MORE LUCK IN FUTURE!! BUDUSARANAIII!!!!
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    Rep 8+ from netlife007


    hoda wadak bohoma pin

    මේ පොටෝ ටික අපිට පෙන්නුවට උබටත් ගොඩක්ම පින්,,,
    සම්බන්ධවූ සැම දෙනාටමත් ජාති ජාතිත් පලදෙවි මේ පිංකම....
    අපිට මේක දැකලා මෙහෙම සතුටු නම් කරපු සෙට් එකට කොහොම ඇත්ද?

    ගොඩක් හොද වැඩක් මචන් කරල තියෙන්නෙ......

    2rntpc9.jpg

    godakk hoda wedak..kohoma unat mekata podi hari udawwak karapu hamotama pin...

    anna kollo !!!

    Great work

    නියම කොල්ලේ සෙට් එකක්...

    mara pin athe wadak
    kawadakatat wada dan lankawe me wage dewal godak ahana dakinawa

    saddu saddu

    S\UPERB WORK MATCHO!! NO WORDS TO COMMENT!!! U ARE REAL HEROES!!! WISH U MORE AND MORE LUCK IN FUTURE!! BUDUSARANAIII!!!!

    උපදින හැම ආත්මයකම මේ කරපු පින පලදේවා මචන්ලා !!!

    meka karapu unta machan thawa thawa shakthiya dairya labennaone.. me wage un thawa me ratata one..

    Great Work.. :)

    comment කරපු ඔක්කොටම තුති.​
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ලොකු පිනක් කර ගත්තෙ. ඇත්තටම මටත් මාර සතුටක් දැනෙන්නෙ මේක බැලුවම.
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    වචනෙන් කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා උබල සෙට් එක මේ කරලා තියන වටිනා දේ දැක්කම. ආපසු දෙයක් බලාපොරොත්තු නොවී තවත් කෙනෙක්ට උදව් කරන මිනිස්සු අද ඉන්නේ බොහොම අතලොස්සයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    නියම වැඩක් ... මේ විදියෙ මිනිස්සුන්න්ට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන...
    මේ පිනෙන් උපනුපන් භවයක් පාසා යාන වාහන, ඇඳුම් පැලඳූම්, හොඳ ගෙවල් මේ සෙට් එකට ලැබේවා