හිසරදය මිනිත්තු 3න් සුවකර ගන්නේ මෙහෙමයි.

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
හිසරදය මිනිත්තු 3න් සුවකර ගන්නේ මෙහෙමයි.

ඖෂධ භාවිතා කිරීමකින් තොරව ඕනෑම දරුණු හිසරදයක් මිනිත්තු කිහිපයක් ඇතුලත සුවකරගත හැකි සාර්ථක ක්‍රමවේදයක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙම ක්‍රමවේදයේදී හිස වඩාත් හොඳින් සම්භාහනය වෙන නිසා රුධිර සංසරණය වැඩිදියුණු වෙන අතර, ආතතිය සහ වේදනාවද ක්ෂණිකව දුරු වී යනවා.ල බ්එමර්ක රුපැාහ

බොහොමයක් ඖෂධ වලින් ලබාගත නොහැකි සාර්ථකත්වයක් මෙම ක්‍රමවේදය මගින් ඔබට ලබාගන්නට පුළුවන් වෙනවාට කිසිඳු සැකයක් නැහැ.

1. වැඩි ඝනකමක් නැති සුදුසු තුවායක් තෝරාගෙන, එය ඝන රෝලක් විදියට හිටින ලෙස දගර කරගන්න.

2. පසුව රෝල් කරගත් එම තුවාය ඛෙල්ලේ පසුපස ප්‍රදේශයට තද වෙන ලෙස අත්දෙකෙන් අල්ලාගන්න.

3. දැන් එම තුවාය හිස, ඛෙල්ල සහ උරහිස ප්‍රදේශය පුරාවට එහා මෙහා රැගෙන යන්න. යම් රිද්මයකින් යුතුව එය සිදුකරන ගමන්, තුවාය තරමක් බුරුල් කරමින් පීඩනය පාලනය කරගැනීමටද අමතක කරන්න එපා.ල ච්සබ රුකසැඩැ

4. මිනිත්තු තුන හතරක් මෙය සිදුකරන විට හිසරදය හේතුවන් දැනෙන වේදනාව සමනය වෙනවා. පළමු වතාවෙන් හිසරදය සමනය වුනේ නැත්තම්, මිනිත්තු 10ක විරාමයක් ගෙන නැවත එම ප්‍රතිකාරය සිදුකරන්න.ල ප්ිි්ටැල ිච්ල එයැර්චහ

චිකිත්සක විශේෂඥයින් විශ්වාස කරන පරිදි. හිසරදය ඇතිකරන ප්‍රධානම හේතුව වන්නේ මස්පිඩු පෙරලීමයි. මෙම තුවා සම්භාහනය සිදුකරන විට හිස අවට ප්‍රදේශය ඉහිල් වෙන නිසා මස්පිඩු පෙරලීම් තුරල් වී යනවා.ල දෙදාි

මින්ට් කොළ වලින් සාදාගත් තේ එකක් පානය කොට මෙම සම්භාහනය සිදුකරනවානම්, දරුණු හිසරද තත්වයක් උනත් පහසුවෙන් සුවක්රගන්නට පුළුවන්.


wadagathnm rep or bump;)