Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිසරදය මිනිත්තු 3න් සුවකර ගන්නේ මෙහෙමයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිසරදය මිනිත්තු 3න් සුවකර ගන්නේ මෙහෙමයි.

ඖෂධ භාවිතා කිරීමකින් තොරව ඕනෑම දරුණු හිසරදයක් මිනිත්තු කිහිපයක් ඇතුලත සුවකරගත හැකි සාර්ථක ක්‍රමවේදයක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙම ක්‍රමවේදයේදී හිස වඩාත් හොඳින් සම්භාහනය වෙන නිසා රුධිර සංසරණය වැඩිදියුණු වෙන අතර, ආතතිය සහ වේදනාවද ක්ෂණිකව දුරු වී යනවා.ල බ්එමර්ක රුපැාහ

බොහොමයක් ඖෂධ වලින් ලබාගත නොහැකි සාර්ථකත්වයක් මෙම ක්‍රමවේදය මගින් ඔබට ලබාගන්නට පුළුවන් වෙනවාට කිසිඳු සැකයක් නැහැ.

1. වැඩි ඝනකමක් නැති සුදුසු තුවායක් තෝරාගෙන, එය ඝන රෝලක් විදියට හිටින ලෙස දගර කරගන්න.

2. පසුව රෝල් කරගත් එම තුවාය ඛෙල්ලේ පසුපස ප්‍රදේශයට තද වෙන ලෙස අත්දෙකෙන් අල්ලාගන්න.

3. දැන් එම තුවාය හිස, ඛෙල්ල සහ උරහිස ප්‍රදේශය පුරාවට එහා මෙහා රැගෙන යන්න. යම් රිද්මයකින් යුතුව එය සිදුකරන ගමන්, තුවාය තරමක් බුරුල් කරමින් පීඩනය පාලනය කරගැනීමටද අමතක කරන්න එපා.ල ච්සබ රුකසැඩැ

4. මිනිත්තු තුන හතරක් මෙය සිදුකරන විට හිසරදය හේතුවන් දැනෙන වේදනාව සමනය වෙනවා. පළමු වතාවෙන් හිසරදය සමනය වුනේ නැත්තම්, මිනිත්තු 10ක විරාමයක් ගෙන නැවත එම ප්‍රතිකාරය සිදුකරන්න.ල ප්ිි්ටැල ිච්ල එයැර්චහ

චිකිත්සක විශේෂඥයින් විශ්වාස කරන පරිදි. හිසරදය ඇතිකරන ප්‍රධානම හේතුව වන්නේ මස්පිඩු පෙරලීමයි. මෙම තුවා සම්භාහනය සිදුකරන විට හිස අවට ප්‍රදේශය ඉහිල් වෙන නිසා මස්පිඩු පෙරලීම් තුරල් වී යනවා.ල දෙදාි

මින්ට් කොළ වලින් සාදාගත් තේ එකක් පානය කොට මෙම සම්භාහනය සිදුකරනවානම්, දරුණු හිසරද තත්වයක් උනත් පහසුවෙන් සුවක්රගන්නට පුළුවන්.

wadagathnm rep or bump

[QUOTE="shruk khan, post: 22164393, member: 563031"] [b]හිසරදය මිනිත්තු 3න් සුවකර ගන්නේ මෙහෙමයි.[/b] [SIZE="5"]ඖෂධ භාවිතා කිරීමකින් තොරව ඕනෑම දරුණු හිසරදයක් මිනිත්තු කිහිපයක් ඇතුලත සුවකරගත හැකි සාර්ථක ක්‍රමවේදයක් පිළිබඳව වාර්තා වෙනවා. මෙම ක්‍රමවේදයේදී හිස වඩාත් හොඳින් සම්භාහනය වෙන නිසා රුධිර සංසරණය වැඩිදියුණු වෙන අතර, ආතතිය සහ වේදනාවද ක්ෂණිකව දුරු වී යනවා.ල බ්එමර්ක රුපැාහ බොහොමයක් ඖෂධ වලින් ලබාගත නොහැකි සාර්ථකත්වයක් මෙම ක්‍රමවේදය මගින් ඔබට ලබාගන්නට පුළුවන් වෙනවාට කිසිඳු සැකයක් නැහැ. 1. වැඩි ඝනකමක් නැති සුදුසු තුවායක් තෝරාගෙන, එය ඝන රෝලක් විදියට හිටින ලෙස දගර කරගන්න. 2. පසුව රෝල් කරගත් එම තුවාය ඛෙල්ලේ පසුපස ප්‍රදේශයට තද වෙන ලෙස අත්දෙකෙන් අල්ලාගන්න. 3. දැන් එම තුවාය හිස, ඛෙල්ල සහ උරහිස ප්‍රදේශය පුරාවට එහා මෙහා රැගෙන යන්න. යම් රිද්මයකින් යුතුව එය සිදුකරන ගමන්, තුවාය තරමක් බුරුල් කරමින් පීඩනය පාලනය කරගැනීමටද අමතක කරන්න එපා.ල ච්සබ රුකසැඩැ 4. මිනිත්තු තුන හතරක් මෙය සිදුකරන විට හිසරදය හේතුවන් දැනෙන වේදනාව සමනය වෙනවා. පළමු වතාවෙන් හිසරදය සමනය වුනේ නැත්තම්, මිනිත්තු 10ක විරාමයක් ගෙන නැවත එම ප්‍රතිකාරය සිදුකරන්න.ල ප්ිි්ටැල ිච්ල එයැර්චහ චිකිත්සක විශේෂඥයින් විශ්වාස කරන පරිදි. හිසරදය ඇතිකරන ප්‍රධානම හේතුව වන්නේ මස්පිඩු පෙරලීමයි. මෙම තුවා සම්භාහනය සිදුකරන විට හිස අවට ප්‍රදේශය ඉහිල් වෙන නිසා මස්පිඩු පෙරලීම් තුරල් වී යනවා.ල දෙදාි මින්ට් කොළ වලින් සාදාගත් තේ එකක් පානය කොට මෙම සම්භාහනය සිදුකරනවානම්, දරුණු හිසරද තත්වයක් උනත් පහසුවෙන් සුවක්රගන්නට පුළුවන්.[/SIZE] wadagathnm rep or bump;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom