හිස්බුල්ලා නීතිය නවයි ?

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හිස්බුල්ලා නීතිය නවයි ?

    මේ හිස්බුල්ලා එළවන්න ත්‍රිකුණාමලයේ ව්‍යාපාරිකයො හර්තාල් කලා. ඔයාල දකින්නත් නැතිව ඇති නිව්ස් එක. මේ නීතිය නවන හැටි. මේ තරම් බලයක් ඊගෝවක් සහිත අන්තවාදියෙක් බිහිවී වැඩෙන තුරු ඔබලා පක්ෂ බදාගෙන කුළල් කෑවාද?


    2.25 mints only
    https://www.facebook.com/chaturaalwisfans/posts/2337659436277746


    Full vedio
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    වැඩක් නෑ බන් කතා කරලා. එකෙක්ට වත් කොන්දක් නෑ අන්තවාදියො ප්‍රතික්ශේප කරන්න. හැමෝම හිතන්නෙ මුස්ලිම් ඡන්ද කුට්ටිය ගැන විතරයි. සිංහලයා ගැන හිතන නායකයෙක් අපිට නෑ.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    වැඩක් නෑ බන් කතා කරලා. එකෙක්ට වත් කොන්දක් නෑ අන්තවාදියො ප්‍රතික්ශේප කරන්න. හැමෝම හිතන්නෙ මුස්ලිම් ඡන්ද කුට්ටිය ගැන විතරයි. සිංහලයා ගැන හිතන නායකයෙක් අපිට නෑ.


    Politicians proving their selfishness day by day :(
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ වීඩියෝ එකේ සුපිරි කෑලි ටිකක් තියනව සිංහලයට ඇඩෙන්න කියනව..
    පුලුවන් නම් ඒ කෑලි කපල ගන්න...

    මේ මනුස්සය නම් සුපිරි
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    61012685-2152312608179473-4921652592703963136-n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    බදුර්දින්ට නොදැවිනි හිස්බුල්ලා....
    දැනටමත් ලංකාවේ බොහෝ ප්‍රදේශයන් අරාබියක් කර අවසන්...fb.


    61037711-2181845185232731-5956334339141664768-n.jpg


    61277740-2181845295232720-8703544139200856064-n.jpg


    61004420-2181845241899392-4843677452855148544-n.jpg


    61185634-2181845348566048-2149468339502579712-n.jpg


    61043962-2181845461899370-1703229921872052224-n.jpg


    61497828-2181845405232709-8380297530340016128-n.jpg
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වැඩක් නෑ බන් කතා කරලා. එකෙක්ට වත් කොන්දක් නෑ අන්තවාදියො ප්‍රතික්ශේප කරන්න. හැමෝම හිතන්නෙ මුස්ලිම් ඡන්ද කුට්ටිය ගැන විතරයි. සිංහලයා ගැන හිතන නායකයෙක් අපිට නෑ.

    :sorry::yes: