හිස්බුල්ලා වෙනම ඉල්ලයි.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හිස්බුල්ලා වෙනම ඉල්ලයි.

    හිස්බුල්ලා වෙනම ඉල්ලයි.

    සතුටු නොවි හිතපල්ලා. කාටද වාසිය කියලා. හිස්බුල්ලා 2010 , 2015 කෙලින්ම රාජපක්ෂට සපොර්ට් කරා. හිස්බුල්ලාගේ ගෝලයා සහරාන් කේස් හින්දා එලිපිට සපොර්ට් බෑ. මේ දෙන්නේ වහෙන් ඔරෝ සප් ඒකක්.
    එක් කඳවුරක හිස්බුලා (සහරාන්ගේ ලොක්කා)
    තවත් කඳවුරක හකීම්,බඩූදීන්...
    මුන් කරයිද සිංහලුන්ට ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොයි කාලේද උඹ සිරිකොතට හරවන්නේ..... :lol::lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    හිස්බුල්ලා වෙනම ඉල්ලුවාම ඒක සපෝර්ට් එකක් වෙන්නේ කොහොමද? කැඩෙන චන්ද කාටවත් නෑනේ

    giphy.gif
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උදේ ඉඳන් රෑ වෙනකම් ගෝඨා ගෝඨා. වෙන එකෙක් ගැන කියවෙන්නෙම නෑ

    ගෝඨා මොනව හරි කරලද කොහේද
    :lol::lol:

    මූ අමුතු ගේමක් ගහන්නේ..සිරිකොතේ මුස්ලිම් විරොදී අංශය බාරව ඉන්නේ මෙයා...;).
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වෙනම පක්ෂේකින් ආවොත් ශවේන්ද්‍ර උවද චන්දය කැඩීමට පැමිණි දේශ දොහියකු විම වැළක්විය නොහක. එතකොට ශවේන්ද්‍ සටන් කර නැත
     
    Last edited: