හිස්බුල්ලා

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    පාස්කු ඉරිදා ඉරිදා ප්‍රහාරයට පසු දින හිස්බුල්ලා මුස්ලිම් පිරිසක් සමග සුපිරි හෝටලයේ



    ඇයි බන් මේ තෝරු මෝරු අල්ලලා කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නැත්තේ? ආරක්ෂක අංශ වලට බැරිද මේවට ඇක්ශන් එකක් ගන්න?
     
    • Like
    Reactions: Recovery

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    අයෙ අමුතුවෙන් වීඩියෝ සාක්ෂි ඕනේ නෑ, ඕක ප්‍රසිද්ධ රහසක්නෙ,
    ඔය කාගේ කාගේත් හර්ද සාක්ෂිය දන්නවා සත්‍ය මොකද්ද.ඔවට සම්බන්ද කවුද කියලා.....

    21 බෝම්බ ගැහුවේ ක්‍රිස්තියන් එකෙක්ද? සිංහල එකෙක් ද? :no:


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    21 බෝම්බ ගැහුවේ ක්‍රිස්තියන් එකෙක්ද? සිංහල එකෙක් ද? :no:



    එහෙමත් කියයි තව ටික කාලෙකින්..අසාම් හම්බයා මුලදි කිව්වේ බෝම්බ ගැහිල්ල බෞද්ධයන්ගේ වැඩක් කියලා නේ.