හිස් ඉඩමකට Current එක ගන්න

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    එහෙම එකක් නැහැ
    මම දැකලා තියනවා කාර් පාක් වලටත් ලයිට් අරගෙන තියනවා

    හිස් ඉඩමෙ මඩුවක් වගේ තියනවා නං වැඩේ ලේසියි, මීටරේට වතුර යන්නෙ නැතුව හයි කරන්න තැනක් සහ Trip switch, Main switch දෙක හයි කරල එක ලයිට් එකකුයි ස්විච් එකකුයි තිබ්බම ඇති
    සමහර වෙලාවට earth එක හරියට තියේද කියලා බලනවා තව ටකරන් මඩුවක් නං අනිවාර්යෙන් කන්ඩියුට් බට දාල වයරින් එක කරලා තියෙන්න ඕන කියලා බලනවා (මේ බලන ඒව නං එන එකා අනුව ඩිපෙන්ඩ්ස්, නීති කාරයෙක් ආවොතින් එක එක විකාර කියන්න ගන්නවා)

    මෙහෙම ගත්තම දෙන්නෙ ටෙම්පරි කනෙක්ශන් එකක්, ඒක Domestic එකක් දෙන්නෙ නැහැ කමර්ශල් කැටගරි එකකින් දෙන්නෙ. ගේ හැදුවට පස්සෙ තමයි ඒක ඩොමෙස්ටික් කනෙක්ශන් එකකට මාරු කරලා දෙන්නෙ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    හිස් ඉඩමකට Current එක ගන්න බැරිද මචන්?

    මේකෙ මට තේරෙන විදියට බිල්ඩින් එක හදල ඉවර කරලා තියන්න ඕන නේද?

    https://www.ceb.lk/get-connection/en
    කරන්ට් එක ගන්න පුලුවන් බං. පොඩි හට් එකක් ගහලා තහඩු සෙවිලි කරපන්. ඒකට ට්‍රිප් ස්විච් එකක්, Erth එකක් හදලා ඇප්ලිකේෂන් දාපන්. ඔප්පුවේ කොපියක් ඕනි. බද්දට ඉන්න ඉඩමක් නම් බදු ඔප්පුවේ / ගිවිසුමේ කොපියක් එක්ක අරන් යන්න. පුලුවන් නම් කරන්ට් එක තියන ලග තැනක බිලක කොපියක් අරන් යන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    එහෙම එකක් නැහැ
    මම දැකලා තියනවා කාර් පාක් වලටත් ලයිට් අරගෙන තියනවා

    හිස් ඉඩමෙ මඩුවක් වගේ තියනවා නං වැඩේ ලේසියි, මීටරේට වතුර යන්නෙ නැතුව හයි කරන්න තැනක් සහ Trip switch, Main switch දෙක හයි කරල එක ලයිට් එකකුයි ස්විච් එකකුයි තිබ්බම ඇති
    සමහර වෙලාවට earth එක හරියට තියේද කියලා බලනවා තව ටකරන් මඩුවක් නං අනිවාර්යෙන් කන්ඩියුට් බට දාල වයරින් එක කරලා තියෙන්න ඕන කියලා බලනවා (මේ බලන ඒව නං එන එකා අනුව ඩිපෙන්ඩ්ස්, නීති කාරයෙක් ආවොතින් එක එක විකාර කියන්න ගන්නවා)

    මෙහෙම ගත්තම දෙන්නෙ ටෙම්පරි කනෙක්ශන් එකක්, ඒක Domestic එකක් දෙන්නෙ නැහැ කමර්ශල් කැටගරි එකකින් දෙන්නෙ. ගේ හැදුවට පස්සෙ තමයි ඒක ඩොමෙස්ටික් කනෙක්ශන් එකකට මාරු කරලා දෙන්නෙ.
    Meka thamai hari widiya