හීනයක් ලඟ..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
හීනයක් ලඟ ආදරේ කවි
ගෙතුවාට නුඹ හරි සීරුවෙන්
ස්වප්නයෙන් නොව සත්තකින් නුඹ
එන්නෙ කවදද මට කියන්..



හිස්කමින් පිරි ජීවිතේ තැන්
පිරෙව්වත් ඔබ දුර ඉඳන්
හුස්ම ගානෙම ලඟින් ඉන්නයි
ඕනි මට මගෙ රත්තරං..



සිත්තමක් ඇන්දාට හදවත
වසන්තය තෙලිතුඩ කරන්
ලස්සනක් ගෙන දෙන්න
සඳ ඔබ ඉන්න ඕනෙම ඒ ලඟින්..





25ap9as.jpg
 
  • Like
Reactions: Iron Monger